පිටුවහල් කළ පකිස්ථානුවන් 600ක් නිට්ටඹුවේ ප්‍රජා මධ්‍යස්ථානය වෙත
මිගමුව පොලිස්වසමේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව පොලිස්වසමේ අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයේ වෙත ගෙනැවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අදාළ පිරිස පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පිටුවහල් කළ ඇති බව වාර්තා වෙයි.
පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් මෙම පිරිස මිගමුව ප්‍රදේශයේ තාවකාලිකව නවානැන් ගෙන සිටි නිවාසවලින් ඉවත් වන ලෙස අදාළ නිවෙස්වල හිමිකරුවන් පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම පිටුවල් කළ පකිස්ථා ජාතියින් සියළු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.
මෙම පිටුවල් කළ පකිස්ථා ජාතියින් සියළු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.
මෙම පකිස්ථානු ජාතිකයි පිරිසගේ නඩත්තුව සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හා පකිස්ථානයෙන් මුදල් ලැබී ඇති බවද වාර්තා වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.
Adaderana.
Boattuwaka daala yawanna oone Apu dihakata palayaw kiyala Kari thambi

hama huttama redda asse dagena passe kawo kawo ganawa. 

