Post only Officially Confirmed News

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Post only Officially... 04-27-2019 04:25 PM hamadema joke ekak karanna epa ponnayo

    Post only Officially... 04-27-2019 06:52 PM -8 Gon part


    රෙප් කපන්නෙ කවුද හු..
    යකෝ මං සහජීවනේ ඇවිස්සෙන නිසා එහෙම දැම්මේ
    :lol:


    උබට Rep දුන්න මචන්.. :yes:



    සහජීවන සෙට් එක මගෙත් ගොඩක් රෙප් කපල තිබුන.. අපි ඇත්ත කතා කරනකොට උන්ට රිදෙනව.. :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබට Rep දුන්න මචන්.. :yes:



    සහජීවන සෙට් එක මගෙත් ගොඩක් රෙප් කපල තිබුන.. අපි ඇත්ත කතා කරනකොට උන්ට රිදෙනව.. :lol:

    :):):) ++
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අපේ සහෝදර ජනතාව මෙච්චර දුකෙන් ඉද්දි හිරු ටීවි එකේ කෙල්ලො කොල්ලො රෙදි උස්සන් නටන එක අද විකාශනය කරනවා7.30pm.කුඩු ටීවි කාර්යන්ට විරුද්ද වෙන්න.අපේම එවුන් මෙහෙම කරනකොට මුස්ලිම් අය හිනාවෙයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ජාතික තව්හීජ් ජමාත් සංවිධානය තහනම්!
    මයිත්‍රී
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    තව්හිත් ජමා තහනම් කරලා :D:D and another one ;)

    Updated : NTJ and JMI
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    තව්හිත් ජමා තහනම් කරලා :D:D and another one ;)

    Updated : NTJ and JMI



    ඔය සංවිදානෙ විතරක් නෙවෙ ඔක්කොම තහනම් කරන්න තිබ්බෙ ඔය ගමන්ම.නමුත් එහෙම කලේ නෑ මුන් මුස්ලිම් චන්ද ගැන කෙල බේරෙන නිසා.

    බුර්කාවත් එහෙමයි.කැබිනට් එකේ බොරුවට පරද්දවන්න බුර්කා තහනම් යෝජනාවක් දැම්ම..මහ එකාට තිබ්බ ඕක තදින් ඉදල සම්මත කරවන්න කරන්නෙ..මුස්ලිම් චන්ද වලට කෙලපෙරෙනවා..මුන් ඔක්කොම කරන්නෙ බොරු ඇන්දිල්ල
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    President Maithripala Sirisena, in terms of powers vested in him as the under Emergency Regulations No. 01 of 2019, has taken steps to ban the organizations National Thawheed Jammath (NTJ) and Jamathei Millathu Ibraheem (JMI) in Sri Lanka - PMD
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,399
    7,099
    113

    ඔය සංවිදානෙ විතරක් නෙවෙ ඔක්කොම තහනම් කරන්න තිබ්බෙ ඔය ගමන්ම.නමුත් එහෙම කලේ නෑ මුන් මුස්ලිම් චන්ද ගැන කෙල බේරෙන නිසා.

    බුර්කාවත් එහෙමයි.කැබිනට් එකේ බොරුවට පරද්දවන්න බුර්කා තහනම් යෝජනාවක් දැම්ම..මහ එකාට තිබ්බ ඕක තදින් ඉදල සම්මත කරවන්න කරන්නෙ..මුස්ලිම් චන්ද වලට කෙලපෙරෙනවා..මුන් ඔක්කොම කරන්නෙ බොරු ඇන්දිල්ල

    පොනිලයයි මොංගලයයි බුර්කාව තහනම් කරන්න විරුද්දයි :nerd:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    සංවිදානෙ තහනම් කලාට වැඩක් නෑ.අනිත් පහුවධට උන් ටිකම තව නමකින් සංවිදානයක් හදාගනියි.ලංකාවෙ ඕනෙමආගමික සංවිධානයක් මොකක් හරි නීතියක් යටතේ හොයල බලල ලියාපදිංචි කරන්න තිබ්බනම් හරි.එහෙම නැති ඒඑවට සමුලු තියන්න බැරි කරානම් හරි