Random Select karagena thiyanne :3Stackoveflow, Github, LinkedIn, Medium බලල ඇත්තේ එහෙනම් මේහෙම තමයි![]()
යකෝ මගේ යාළුවා ඌවයි උගේ කෙල්ලවයි රෙජිස්ටර් කරා. කෙල්ල IT කිසිම දේකට රිලේටඩ් නෑ. ෂර්ට් එක ගන්න රෙජිස්ටර් කරලා තියන්නේ. උන් දෙන්නා සිලෙක්ට් වෙලා. අපේ සෙට් එකේ එකෙක් ඇර අනික් උන් සිලෙක්ට් වෙලා නෑ.(ඉල්ලපු අකවුන්ට් ඔක්කොම දාල ප්‍රොෆයිල් එක හදලත්)

අන්න ඒකනෙ බන්..
ඔහොම දෙනව නම් මොන මගුලකටද අර accounts ඉල්ලන්නෙ 

මොකක්ද බන් මේකෙ enthusiast ල choose කරගන්න ක්‍රමේ? Dialog එකට ගිය පාරත් දැම්ම මේ පාරත් දැම්ම දෙකෙන් එකක්වත් නෑ. FCFS ද වෙන්නෙ? නැත්තම් මොකක්ද measurement එක..







මමත් ෆ්බී එකේ දැක්කා..නිකමට ස්පෑම් mails චෙක් කලාම ස්පෑම් මේල් ඇවිත් මාත් සිලෙක්ට කියලා.. Blockevent එකට ගිහින් address එක දුන්නා..![]()
Dialog TV live බලන්ඩ පුලුවන් channel no 1 එකෙන්
මුන් නිකන් නෙමේ බන් Stackoveflow, Github, LinkedIn, Medium වගේ දේවල් ඉල්ලුවේ ඒවා බලලා තමා මම හිතන්නෙ සිලෙක්ට් කරලා තියෙන්නෙ