|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ඒක තමයි බන් කියන්නේ කෙවින් පීටසන් එහෙම කොච්චර දෙයක් කලාද
    ඒ අතින් ලංකාව හොදයි :lol: තනිකර අපේ උන්නේ ගහන්නේ අහුලගත්ත උන් නැහැනේ :yes::lol:

    Inna unuth meken tholenchi wenne kohomada kiyala balan innakota pita un eida ban mehe 😆
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ඒක තමයි බන් කියන්නේ කෙවින් පීටසන් එහෙම කොච්චර දෙයක් කලාද
    ඒ අතින් ලංකාව හොදයි :lol: තනිකර අපේ උන්නේ ගහන්නේ අහුලගත්ත උන් නැහැනේ :yes::lol:

    ahulagena hari kamak na gahala dinanawa nam. me wage pajatha wenne nathuwa :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    balahanko den bada issarahaata dagena inna players la kohewat ne, indiawe unath team ekata ena podi eka pawa six pack hadan inne, ape ponna set eka balahanko,, chandimal huttata ata sekillak, anith un okkogema wage bada ellenawa tikak, uwamanwak neti kamama tama ban,

    indian un balahanko english unath beri ekek hoyagannat amarui, ape un nam meloma rahak ne, mannam kiyanne ICC eken apita tiyana tours afgan lata wage denna ona,

    :lol: ඉන්දියන් උන් නම් සුපිරි කැපවීමක් තියෙන්නේ බන් India A tour එක දැක්කම තේරෙනවා international ගහපු එකෙක් නෑ අපේ උන්ට දෙනවා රෙදි ගැලවෙන්න :(

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒක තමයි බන් කියන්නේ කෙවින් පීටසන් එහෙම කොච්චර දෙයක් කලාද
    ඒ අතින් ලංකාව හොදයි :lol: තනිකර අපේ උන්නේ ගහන්නේ අහුලගත්ත උන් නැහැනේ :yes::lol:

    :frown::frown::frown:

    උඹ මගුලක් කතාකරනවා, උඹ කියන්නේ මේ ඉන්න මට්ටයෝයි, චින්නුයි මදිවට තව ක්‍රිකට් ගහන්න කල්ලෝයි, ඉන්දියන් කාරයොයි, බංගලියෝයි ඔක්කොම මේක අස්සට ගෙන්න ගන්න කියලද....
    නෑ නෑ ඕනේ නෑ...මැච් පැරදුනාට කමක් නෑ ඔය ඉන්න ටික හොඳටම ඇති.
    :dull::dull::dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මදැයි trent bridge වල හයි ස්කොරින් මැච් එකක් බලන්න හිටියා :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :frown::frown::frown:

    උඹ මගුලක් කතාකරනවා, උඹ කියන්නේ මේ ඉන්න මට්ටයෝයි, චින්නුයි මදිවට තව ක්‍රිකට් ගහන්න කල්ලෝයි, ඉන්දියන් කාරයොයි, බංගලියෝයි ඔක්කොම මේක අස්සට ගෙන්න ගන්න කියලද....
    නෑ නෑ ඕනේ නෑ...මැච් පැරදුනාට කමක් නෑ ඔය ඉන්න ටික හොඳටම ඇති.
    :dull::dull::dull:

    මොකෝ කියන්නේ පක්කොන්ගෙන් ලේෆ්ට් ආම් පේසි ල දෙන්නයි තලෙයිබාන් spinner දෙන්නයි ඉන්දියන් රන්ජි ට්‍රෝෆි ගහන බැටාල දෙන්නයි බාබේඩොස් වලින් hard hitters ල දෙන්නයි

    අපේ දික්වල්ලයි :rofl: මෙහෙන් තව ඔය දෙකතුනක් හොයා ගත්ත නම් සෙමි එන්න පුළුවන් :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මොකෝ කියන්නේ පක්කොන්ගෙන් ලේෆ්ට් ආම් පේසි ල දෙන්නයි තලෙයිබාන් spinner දෙන්නයි ඉන්දියන් රන්ජි ට්‍රෝෆි ගහන බැටාල දෙන්නයි බාබේඩොස් වලින් hard hitters ල දෙන්නයි

    අපේ දික්වල්ලයි :rofl: මෙහෙන් තව ඔය දෙකතුනක් හොයා ගත්ත නම් සෙමි එන්න පුළුවන් :yes::yes:

    :lol::lol::lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    මොකෝ කියන්නේ පක්කොන්ගෙන් ලේෆ්ට් ආම් පේසි ල දෙන්නයි තලෙයිබාන් spinner දෙන්නයි ඉන්දියන් රන්ජි ට්‍රෝෆි ගහන බැටාල දෙන්නයි බාබේඩොස් වලින් hard hitters ල දෙන්නයි

    අපේ දික්වල්ලයි :rofl: මෙහෙන් තව ඔය දෙකතුනක් හොයා ගත්ත නම් සෙමි එන්න පුළුවන් :yes::yes:

    Dickwella fan ditected 😂😂
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    අනේ අනේ උබත් :growl::growl::frown: ඕකව දැම්මේ සෙල්ලන් කරන්න නෙමෙයි අනිත් උන්ට
    හිප් හිප් හුරේ දාන්න :lol::lol:

    Ehenam chandimalwath ganna one ara dinnama kiyana sinduwa kiyanna ekek na ne nathnam 😆😆
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    sunil narine inna thibbe :dull:
    pakkoth short ball danawa ara eth kulu adi 6.5-7 usa WI lata. therumak ne unta one bump gahanawa wage aathal :lol:

    ඔව් උන්ගේ අඩුව හොද spinner කෙනෙක් :yes: අරු හිටියා නම් සුපිරි :cool:

    ඔය hope කියන එකා නම් සුපිරි බැටේක් වෙනවා :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පක්කො ක්‍රිකට් ගහනවට වඩා හොඳට බෝම්බ ගහන්න දන්නව

    -youtube comment_