ලැජ්ජයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යුරෝපයේ කොටි තහනම ඉවත් කලේ රනිල් කියලා බොරු මඩ ගහන ආණ්ඩුවෙන් අපිටත් අහන්න කාරණයක් තියෙනවා.

    යුරෝපයේ කොටි තහනම ඉවත් කරලා තියෙන්නේ යුරෝපයේ අධිකරණයකින්. ඒ ඩයස්පෝරාව අධිකරණයෙන් කල ඉල්ලීමක් සලකා බැලීමෙන්. එතකොට ලංකාවේ මේ ආණ්ඩුව ඇයි ඒ යුරෝපයේ ඒ අධිකරණයට නීතිඥයෙක් යවලා ඒ ඉල්ලීමට විරෝධය පෑවේ නැත්තේ. එහෙම කලානම් ඔය තහනම ඉවත් කරන්නේ නෑ. ඒ කියන්නේ මේ කොටි තහනම ඉවත් කලේ ආණ්ඩුවේම ඕන කමකටද? දැන් බොරුවට මිනිස්සුන්ට මඩ ගහන්න එපා.

    මේකට කියන්නේ ගෑණු දේශපාලනය කියලා. තමන්ගේ වැරදි වලට අනුන්ට අවලාද කියන්නේ තමන්ගේ තියෙන නොහැකියාවට. එහෙම නැත්නම් තමන්ගේ හොර වැඩ අහුවෙයි කියලා. ලැජ්ජයි.


    https://www.facebook.com/sathya.gaveshanaya
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    10153647_727330297348844_812024322359894448_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    තමන්ගේ වැරදි වලට අනුන්ට අවලාද කියන්නේ තමන්ගේ තියෙන නොහැකියාවට. එහෙම නැත්නම් තමන්ගේ හොර වැඩ අහුවෙයි කියලා. ලැජ්ජයි.

    :rofl::rofl::rofl:

    Oh the irony
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තමන්ගේ වැරදි වලට අනුන්ට අවලාද කියන්නේ තමන්ගේ තියෙන නොහැකියාවට. එහෙම නැත්නම් තමන්ගේ හොර වැඩ අහුවෙයි කියලා. ලැජ්ජයි.

    :rofl::rofl::rofl:

    Oh the irony


    :rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    තමන්ගේ වැරදි වලට අනුන්ට අවලාද කියන්නේ තමන්ගේ තියෙන නොහැකියාවට. එහෙම නැත්නම් තමන්ගේ හොර වැඩ අහුවෙයි කියලා. ලැජ්ජයි.

    :rofl::rofl::rofl:

    Oh the irony

    :lol::lol::lol::lol: