With PAK bowling attack mark my word "hell no"

England la paradinawa...meke 300k gahuwa kiyanne baduma thamai



පක්කො මේක දින්නොත් අපිට කෙලවෙනවා![]()

උන් දිනනවා.....අපිට කෙලවෙනවා.......ඔයාගෙ බිස්නස් නැතිවෙනවා![]()

ඉත්තෑවො නොමිලෙ බෙදාදෙන බුසිනොස් එක......

තමන්ගේ රට වෙනුවෙන් කතාකරන්නේ ඉත්තෑවොද?![]()
නැ....එත් මේ වගෙ ටිම් එකක් වෙනුවෙන් කතා කරන්නෙ ඉත්තෑවො ෆාම් දාපු අය....
මන් ටීම් එක වෙනුවෙන් කතාකරන්නේ ඒ මගේ රටේ ටීම් එක නිසා
නැතුව ඒකෙ ඉන්න තනි මිනිහෙක්වත් වෙන දෙයක්වත් නිසා නෙමේ. හොද වුනත් නරක වුනත් ඒ මගේ රටේ ටීම් එක.
නැ....එත් මේ වගෙ ටිම් එකක් වෙනුවෙන් කතා කරන්නෙ ඉත්තෑවො ෆාම් දාපු අය....

හෙට match එක අපි දිනනවා අනිවා .
