2GB Ram 16GB එක ගත්තෙ 21500 අපරාදෙ පස්සෙ හිතුණෙ 3GB 32GB එක ගන්ඩ තිබුණෙ තව රුපියල් 2000ක් වගේ තමා වැඩි වෙන්නෙ මේක Octa Core නේද..