මොහොමඩ්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,247
    113
    Sri Lanka
    ඇයි බන් ගොඩක් මුස්ලිම් උන්ගෙ නම් වල මොහොමඩ් කියල මුලිනුයි මැදිනුයි දෙපාරක් තියෙන්නෙ? නිකන් අප්සට් වගේ නැද්ද දන්නෙ නෑ උන්ට. :lol:

    මොහොමඩ් නසාර් මොහොමඩ් අසාම්
    සිංහල එකෙක්ට එහෙම දැම්මොත්

    කසුන් කල්හාර කසුන් ජයවර්ධන

    තව මේ මරන් මැරිච්ච උන්ට ISIS එකෙන් දාපු හැම නමකම අල් කියල තියෙන්නෙ ඇයි?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    ඇයි බන් ගොඩක් මුස්ලිම් උන්ගෙ නම් වල මොහොමඩ් කියල මුලිනුයි මැදිනුයි දෙපාරක් තියෙන්නෙ? නිකන් අප්සට් වගේ නැද්ද දන්නෙ නෑ උන්ට. :lol:

    මොහොමඩ් නසාර් මොහොමඩ් අසාම්
    සිංහල එකෙක්ට එහෙම දැම්මොත්

    කසුන් කල්හාර කසුන් ජයවර්ධන

    තව මේ මරන් මැරිච්ච උන්ට ISIS එකෙන් දාපු හැම නමකම අල් කියල තියෙන්නෙ ඇයි?

    1.මොහොමඩ් නසාර් -uge thathage nama
    මොහොමඩ් අසාම් - uge nama

    2.ISIS nayakayage name patan ganne al kiyala .eh hinda munuth oka danna ona
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,247
    113
    Sri Lanka
    පර බල්ලො.මට නම් දැන් පේන්න බැහැ..
    ඉස්සර සහජීවන ටෝල්ක්ස් දැන් නැද්ද? නැත්තන් උඹ බෑන් උනාට පස්සෙ Account එක හැක් උනාද?
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Al කියන්නෙ ශුද්ධ වූ කියන එකට. 'al'cohol කියන්නෙ ශුද්ධවූ පානය කියන එක. :cool: ISIS එකේ උන් ඔක්කොම ශුද්ධ වෙලා ඉන්න හින්ද තමා ඔහොම එකක් මුලින් දාගෙන තියෙන්නේ. :growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉස්සර සහජීවන ටෝල්ක්ස් දැන් නැද්ද? නැත්තන් උඹ බෑන් උනාට පස්සෙ Account එක හැක් උනාද?

    මේතරම් විනාසයක් කරලත් UNP ඵකට තවත් කඩේ යන්න මට පිස්සු නෑ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    Al කියන්නෙ ශුද්ධ වූ කියන එකට. 'al'cohol කියන්නෙ ශුද්ධවූ පානය කියන එක. :cool: ISIS එකේ උන් ඔක්කොම ශුද්ධ වෙලා ඉන්න හින්ද තමා ඔහොම එකක් මුලින් දාගෙන තියෙන්නේ. :growl:

    :lol::lol::rofl::rofl:
    ඇත්ත කියපන අර sj91 උඹේ ෆේක් එකක් නේද​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mokada yako hina wenne?
    Man danna godak Catholic kattiya me seen eken passe Muslim Business boycott kara & UNP un okkoma Gota ta chande denawa kiyanawa. Man ekai baluwe muth ehemada kiyala. UNP extremist kenek nikanma mehema wenne nane.

    na bn.
    unp eka, ranil ratata puluwan tharam keliya, eth mu unp ekata kade giya.
    me siddiyedi mu wenas une mu aniwa catholic wenna one
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොහොමඩ්, මුහම්මද්, මුවම්මර්, අහමඩ් කියන ඔක්කොම නම් මුහම්මද් නබි සල්ලල්ලාහු (රලි) ගේ නම්.
    ඔහුට ගරුත්වයක් පෙන්වීමට අරාබි සම්භවයක් සහිත අය ඔය නම් දාගන්නවා....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,247
    113
    Sri Lanka
    na bn.
    unp eka, ranil ratata puluwan tharam keliya, eth mu unp ekata kade giya.
    me siddiyedi mu wenas une mu aniwa catholic wenna one

    Eka thamai math baluwe. E kale sahajeewana talk deepu mage yaluwo dan wenas wela. Habai wade kiyanne munta oka therune Easter Attack eken passe.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,247
    113
    Sri Lanka
    මොහොමඩ්, මුහම්මද්, මුවම්මර්, අහමඩ් කියන ඔක්කොම නම් මුහම්මද් නබි සල්ලල්ලාහු (රලි) ගේ නම්.
    ඔහුට ගරුත්වයක් පෙන්වීමට අරාබි සම්භවයක් සහිත අය ඔය නම් දාගන්නවා....

    Thanks Aiya :yes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඇයි බන් ගොඩක් මුස්ලිම් උන්ගෙ නම් වල මොහොමඩ් කියල මුලිනුයි මැදිනුයි දෙපාරක් තියෙන්නෙ? නිකන් අප්සට් වගේ නැද්ද දන්නෙ නෑ උන්ට. :lol:

    මොහොමඩ් නසාර් මොහොමඩ් අසාම්
    සිංහල එකෙක්ට එහෙම දැම්මොත්

    කසුන් කල්හාර කසුන් ජයවර්ධන

    තව මේ මරන් මැරිච්ච උන්ට ISIS එකෙන් දාපු හැම නමකම අල් කියල තියෙන්නෙ ඇයි?

    Al kiyanne prefix ekak wage ekak ban. Arabic wala eka namakata issella sh walin patan gathoth As Shah e wage. oka viyakarana.

    wasagamak ne muslim unta. e hinda thathage nama thama wasagama.