|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    පොරගේ ESPN cricinfo ඉන්ටවිව් එක කියෙව්වද......:yes::yes:

    මට හිතෙනවා දැන් තියෙන ODI ෆෝමැට් එකට අපිට කවදාවත් ප්ලග් වෙන්න බැරි වෙයි කියල...
    :(:(:(

    ඔව් බන් ඒක කියෙව්වා :yes: running between ද විකට් මු practice කරන්නේ වැල්ලේ බන් :) ෆිට්නස් නම් සුපිරි ඉතින් :yes::cool:

    අනේ මන්ද බන් අපේ උන්ට උවමනාවක් නැතිකම වගේ බන් මට නම් පෙන්නේ :growl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    එංගලන්තේ උන් ලෝකේ වටේම ඉන්න උන්ව උන්ගේ කරගෙන කොහොම හරි world cup එකක් දිනාගන්න හදන්නේ :lol::yes:

    Archer key player kenek thamai. U nathuwa unath eng still the best team imo
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් බන් ඒක කියෙව්වා :yes: running between ද විකට් මු practice කරන්නේ වැල්ලේ බන් :) ෆිට්නස් නම් සුපිරි ඉතින් :yes::cool:

    අනේ මන්ද බන් අපේ උන්ට උවමනාවක් නැතිකම වගේ බන් මට නම් පෙන්නේ :growl:

    ඔව් ඉතින් මෙහෙම ගියාම ලෝකේ අනිත් ටීම් අපිට වඩා ස්ටෙප් කිහිපයක් ඉස්සරහට එනවනේ, එතකොට අපි නිකන් 2000 කාලේ බංග්ලාදේශය උන්නු තැනට නිකම්ම ඇදගෙන වැටෙනවා.

    :dull::dull::dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ඔව් බන් ඒක කියෙව්වා :yes: running between ද විකට් මු practice කරන්නේ වැල්ලේ බන් :) ෆිට්නස් නම් සුපිරි ඉතින් :yes::cool:

    අනේ මන්ද බන් අපේ උන්ට උවමනාවක් නැතිකම වගේ බන් මට නම් පෙන්නේ :growl:

    Our players are not athlete enough to play modern cricket. Unta oya beer can ekak gahan inna kiyamu. Okun gena katha karana eka kaleth aparade
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇයි Jason Roy සවුත් ඇෆ්රිකා :yes:

    දකුණු අප්‍රිකාවේ නම් කේස් එක ටීම් එකේ කොම්බිනේෂන් එකේ කතන්දරයක් තියෙනවා නේ...කල්ලෝ මෙච්චරයි, සුද්දෝ මෙච්චරයි කියල.
    මේ ළඟදිත් එකෙක් අයින් වුනේ...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113

    ඔව් බන් ඒක කියෙව්වා :yes: running between ද විකට් මු practice කරන්නේ වැල්ලේ බන් :) ෆිට්නස් නම් සුපිරි ඉතින් :yes::cool:

    අනේ මන්ද බන් අපේ උන්ට උවමනාවක් නැතිකම වගේ බන් මට නම් පෙන්නේ :growl:

    balahanko den bada issarahaata dagena inna players la kohewat ne, indiawe unath team ekata ena podi eka pawa six pack hadan inne, ape ponna set eka balahanko,, chandimal huttata ata sekillak, anith un okkogema wage bada ellenawa tikak, uwamanwak neti kamama tama ban,

    indian un balahanko english unath beri ekek hoyagannat amarui, ape un nam meloma rahak ne, mannam kiyanne ICC eken apita tiyana tours afgan lata wage denna ona,
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Morgan - අයිරිෂ්
    J Roy - SA
    Ben Stokes - New Zealand
    Archer - barbados

    ඔය ටික හැලුනොත් :P

    Un tika world cup eka hinda team ekata gatta neme ne bn. U kaleka idan eng walata gahanne.

    Oka eng wala aluth deyak neme apita magic wage unata. Pieterson, robin smith,matt prior, dernbach,jonthan trott, tom curran.. even tony greg. List goes on machan. So its nt smthing happen just before this world cup
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Our players are not athlete enough to play modern cricket. Unta oya beer can ekak gahan inna kiyamu. Okun gena katha karana eka kaleth aparade

    දුපත් සීන් එක බන් ඔය ආතල් එකේ බියර් එකක් ගහල ඉන්නවා සැපේ :lol:

    ඉස්සර WI උනුත් ඔහොම නේ මේලෝකේ ගානක් නෑ හැබයි දැන් උන් ටිකක් track එකට ඇවිල්ල වගේ :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Un tika world cup eka hinda team ekata gatta neme ne bn. U kaleka idan eng walata gahanne.

    Oka eng wala aluth deyak neme apita magic wage unata. Pieterson, robin smith,matt prior, dernbach,jonthan trott, tom curran.. even tony greg. List goes on machan. So its nt smthing happen just before this world cup

    ඔව් ඉස්සර ඉඳලම එංගලන්තේ කොහොමත් 2,3 පිටින් අහුලා ගත්තු උන් ඉන්නේ.
    හැබැයි එංගලන්තේ 2011 පස්සේ සුපිරියටම Modern One day format එකට ලස්සනට සෙට් වුනා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    දකුණු අප්‍රිකාවේ නම් කේස් එක ටීම් එකේ කොම්බිනේෂන් එකේ කතන්දරයක් තියෙනවා නේ...කල්ලෝ මෙච්චරයි, සුද්දෝ මෙච්චරයි කියල.
    මේ ළඟදිත් එකෙක් අයින් වුනේ...

    ඔව් ඔව් එහෙම එකක් තිබේ :yes: ගොඩක් උන් SA දාල යන්නේ ඕක නිසා :dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    දුපත් සීන් එක බන් ඔය ආතල් එකේ බියර් එකක් ගහල ඉන්නවා සැපේ :lol:

    ඉස්සර WI උනුත් ඔහොම නේ මේලෝකේ ගානක් නෑ හැබයි දැන් උන් ටිකක් track එකට ඇවිල්ල වගේ :yes:

    Unta age hayya hari thiyenawa. Munta ekath na ne 😆
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔව් ඉස්සර ඉඳලම එංගලන්තේ කොහොමත් 2,3 පිටින් අහුලා ගත්තු උන් ඉන්නේ.
    හැබැයි එංගලන්තේ 2011 පස්සේ සුපිරියටම Modern One day format එකට ලස්සනට සෙට් වුනා.

    After 2015 wold cup
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Un tika world cup eka hinda team ekata gatta neme ne bn. U kaleka idan eng walata gahanne.

    Oka eng wala aluth deyak neme apita magic wage unata. Pieterson, robin smith,matt prior, dernbach,jonthan trott, tom curran.. even tony greg. List goes on machan. So its nt smthing happen just before this world cup

    ඒක තමයි බන් කියන්නේ කෙවින් පීටසන් එහෙම කොච්චර දෙයක් කලාද
    ඒ අතින් ලංකාව හොදයි :lol: තනිකර අපේ උන්නේ ගහන්නේ අහුලගත්ත උන් නැහැනේ :yes::lol: