Sirawatama bn..
Uba qwata passe math kalpana kale...
Hema ekama wage nam bene bn...
IT nam puluwan Hugak ewa

අනාත සිංහලු!![]()
ow ban
dan kerepu tika gennako kiyala lokka kiwwama mama mokakda pennanne. oyawage outsource kelama?
Uba inne loku company ekakda podi ekakada,project eke liability eka tiyenne ube seniorta nan uba taniyen karanna baragatte mokada
Outsource kara kiyapan
මම නම් ඕනෑකමින් කලේ නෑ. මට අවේ උපරිම 80000/= මාසෙට. අලුත් එකක් හදනවා දැන්. මම දන්නා කෙල්ලෙක් ඉන්නවා කුරුනෑගල, ඒකි කරන්නේ පේපර් කුලින් කියන සබ්ජෙක්ට් එක. 1.5 Million විතර මාසෙට ගන්නවා.
ow ban
dan kerepu tika gennako kiyala lokka kiwwama mama mokakda pennanne. oyawage outsource kelama?

boss youtube channel ekak goda dana widiya gana thread ekak damuda ?හරියට කරොත් ජීවිතේම ගොඩ.![]()
ow apitath kiyannakoboss youtube channel ekak goda dana widiya gana thread ekak damuda ?
පේපර් කුලින් කිව්වෙ ?
mn danna yaluwek innawa pora 10000$ earn karnawa.pora karnne vlog.
thawa ekek innawa pora 18500$ earn karnwa.pora karnne street food gana review karna eka.
thawa ekek innawa 27000$ earn karnawa affiliate marketing + youtube valin. padinne mustang, aston martin. okkama rata inna ewun set ekak.
ලොකු ගානක් හොයන්න පුලුවන්ද ?

vlog interviews social experiments walata gewanawa wedilu.![]()


එහෙම එක එක කැටගරිවලට ගූගල් එකෙන් වැඩියෙන් ගෙවනවයි කියලා සීන් එකක් නෑ බන්.
ක්ලික්වල CPC එක වැඩියි නම් අපිට ලැබෙන ගානත් (percentage) වැඩ්යි.![]()
මචෝ මාත් අහල තියනවා ට්‍රැවල් කැටගරි එකේ වීඩියෝ වලට වඩා එදුකතිඔන් Education කැටගරි එකේ ඒවාට වැඩියෙන් ගෙවනවා කියල. මම දන්නා එකෙකුටත් එහෙම ලැබුනලු.

උබ හොරෙන් උබේ ජොබ් එක outsource කරපන්.
කොහොමටත් උබට උබට හම්බ වෙන පඩියට වඩා ගොඩක් අඩු ගානකට ඉන්දියන් එකෙක් හයර් කරන්න පුලුවන්.
උට උබේ ප්‍රොජෙක්ට්ස් ටික දීලා පොඩ්ඩක් කෝඩිනේට් කරලා ෆන් එකේ ඉදපන්.![]()












