Migrate or Stay?

Migrating?

  • Yes

    Votes: 164 77.4%
  • No

    Votes: 48 22.6%

  • Total voters
    212

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113

    මට හිතෙන්නෙ රටක් හොඳ වීම නරක වීම එක පුද්ගලයාට සාපෙක්ෂ දෙයක්.
    උඹ දන්නවාද ඔය පළවෙනි ලොකෙ රටවල් වල සුද්දො හොඳ උගත් සුද්දො අම්බානක ඉන්නවා මැදපෙරදිග. උන් ගෙවන්න සුපිරි ලයිෆ්.
    මැදපෙරදිග අවුල් වෙන්නෙ ඔය ලෙබර් ටයිප් එකෙ ජොබ් කරන උන්ට විතරයි.
    ඔසි වලට නිව්සීලන්ඩ් වලට ලෙබර්ලා ගන්නෙ නැහැ නෙ ?
    එත් ගොඩාක් උන් ඕ ලෙවල් විතරක් තියාගෙන ස්ටුඩන්ට් ගහගෙන ගිහින් ක්ලිනින් කර කර ඉඳන් ඕසි අගමැති වගෙ ටොක්ස් දෙන අයත් ඉන්නවා.
    මට හිතුණෙ මෙ කාරනා සියල්ලෙන් එක දෙයයි
    සල්ලි බලයයි තියෙ නම් සෝමාලියාවත් හොඳයි

    ගොඨා, බැසිල් ඇමරිකන් පුරවැසියො වෙලා ලංකාවෙ ඉන්නෙ ඇයි ?

    තෙරුණාද හේතුව.

    අඩෝ එළම කියමන . ගොඩක් එවුන්ට ඕක තේරුම් ගන්න බෑ . උන් හිතන්නේ එකෙක් ගොඩ ගියාම අනික් හැම එකාම නිකන්ම ගොඩ යයි කියලා . සමහර එවුන් ඉන්නවා ලංකාවේ ඉන්නකොට මෙලෝ දෙයක් හරියට නොකරපු හැබැයි රට ගිහිල්ලා දීගෙන වැඩ කරනවා . උන් ඒ effort එකම මෙහේ දැම්මනම් සමහරවිට ඊටත් වඩා දුර යන්න පුළුවන් වෙයි .
    ගොඩක් එවුන්ට වෙන්නේ අම්මලා තාත්තලා සල්ලි ඉතුරු කරලා හරි ණය වෙලා හරි ඕනේ දේවල් ගොඩක් දෙන නිසා එහෙම effort එකක් දාන්න ඕනේ නෑ . රටවල්වල ගියාම තත්වේ කනපිට හැරෙනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    අනික මෙ ගොඩාක් උන්ගෙ තර්කෙ තම හොස්පිටල් එකකට ගියහම ඩොකාල ,නර්ස් ලා හරියට ගණන් ගන්නෙ නැහැ කියන එකයි ,
    බස් එකෙ කොන්දා ඉතුරු රුපියල දෙන්නෙ නැති එකයි ,ෆ්ලයිට් එකෙ එයාර් හොස්ටර් මූණ එල්ලගෙන හිටියයි කියලානෙ ?

    ඒකයත් දෙයක් කියන්නම්

    ජීවිතෙන් භාගයක්වත් හොස්පිටල් වල ඉන්නවාද කවුරුවත් ?
    ෆ්ලයිට් වල ෆ්ලයි කරනවාද අවුරුද්දෙන් දවස් 365 න් 200 ක්වත් සාමාන්‍ය මිනිහෙක් ?
    අපිට ඔය කියන ස්ථාන වල ගැවසෙන්න වෙන්නෙ බොහොම අඩු කාලයක්. ඉතිං ඒ අඩු කාලෙදි තමන්ට වෙන අපහසුතාව නිසා තමන්ගෙ රට වැරදි කිය කියා රටට බැන බැන ජීවිතෙ තියෙන අනික් විඳින්න තියෙන දෙවල් මිස් කරගන්නවාද ?

    100% ekangai mekata..matath license ganna gihilla ohoma honda poriyal ekak set una..awurudu gaanekata ayeth yanne nathi hinda hitha hada gatta ...jeewithe uparimata tharaha giya awasthawak..anduwe samahara yakkuge attitude ekenan ganne deyak na...honda kattiyath oya athre innewa itin..:cool:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    රජයෙ තැනකින් සෙවාවක් ගන්න ගියහම ඔය කට්ට කන්න වෙනවා.

    කොච්චි වල පිරිසිදුකම නැහැ.
    බස් වලට තියෙන්නෙ ලොරි බස්.

    එත් බන් අපි ජිවිතෙ හැමදාම ඔව්වායෙ ඉන්නවාද ?

    ලයිසන් එක උනත් ජිවිතෙ දෙතුන්වතාවක් යාවි ආයෙ .
    අළුත් කරන්න වගෙ දෙයක් උනොත් තමා ඉතිං

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113

    ඔව් බන් .රටවල් වල යන එකට කාගෙවත් අවුලක් නැහැ .හැමදෙම තමන්ට සාපෙක්ෂයි.

    මැදපෙරදිග කිව්වාහම ගොඩක් උන් හිතන් ඉන්නෙ කම්කරු -ගෘහසෙවිකා විතරයි යන්නෙ කියලා
    ඕස්ට්‍රෙලියා කිව්වාහම් හිතන් ඉන්නෙ සල්ලිකාරයො විතරයි යන්නෙ කියලා

    ඔසී වල පි එච් ඩීත් තියන් ක්ලිනින් කරලා හම්බ කරන උන් ඉන්න අතරෙ
    ඩුබායි වල බැංකුවල හොඳ පොස්ට් වල ඉන්න ලංකාවෙ උන් ඉන්නවා
    ඉංජිනියර්ස් ල ඉන්නවා හොඳට පඩි ගන්න

    ෆ්‍රාන්ස් හිටිය එකෙක් කිව්වා ඌ හම්බ කරාළු හොඳට ,හම්බ කරන එව්වායෙන් බාගෙයක් යනවාලු ඉන්න තැනට ගෙවන්න.
    ඉතුරු ටිකෙන් කාල බීලා ගේමක් ගහන්වා
    ඉතිං හැම දෙම තමන්ට සාපෙක්ෂයි .

    අනික මෙ ගොඩාක් උන්ගෙ තර්කෙ තම හොස්පිටල් එකකට ගියහම ඩොකාල ,නර්ස් ලා හරියට ගණන් ගන්නෙ නැහැ කියන එකයි ,
    බස් එකෙ කොන්දා ඉතුරු රුපියල දෙන්නෙ නැති එකයි ,ෆ්ලයිට් එකෙ එයාර් හොස්ටර් මූණ එල්ලගෙන හිටියයි කියලානෙ ?

    ඒකයත් දෙයක් කියන්නම්

    ජීවිතෙන් භාගයක්වත් හොස්පිටල් වල ඉන්නවාද කවුරුවත් ?
    ෆ්ලයිට් වල ෆ්ලයි කරනවාද අවුරුද්දෙන් දවස් 365 න් 200 ක්වත් සාමාන්‍ය මිනිහෙක් ?
    අපිට ඔය කියන ස්ථාන වල ගැවසෙන්න වෙන්නෙ බොහොම අඩු කාලයක්. ඉතිං ඒ අඩු කාලෙදි තමන්ට වෙන අපහසුතාව නිසා තමන්ගෙ රට වැරදි කිය කියා රටට බැන බැන ජීවිතෙ තියෙන අනික් විඳින්න තියෙන දෙවල් මිස් කරගන්නවාද ?

    දියුණුයි කියන රටවල හොස්පිටල් එකෙ නර්ස් හිනා උනත් ,
    ඩොක්ටර් අත වැනුවත් අපි තුන්වෙනි ලෝකෙ රටක් කියන එක හිතෙ තියාගෙන තමා උන් ඉන්නෙ.

    මම නම් කියන්නෙ තමන්ගෙ පෞර්ෂය තමා හැම තැනටම බලපාන්නෙ.

    ඔනිම තැනක ගිහින් මිත්‍ර වෙන්න බැරි පෞර්ෂයක් තියෙන උන් තමා ඔය වගෙ ගොන් කතා කියලා තමන්ගෙ රට බල්ලාට දාන්නෙ.

    Okath sapekshaiy.mata nan oya wage podi dewal tama godak impact wenne.eka dawasada dekada adala ne.eka experience ekak athi epa wenna.oya uba kiyana system eka nikan blind walk ekak wage bn.epa wena ewa dakke ne wage yana eka.flight 365 yanne nethi eka atta.but service ekata gewalane yanne.oluwe monawa hitan hitiyath service eka denna one hariyata.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    රජයෙ තැනකින් සෙවාවක් ගන්න ගියහම ඔය කට්ට කන්න වෙනවා.

    කොච්චි වල පිරිසිදුකම නැහැ.
    බස් වලට තියෙන්නෙ ලොරි බස්.

    එත් බන් අපි ජිවිතෙ හැමදාම ඔව්වායෙ ඉන්නවාද ?

    ලයිසන් එක උනත් ජිවිතෙ දෙතුන්වතාවක් යාවි ආයෙ .
    අළුත් කරන්න වගෙ දෙයක් උනොත් තමා ඉතිං

    license eka wage newei bus , train
    nithara set wenawane.

    wahana gannath amarui. :dull:

    kanna bonnama wiyadama balapan. 100 000 kin karanna puluwan labbakuth na.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    රජයෙ තැනකින් සෙවාවක් ගන්න ගියහම ඔය කට්ට කන්න වෙනවා.

    කොච්චි වල පිරිසිදුකම නැහැ.
    බස් වලට තියෙන්නෙ ලොරි බස්.

    එත් බන් අපි ජිවිතෙ හැමදාම ඔව්වායෙ ඉන්නවාද ?

    ලයිසන් එක උනත් ජිවිතෙ දෙතුන්වතාවක් යාවි ආයෙ .
    අළුත් කරන්න වගෙ දෙයක් උනොත් තමා ඉතිං

    Machan daily yanne nethi unata owata daily ubalage tax money yanawa.ewa nikan matiya gahanawa kiyala terenakota taraha yanne nedda
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    license eka wage newei bus , train
    nithara set wenawane.

    wahana gannath amarui. :dull:

    kanna bonnama wiyadama balapan. 100 000 kin karanna puluwan labbakuth na.

    ඔව් උඹෙ කතාව මන් පිළිගන්නවා .
    බස් ට්‍රෙන් නම් අන්තිමයි මෙ රටෙ.
    ඒකට විසඳුමක් එන එකකුත් නැහැ මෙ කපෙ.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    license eka wage newei bus , train
    nithara set wenawane.

    wahana gannath amarui. :dull:

    kanna bonnama wiyadama balapan. 100 000 kin karanna puluwan labbakuth na.

    meka hari..honda public transport tibbanan godak unta rata yanne hithenne nethi wei...daily affect wenewane..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Mathath mehe godak ma epa wenne transport nisa tamai. dawasakata paya 5k waste wenawa. Onna monorail tibba nan supiri etakota wadata yannath asai. traveling karannath maru.

    lorry bus wala gassedi kunu harupa mathak wena eka sadarenai itin....mono-rail project ekenan yanewa..dan tiyena thathwe ekke monewa weida danne na..:sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    Baduwakwath gahanna barida

    baduwak polawe tamai gahanna tiyenne. :rofl:
    mata nam epawela tiyenne. ona nam mata me sathiye giya wiyadama dannam. athi deyak na eth. gedarata kama walata rs 10 000 i. sathi 2k bane eken. tawa medical test walata 5000, car eke AC gas gahala air cleaner danna 6000, car ekata fuel 3000 (podi podi gaman yanna witarai, nattan 25000+ gahanna wenawa no salli :( ) me sathiye witarak 25000 k danatama wena wena wiyadam rent,fuel,transport walata 40000+ gihin tiyenawa. :dull:

    mase iwaraweddi kisi deyak na. nikanma kala beela innawa ara wena kisi deyak karalath na. 100 000 monawada karanne,ubala nasthi karanawa athi anam manam kiyana aya ehema kiyanna kalin meka kiwwe.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් උඹෙ කතාව මන් පිළිගන්නවා .
    බස් ට්‍රෙන් නම් අන්තිමයි මෙ රටෙ.
    ඒකට විසඳුමක් එන එකකුත් නැහැ මෙ කපෙ.

    meka hari..honda public transport tibbanan godak unta rata yanne hithenne nethi wei...daily affect wenewane..

    Mathath mehe godak ma epa wenne transport nisa tamai. dawasakata paya 5k waste wenawa. Onna monorail tibba nan supiri etakota wadata yannath asai. traveling karannath maru.

    lorry bus wala gassedi kunu harupa mathak wena eka sadarenai itin....mono-rail project ekenan yanewa..dan tiyena thathwe ekke monewa weida danne na..:sorry:

    mama puluwan taram lorry bus magaarinawa. train eke/ highway bus tama yanne. train eke yaddith sansare epawenawa inna senaga goda nisa. onna oya welawata tamai hamadama hitenne rata yanna ona kiyala. :dull:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mama puluwan taram lorry bus magaarinawa. train eke/ highway bus tama yanne. train eke yaddith sansare epawenawa inna senaga goda nisa. onna oya welawata tamai hamadama hitenne rata yanna ona kiyala. :dull:

    ලංකාවෙ පොදු ප්‍රවාහන සෙවය කොලිටි උනා නම් ලංකාව කියන්නෙ සුපිරිම රටක් බන් .

    අනික් අඩු පාඩු දියුණුයි කියන රටවල් වලත් තියෙනවා .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ පොදු ප්‍රවාහන සෙවය කොලිටි උනා නම් ලංකාව කියන්නෙ සුපිරිම රටක් බන් .

    අනික් අඩු පාඩු දියුණුයි කියන රටවල් වලත් තියෙනවා .

    prawahana sewaya diyunui nam saha wahana mila adu nam. :yes:

    danuth ithin kawruhari kotipatiyek nam rata yana eka terumakuth na
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    prawahana sewaya diyunui nam saha wahana mila adu nam. :yes:

    danuth ithin kawruhari kotipatiyek nam rata yana eka terumakuth na

    සල්ලිකාරයො කියලා රට යන්නෙ ඔය ගම්බද හො අර්ධ නාගරික ප්‍රදෙශවල සල්ලිකාරයො විතරයි බන්.
    කොලඹ අවර ඉන්න කොටිපතියො යනවාද මෙ රට දාලා ?
    උන්ට බැරිද යන්න ?
    සිටිසන් එක සල්ලිවලින් ගෙවලා ගන්න තරම් සල්ලි තියෙනවා
    එත් උන් යන්නෙ නැහැ
    ඇයි එ ? නිකන් හිතපන්
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    baduwak polawe tamai gahanna tiyenne. :rofl:
    mata nam epawela tiyenne. ona nam mata me sathiye giya wiyadama dannam. athi deyak na eth. gedarata kama walata rs 10 000 i. sathi 2k bane eken. tawa medical test walata 5000, car eke AC gas gahala air cleaner danna 6000, car ekata fuel 3000 (podi podi gaman yanna witarai, nattan 25000+ gahanna wenawa no salli :( ) me sathiye witarak 25000 k danatama wena wena wiyadam rent,fuel,transport walata 40000+ gihin tiyenawa. :dull:

    mase iwaraweddi kisi deyak na. nikanma kala beela innawa ara wena kisi deyak karalath na. 100 000 monawada karanne,ubala nasthi karanawa athi anam manam kiyana aya ehema kiyanna kalin meka kiwwe.

    Mage godak lankawe yaluwo 100k loweth ganna bn eth kohomahari gama gahanawa...podi passive income ekak hada ganin
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    matana me rata dala yanna tharan hethuwak ne. api mehe jivitha godanagan iwara nisa wenna athi. aluthen patan ganna machanlanan hithala balana eka hodai meheda wena ratakda kiyala jivithe godadaganna hoda.