Migrate or Stay?

Migrating?

  • Yes

    Votes: 164 77.4%
  • No

    Votes: 48 22.6%

  • Total voters
    212

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Yes, I agree with you. But the problem is WHO treated them like GODS?? In sri lanka, only poor people or village peasants treat them like gods. If those professionals not have any political or social backing, they may not get the full potential in their career. In developed countries, they being treated well (not as good as gods) by the government or relevant authorities. But, for normal people, they are just another service provider. Which one is better??

    It all comes down to what you prefer in the end. The highlighted parts are mainly true for third world countries like us - Not that there aren't professionals who have made it without such influence. It's a mixed bag.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේකට ඔව් හෝ නැහැ කියලා උත්තරයක් දෙන්න පුළුවන්කමක් නැහැ. මට හිතෙන විදියට මම සිංහලෙන් උත්තරයක් ලියන්නම්. (මා මේ කියන්නේ පළමුවන ලෝකයේ රටවල් ගැන මිසක් මැද පෙරදිග හෝ වෙනත් 'දියුණු වෙමින්' පවතින රටවල් ගැන නොවේ)

    බොහෝ වෙලාවට පිටරට ජීවිතයේ වැරදි/නරක කියමින්, එහිදී සංක්‍රමණිකයන්ට ලැබෙන්නේ දෙවන පන්තියේ පුරවැසිකමක් වැනි කියමන් කියන බහුතරයක් එසේ කියන්නේ ඔවුනට කිසිදා පිටරටකට සංක්‍රමණය වීමට අවස්තාවක් නොලැබෙන නිසා ඉරිසියාවටයි.

    ඒ වාගේම ලංකාවේදී "ජීවිතයක්" තිබුනේ නැති, කොහොම හරි පිටරටකට පැනගත්ත කෙනෙක් ඒ රට ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමත් බහුලව සිද්ද වෙන දෙයක්.

    ඇත්ත තත්වය මේ දෙකම මැද හරියේ තියනවා කියලයි මට හිතෙන්නේ.

    ඒ වගේම දියුණු රටකට සංක්‍රමණය වෙලා, ඊට පස්සේ ඒ රටේ සමාජයේ සංකර බව සහ අපේ හැදියාවට නොගැලපෙන බව ගැන කං කෙඳිරි ගානවානම්, සුද්දන් තමන්ට වඩා උසස් යැයි හීනමානයෙන් පෙලෙනවානම් එහි නොයන එක හොඳයි. නමුත් මෙයින් අදහස් වෙන්නේ නැහැ අපිත් සුද්දෝ කරන නරක වැඩ සියල්ලම අනුමත කරලා අපිත් ඒ විදියටම කල යුතුයි කියලා.

    නීත්‍යානුකුලව වීසා/ස්ථිර පදිංචි/පුරවැසි කම තියනවානම් හෝ ලබාගත හැකිනම්, ජීවත් වීමට ආදායමක් ලැබෙන රැකියාවක් තියනවානම් හෝ ලබා ගැනීමට සුදුසුකම් තියනවානම්, මහන්සි වී වැඩ කිරීමට සුදානම් නම්, දියුණු රටක තියන/ලැබෙන පහසුකම් කොහොමවත්ම ලංකාවට සමාන කරන්න බැහැ.

    සුද්දෝ කියන්නෙත් අපි වගේම මිනිස්සු. උන් අතරත් මහත්වරු වගේම නසරානියොත් ඉන්නවා. නමුත් බහුතරයක් හොඳ මිනිස්සු. "රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕනෑ" කියන කියමන ටිකක් හරි පිළිපදින්න අකමැති අයට නම් සංක්‍රමණික ජීවිතය නීරස වෙන්න පුළුවන්.

    පාසලේ වැදගත්ම තැනැත්තා සිසුවා මිස ප්‍රින්සිපල් නොවන බවත්, රෝහලේ වැදගත්ම තැනැත්තා රෝගියා මිස දොස්තර නොවන බවත්, පෝලිමක් තියෙන්නේ සමාජ තත්වය, දුප්පත් පොහොසත් භේදය හෝ හිතවත්කම් මත හොරෙන් පනින්න නොව තමන් පැමිණි අනුපිලිවෙල රැකීමට බවත්, උදේ 8.00 කියන්නේ 8.15/8.30 නොවන බවත් හවස 5.00 කියන්නේ 4.30/4.45 නොවන බවත්, රජයේ කාර්යාල කටයුත්තක් කිරීම යනු, එය ඉටු කල හැකි ආකාරයක් සොයනවා විනා ඉටු නොකර සිටීමට හේතු ඉදිරිපත් කිරීම නොවන බවත් මෙවැනි දියුණු රටවල ජනතාවගෙන් 99.9% ක්ම දන්නවා. නමුත් මේ හැදියාව නොදන්නා නසරානියෙකුත් (නැහැදිච්ච සුද්දෙක්, චීන්නු, ඉන්දියානුවෝ, ඒ විතරක් නොවේ, අපේ අයත්) බොහොම කලාතුරකින් දකින්න පුළුවන්. ඒ නිසා කොතරම් දියුණු රටක උනත් නොහොබිනා/ අනීතික/සමාජ විරෝධී දේවල් ""කලාතුරකින්"" සිදුවෙන්න පුළුවන්.

    තමන්ගේ උගත්කමෙන්, මහන්සියෙන්, නීත්‍යානුකුලව උපයා ගත් දෙයින් අනිකුත් සියලුම පුරවැසියන් හා සමානව හිත සැනසීමෙන් ජීවිතයක් ගත කිරීමේ අවස්තාව ලැබෙන්නේ ""දියුණු රටකට සංක්‍රමණය උනොත් පමණයි"". ලංකාවේ ඒ තත්ත්වය ලැබීමට නම් දේශපාලුවෙක්, දේශාපාලුවෙකුට රෙදි නැතිව කඩේ යන කෙනෙක්, හෝ නීතියට ඉහලින් සිටිය හැකි තරමට ධනවතෙකු විය යුතුයි. උගත්කම ලංකාවට අදාළ නැහැ.

    අවසානයට කියන්න තියෙන්නේ මම ලංකාව හෙලා දකින කළු සුද්දෙක් නොවන බවත්, ඒ උනාට ලංකාව කියන්නේ උගත්කමක්, සමාජ හැදියාවක් ඇති නීතිගරුක පුද්ගලයන්ට ජීවත් වීමට සුදුසු, ඔවුන්ගේ දූ දරුවන්ට දීප්තිමත් අනාගතක් ලබා දිය හැකි රටක් නොවන බවත්ය. මේක තනිකරම මගේ අදහස මිසක් මේ කරුණු ගැන ගැන ප්‍රති විරෝධී අදහස් දරන්නවුන් ගැන මගේ අමනාපයක් නැහැ.


    මට හිතෙන්නෙ රටක් හොඳ වීම නරක වීම එක පුද්ගලයාට සාපෙක්ෂ දෙයක්.
    උඹ දන්නවාද ඔය පළවෙනි ලොකෙ රටවල් වල සුද්දො හොඳ උගත් සුද්දො අම්බානක ඉන්නවා මැදපෙරදිග. උන් ගෙවන්න සුපිරි ලයිෆ්.
    මැදපෙරදිග අවුල් වෙන්නෙ ඔය ලෙබර් ටයිප් එකෙ ජොබ් කරන උන්ට විතරයි.
    ඔසි වලට නිව්සීලන්ඩ් වලට ලෙබර්ලා ගන්නෙ නැහැ නෙ ?
    එත් ගොඩාක් උන් ඕ ලෙවල් විතරක් තියාගෙන ස්ටුඩන්ට් ගහගෙන ගිහින් ක්ලිනින් කර කර ඉඳන් ඕසි අගමැති වගෙ ටොක්ස් දෙන අයත් ඉන්නවා.
    මට හිතුණෙ මෙ කාරනා සියල්ලෙන් එක දෙයයි
    සල්ලි බලයයි තියෙ නම් සෝමාලියාවත් හොඳයි


    ගොඨා, බැසිල් ඇමරිකන් පුරවැසියො වෙලා ලංකාවෙ ඉන්නෙ ඇයි ?

    තෙරුණාද හේතුව.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒක දැක දැක මෙහේ උන් කියනව වෙන රටක දෙවැනි පුරවැසියො වෙන්න බැරිලු. ජනාධිපතියගෙ ඉඳන් ඇමතිගෙ කුක්ක දක්වා උන් රටේ උන්ට බල්ලොන්ටත් අන්ත විදියට සලකන්නේ. මේකත් අර පරන වලව් උන් වංශෙ කබල් ගානව වගේම දෙයක් තමයි. :lol:

    තව අවුරුදු 25 කින් තමන්ගෙ රටේම දෙවැනි පුරවැසියො වෙනව ඔෆීෂියලි මේ යන විදියට. දැනටම බර්මිංහැම් වල උන්ට වෙලා තියෙන දේ පේනවනේ. :(:(




    මචං ෆිල්ම් එකෙ තියෙනවා ඔය සීන් එක.

    එකෙක් කියනවා එව්වාට ගියාට වැඩක් නැහැ අපි සෙකන්ඩ් ක්ලාස් පුරවැසියො කියලා
    එතකොටම අනිකා අහනවා " ඇයි අපි මෙහෙ ෆර්ස්ට් ක්ලාස් " ද දැන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක




    මචං ෆිල්ම් එකෙ තියෙනවා ඔය සීන් එක.

    එකෙක් කියනවා එව්වාට ගියාට වැඩක් නැහැ අපි සෙකන්ඩ් ක්ලාස් පුරවැසියො කියලා
    එතකොටම අනිකා අහනවා " ඇයි අපි මෙහෙ ෆර්ස්ට් ක්ලාස් " ද දැන්

    :yes::yes::yes::yes::yes::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    Yes, I agree with you. But the problem is WHO treated them like GODS?? In sri lanka, only poor people or village peasants treat them like gods. If those professionals not have any political or social backing, they may not get the full potential in their career. In developed countries, they being treated well (not as good as gods) by the government or relevant authorities. But, for normal people, they are just another service provider. Which one is better??

    :yes::yes::yes::yes::yes::yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    හැමෝම ගියාම නිකම්ම ලංකාව මුස්ලිම් උන්ට අයිති වෙනවා..
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Oya lankawe hitiya nam Oya padi talks nane oz idan talks denna epa[/QUOTE

    මගේ ජීවිතයෙන් බාගයක් ඒ කියන්නේ අවුරුදු 28ක් (1962-1990) මම ජීවත් උනේ ලංකාවෙයි. එහෙම නැතිව මම ඕස්ට්‍රේලියාවේ උපන් කෙනෙක් වත් ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් දියුණු රටකට ආවඩන කෙනෙක් වත් නොවෙයි. මගේ ජීවිතයේ ඉතාම රසබර, විනෝදජනක සිදුවීම් සියල්ලම සිදු උනේ ලංකාවේ සිටිය කාලයේ මිසක් ඔස්ට්‍රේලියාවේදී නොවෙයි. ලාංකිකයෙකු හැර වෙනත් කිසිවෙකු ලංකාව හෙලා දකින දෙයක් කිව්වොත් මම කට පියාගෙන ඉන්නේත් නැහැ.
    මමත් ලංකාවෙන් සංක්‍රමණය නොවී, ලංකාවෙන් පිට ලෝකයක් තියන බව නොදැන, ඔයා වගේ ලංකාවේම හිටියා නම් මෙවැනි දේවල් කියන්නේ නැහැ. ඊට හේතුව මම ලිඳේ ඉන්න ගෙම්බා වගේ "ලිඳ තමයි මගේ ලෝකය" කියා සැනසෙනවා මිසක් ඉන් එහා ලෝකයක් ගැන නොදැන සිටීම. මම මේකේ සිංහලෙන් අදහස් දැම්මේ මට තේරෙන හැටියට ලංකාවෙන් පිටට සංක්‍රමණය වෙන්න සුදුසුකම් තියන, ඒ සඳහා කැමැත්තක් ඇති අයට ලංකාවෙන් පිට ලෝකය කොයි ආකාරයෙන්ද කියන එක ගැන අදහසක් ගන්නයි. ලංකාවෙත් හැමදාම ඉර පායනවා, මිනිසුන් ජීවත් වෙනවා, නමුත් ඊට වඩා වැඩි යමක් මේ ලෝකයේ තියනවා, අපි ඒවා ලබාගන්න උත්සාහ කල යුතුයි කියන අදහස තමයි මම ලිව්වේ.

    Hari bro kiyanne Lankawe un gemboda
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,382
    113
    Maath enawa bn..meh dawas wala gedara repair karanna hadanne...mehen hoda business idea ekak aran lankawata awith patan gannawa mokakhari :P

    Mark my words.You’re gonna end up in a shithole
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,382
    113
    Maybe things will change after election in 2020 you think?

    2020 means only 6more months.It will take at least 3 years to see any positive change if things went correct.God bless if ponil came to power again
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Aka Hari ban inna balapan

    Hamooma daala giyoth aniwa shithole wenawa thama...ehema kiyala bhne bn ithn...Wherever we go Sri Lnaka will be our country. Even if we get the citizenship in Australia still everyone will call us sri lankan not australian. need to do the duty for the country :yes::yes: