LUNCH Delivery (Kohuwala - Colombo) සුපිරි තැනක්...!!!
සිංහල තරුණයෙක් කරන සුපිරි වැඩක් Ashi's Catering
Call කරලා හරි Whatsapp Msg කරලා හරි කෑම ඇනවුම් කරන්න පුලුවන්.
Whatsapp Msg කලා නම් එයාලා Whatsapp group එකට add කරනවා.ඒක ලේසී.
ඒ group එකේ දවසේ Menu එක දානවා.අපිට තියෙන්නේ කෑම පැකට් කියක් ඕනද කියලා msg කරන්න විතරයි.(එක කෑම පැකට් එකක් වුනත් Order කරන්න පුලුවන්)
(private message එකක් විදියට location එක දැම්මොත් අපි ඉන්න තැන හොයා ගන්න එයලට ලේසි වේවි)
Friday Special menu එකක් තියෙනවා.
FB page : https://www.facebook.com/AshisCatering/
( FB page එකෙත් දවසේ Menu එක දානවා )
Contact no: 0704145042
Whatsapp : +94704145042
පිරිසිදු , ප්රනීත ආහාර වේලක් - Ashi's Catering

සැ: යු : මමත් මෙහි පාරිභෝගිකයෙක් පමණි.තව කෙනෙකුට වැදගත් වේයැයි සිතා මෙහි පලකරන ලදී.

සිංහල තරුණයෙක් කරන සුපිරි වැඩක් Ashi's Catering
- මෙයාලා කොහුවල සිට කොළඹට දවල් කෑම Delivery කරනවා. [Delivery charges නෑ...]
Call කරලා හරි Whatsapp Msg කරලා හරි කෑම ඇනවුම් කරන්න පුලුවන්.
Whatsapp Msg කලා නම් එයාලා Whatsapp group එකට add කරනවා.ඒක ලේසී.
ඒ group එකේ දවසේ Menu එක දානවා.අපිට තියෙන්නේ කෑම පැකට් කියක් ඕනද කියලා msg කරන්න විතරයි.(එක කෑම පැකට් එකක් වුනත් Order කරන්න පුලුවන්)
(private message එකක් විදියට location එක දැම්මොත් අපි ඉන්න තැන හොයා ගන්න එයලට ලේසි වේවි)
FB page : https://www.facebook.com/AshisCatering/
( FB page එකෙත් දවසේ Menu එක දානවා )
Contact no: 0704145042
Whatsapp : +94704145042
පිරිසිදු , ප්රනීත ආහාර වේලක් - Ashi's Catering
සිංහල තරුණයෙක් කරන සුපිරි වැඩක් Ashi's Catering . හැමෝම help එකක් දෙමු.

ඔව්එක කෑම එකක් උනත් delivery කරනවද?

FreeDelivery fee kohmada machan
එයාලගේ FB page එකෙයි, Whatsapp Group එකෙයි , කලින් දවසේ රෑ හරි , අදාල දවසේ උදේන්ම හරි Menu එක දානවා.(Friday Special menu එකක් තියෙනවා)heta,anidda menu eka danma danne nadda? kalin dammanam kalin order karanna puluwan.

Last edited: