කාටත් දැන් තියන ප්රශ්නෙ කව්ද බයියෝ කියන්නෙ
?
එයාලගෙ අරමුණ මොකක්ද
?
කව්රු වෙනුවෙන්ද වැඩ කරන්නෙ
?
ඕව නේද
?
ඒ හැමෝටම උත්තර දෙන්න තමා මේ ත්රෙඩ් එක හැදුවෙ.

හැමදාම සිංහල ජාතියේ පැවැත්ම අනාගතය හෙට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. ඔයාලට මතක ඇති ඔයාලගෙ සහෝදර සහෝදරියො මාමල නැන්දල අම්මල තාත්තල ඒ වෙනුවෙන් ජිවිත පුජා කරා. එයාල පුජ කරපු ජිවිත නිසා අද හැමෝටම මේ බයක් නැතුව ඕන තැනක යන්න පුළුවන්
ඒ කාලෙ හිටියෙ නැත්නම් අද ඊයෙ ඉපදුන කෙනෙක් නම් අහන්න මේකෙ ඉන්න ප්රවිනයෙක්ගෙන්
දත්කිබුලල, රිදිලාTMල ඒවාට සාක්ෂි දරාවි ඒ බිහිසුණු අතීතයත් එක්ක ජිවත් උන මිනිස්සු තමයි ඒ. 

හරි දැන් කතාවට බහිමු

ඇයි අද වෙද්දී මේ එලකිරියෙ ඉන්න අතීතය නොදත් දරුවන් බයියන් සමග වයිරයකින් පෙළෙන්නෙ?

හරි එක්කෙනෙක් හරි උත්තර දෙන්න, හරි යුද්දේ අමතක කරමු කව්ද බදියුර්දින් ගෙදර යවන්න විශ්වාස බන්ගයක් ගෙනාවේ?
UNPද? මල්වතු නාහිමිවරු ද? නෑ නෑ නෑ නෑ එදා ඉදන්ම රටට විපතක් වෙද්දී ඒ වෙනුවෙන් අරගල කරේ ඔය උබල බනින බයියෝ විතරයි. මේ ස්ක්රින්ශෝට් එක එකට සාක්ෂි දරාවි 

? එයාලගෙ අරමුණ මොකක්ද

? කව්රු වෙනුවෙන්ද වැඩ කරන්නෙ

? ඕව නේද

? ඒ හැමෝටම උත්තර දෙන්න තමා මේ ත්රෙඩ් එක හැදුවෙ.

Last edited: