පොරගේ ESPN cricinfo ඉන්ටවිව් එක කියෙව්වද......
මට හිතෙනවා දැන් තියෙන ODI ෆෝමැට් එකට අපිට කවදාවත් ප්ලග් වෙන්න බැරි වෙයි කියල...
ඔව් බන් ඒක කියෙව්වා
running between ද විකට් මු practice කරන්නේ වැල්ලේ බන්
ෆිට්නස් නම් සුපිරි ඉතින් 

අනේ මන්ද බන් අපේ උන්ට උවමනාවක් නැතිකම වගේ බන් මට නම් පෙන්නේ





