මචන් කොලබ හොද Immigration Lawyer ලා කවූද ඉන්නේ ?
දෙයක් තේරුම් බේරුම් කරලා කතා කරන්න පුළුවන් කෙනෙක් ?හොයන්නේ
උපදෙස් ගන්න මෙයාලා කියක් විතර අයකරනවාද ?
ලොකු කෙනෙක් ඕනේ නැහැ සාමානය හොද කෙනෙක්
ලොකු හෙල්ප් එකක් මචන්ලා බම්ප් එකකින් සහයක් දෙමු රේප් වලින් සලකනවා