උබ අයි දැන්ම ඉදන් කපල ගන්න හිතාගන ඉන්නේ? මගේ වයිෆ්ට පලෙනි බබා ගත්තෙත් කපලම තමයි මොකද එක එක්කෙනා එක එක දේවල් කියල බය කරලා " බබාලා හම්බවෙනකොට අමාරුයි" "සිසේරියන් තමයි ලේසිම" වගේ දේවල්, හැබැයි බබා හම්බවෙලා මාස 6 ක් විතර යනකොට කියන්න ගත්ත කොන්ද රිදෙනවා, කකුල් හිරි වැටෙනවා, බිම ඉගෙන වැඩක් කරන්න බෑ වගේ දේවල් ගොඩක්, මේ ගැන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම කිව්වේ සීසර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලයි, එක නිසා ටිකක් හිතල බලපන් ඔය කියන විදියට යන්න කලින්.
අපේ පලවෙනි බබා හම්බුනේ ninewells hospital එකේ, Dr. නලින්ද තමයි කලේ 2016 දී 280,000/- ක් ගියා, දෙවෙනි එක කලේ නවලෝකේ 2018 දී 340,000/- ක් ගියා.
මන් අයිමත් උබට කියන්නේ පුළුවන්නම් අදුරන ඩොකෙක් සෙට් කරන් ආණ්ඩුවේ තැනකට පලයන්, උන් අනිවා ගන්නේ නොර්මල්, එහෙම ගන්න එක බබලගේ අම්මට විතරක් නෙමෙයි බබාටත් හොදයි කියලයි කියන්නේ.




For the same doc Nishendra it cost me 207k for 2 nights for my wife's delivery.
in January 2019.