UPS ගැන දන්න අයගෙන් උදව්වක්
මගේ UPS එකේ බැටරියේ කාලෙ ඉවරයි.ඒකට දාලතිබුනෙ CSB 12V 7ah බැටරියක්.CSB බැටරියක් හෙව්වා ඒව හොයාගන්න අමාරුයි. එක තැනක තියෙනවා ඒක 12V 9ah එකක් ඒක දැම්මොත් අවුලක් වෙයිද?එහෙම නැත්නම් ගන්න තියෙන හොදම කොලිටියෙ බැටරි වර්ගය මොකක්ද?දන්න අය ඉන්නවනම් උදව්කරන්න.

Last edited: