මුංව ඇල්ලුවේ අපරාදේ...හමුදාවල මහන්සිය අපතේ....ඔහොම නිදහස් කරන්න නම් බුද්ධි තොරතුරු දුන්නත් වැඩක් නෑනේ....
තෙමෙනවා ඉතින්.පව්

මු කලකිරීමෙන් තමා ඇත්තේ මු අල්ලන් යද්දී තව පුපුරයි කියලා කිව්වා තාම පිපුරුවේ නැ නේ
පාලම් පිපිරවීමේ සැලැස්මක්
ඒ.එෆ්.පී. පුවත් ඇසුරිනි
කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට ඉස්ලාමීය අන්තවාදීන් තවත් බෝම්බ කිහිපයක් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති.
පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත්රණ ඇතැයි ද ඔව්හු අවවාද කරති.
පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත්රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇති බවත්ය.

හරිහමන් නායකයො නැතිකම තමා. වෙන දෙයක් බැරිඋනත් අඩුගානෙ ත්රස්තවාදීන්ට බය නැතුව වෙඩි තියල දම්මන්න පුලුවන් එකෙක් ඕන. 
ඒකනේ බං ඔය පකාලට කියල වැඩක් නෑ කියල අරුන්දලෑ ලියුම පැත්තක දාල හිටියේ....

කුවේටයේ සිටින විදේශ ශ්රමිකයන් සිය රටවල්වලට යවන මුදල්වලින් 5%ක බදු මුදලක් අයකරගන්නා ලෙස කුවේට් පාර්ලිමේන්තු මන්ත්රීවරු පිරිසක් ඉල්ලා ඇත.

lankawata enna beeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

Dan may wala ganwathurath awama hari.