Elakiri බයියෝ Official CLUB

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,967
    10,125
    113
    කාටත් දැන් තියන ප්‍රශ්නෙ කව්ද බයියෝ කියන්නෙ:oo::oo:?
    එයාලගෙ අරමුණ මොකක්ද:dull::dull:?
    කව්රු වෙනුවෙන්ද වැඩ කරන්නෙ:confused::confused:?
    ඕව නේද:yes::yes:?

    ඒ හැමෝටම උත්තර දෙන්න තමා මේ ත්‍රෙඩ් එක හැදුවෙ. :yes::yes:

    හැමදාම සිංහල ජාතියේ පැවැත්ම අනාගතය හෙට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. ඔයාලට මතක ඇති ඔයාලගෙ සහෝදර සහෝදරියො මාමල නැන්දල අම්මල තාත්තල ඒ වෙනුවෙන් ජිවිත පුජා කරා. එයාල පුජ කරපු ජිවිත නිසා අද හැමෝටම මේ බයක් නැතුව ඕන තැනක යන්න පුළුවන් :cool::cool:

    ඒ කාලෙ හිටියෙ නැත්නම් අද ඊයෙ ඉපදුන කෙනෙක් නම් අහන්න මේකෙ ඉන්න ප්‍රවිනයෙක්ගෙන් :angry::angry: දත්කිබුලල, රිදිලාTMල ඒවාට සාක්ෂි දරාවි ඒ බිහිසුණු අතීතයත් එක්ක ජිවත් උන මිනිස්සු තමයි ඒ. :sorry::sorry:

    හරි දැන් කතාවට බහිමු :dull::dull:
    ඇයි අද වෙද්දී මේ එලකිරියෙ ඉන්න අතීතය නොදත් දරුවන් බයියන් සමග වයිරයකින් පෙළෙන්නෙ? :confused::confused:
    හරි එක්කෙනෙක් හරි උත්තර දෙන්න, හරි යුද්දේ අමතක කරමු කව්ද බදියුර්දින් ගෙදර යවන්න විශ්වාස බන්ගයක් ගෙනාවේ? :yes::yes: UNPද? මල්වතු නාහිමිවරු ද? නෑ නෑ නෑ නෑ එදා ඉදන්ම රටට විපතක් වෙද්දී ඒ වෙනුවෙන් අරගල කරේ ඔය උබල බනින බයියෝ විතරයි. මේ ස්ක්රින්ශෝට් එක එකට සාක්ෂි දරාවි :(:(

    uqqoPjk.jpg
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,967
    10,125
    113
    යුද්ධය අමතක කරමු කියන්නෙ මොකෝ? :nerd:

    නෑ කැරි ජෙප්පොයි හු එන් පී කාරයොයි බනින්නෙ හැමදාම යුද්දෙ ඉවර කරපු එක කියා කියා රට කනවා කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,481
    113
    නෑ ජෙප්පොයි එන් පී කාරයොයි බනින්නෙ හැමදාම යුද්දෙ ඉවර කරපු එක කියා කියා රට කනවා කියල.

    ඒ එයාලට කියන්න එහෙම දෙයක් නැති නිසානෙ.