Post only Officially Confirmed News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    58787527_1092647667590806_6196406677227438080_n.jpg

    මුංව ඇල්ලුවේ අපරාදේ...හමුදාවල මහන්සිය අපතේ....ඔහොම නිදහස් කරන්න නම් බුද්ධි තොරතුරු දුන්නත් වැඩක් නෑනේ....

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මුංව ඇල්ලුවේ අපරාදේ...හමුදාවල මහන්සිය අපතේ....ඔහොම නිදහස් කරන්න නම් බුද්ධි තොරතුරු දුන්නත් වැඩක් නෑනේ....

    :no::no::no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මුංව ඇල්ලුවේ අපරාදේ...හමුදාවල මහන්සිය අපතේ....ඔහොම නිදහස් කරන්න නම් බුද්ධි තොරතුරු දුන්නත් වැඩක් නෑනේ....

    ඒකනේ බං ඔය පකාලට කියල වැඩක් නෑ කියල අරුන්දලෑ ලියුම පැත්තක දාල හිටියේ.... :no::no::no:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මු කලකිරීමෙන් තමා ඇත්තේ මු අල්ලන් යද්දී තව පුපුරයි කියලා කිව්වා තාම පිපුරුවේ නැ නේ
    සිරිසේනයා වගේ පබයෙක් ඌට ඔච්චර බලතල තිබිලා (හමුදාව,පොලිසිය) මොකුත් කරන්ඩ බැ නේ,
    ඌ නම් නියමම අනාථයෙක් අපිටත් වඩා අනාථයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    පාලම් පිපිරවීමේ සැලැස්මක්

    ඒ.එෆ්.පී. පුවත් ඇසුරිනි

    කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට ඉස්ලාමීය අන්තවාදීන් තවත් බෝම්බ කිහිපයක් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති.

    පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත‍්‍රණ ඇතැයි ද ඔව්හු අවවාද කරති.

    පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත‍්‍රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇති බවත්ය.​
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    :sorry::sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    පාලම් පිපිරවීමේ සැලැස්මක්

    ඒ.එෆ්.පී. පුවත් ඇසුරිනි

    කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට ඉස්ලාමීය අන්තවාදීන් තවත් බෝම්බ කිහිපයක් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති.

    පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත‍්‍රණ ඇතැයි ද ඔව්හු අවවාද කරති.

    පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත‍්‍රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇති බවත්ය.​

    පාලම් පිපිරෙව්වොත් ආර්ථිකේ ඉවරයි. මොකෝ බෝට්ටුවෙන් ඔෆිස් එන්නද. :shocked: හරිහමන් නායකයො නැතිකම තමා. වෙන දෙයක් බැරිඋනත් අඩුගානෙ ත්‍රස්තවාදීන්ට බය නැතුව වෙඩි තියල දම්මන්න පුලුවන් එකෙක් ඕන. :dull:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කුවේටයේ සිටින විදේශ ශ්‍රමිකයන් සිය රටවල්වලට යවන මුදල්වලින් 5%ක බදු මුදලක් අයකරගන්නා ලෙස කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා ඇත.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    කුවේටයේ සිටින විදේශ ශ්‍රමිකයන් සිය රටවල්වලට යවන මුදල්වලින් 5%ක බදු මුදලක් අයකරගන්නා ලෙස කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා ඇත.

    :angry::angry::angry: