Mama ada job eken ain wenawa

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Uba inne loku company ekakda podi ekakada,project eke liability eka tiyenne ube seniorta nan uba taniyen karanna baragatte mokada

    Outsource kara kiyapan

    lokumath na podith na
    man baragatte na
    muu nathi nisa mata aniwa kerenne wenawa
    eeta kalin hr ekata kiyala mama maru wenna ona
    me ikmanata wena aluth ekek ganneth nane ban
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මම නම් ඕනෑකමින් කලේ නෑ. මට අවේ උපරිම 80000/= මාසෙට. අලුත් එකක් හදනවා දැන්. මම දන්නා කෙල්ලෙක් ඉන්නවා කුරුනෑගල, ඒකි කරන්නේ පේපර් කුලින් කියන සබ්ජෙක්ට් එක. 1.5 Million විතර මාසෙට ගන්නවා.

    පේපර් කුලින් කිව්වෙ ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    mn danna yaluwek innawa pora 10000$ earn karnawa.pora karnne vlog.

    thawa ekek innawa pora 18500$ earn karnwa.pora karnne street food gana review karna eka.
    thawa ekek innawa 27000$ earn karnawa affiliate marketing + youtube valin. padinne mustang, aston martin. okkama rata inna ewun set ekak.




    උඹ ඔය අපෙ රටෙ උන් ගැනද කියන්නෙ ?
    දාපන් බලන්න චැනල් එකෙ වීඩියොස් දෙක තුනක්.

    ඇෆිලියෙට් සීන් එක හරි කියලා හිතන්න පුළුවන්.
    ඒත් ස්ට්‍රීට් ෆුඩ්, වී ලොග් සීන් එක නම් හිතන්න අමාරුයි.මොකද එහෙම නම් උන් ඉංග්‍රිසියෙන් කරන්න ඔනි සුද්දාගෙ ඇක්සන්ට් එකටම,
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,699
    113
    ලිම්පෝපෝ කන්දෙ
    vlog interviews social experiments walata gewanawa wedilu. :D

    එහෙම එක එක කැටගරිවලට ගූගල් එකෙන් වැඩියෙන් ගෙවනවයි කියලා සීන් එකක් නෑ බන්. :rolleyes:

    ක්ලික්වල CPC එක වැඩියි නම් අපිට ලැබෙන ගානත් (percentage) වැඩ්යි. :yes:
     
    Last edited:

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    එහෙම එක එක කැටගරිවලට ගූගල් එකෙන් වැඩියෙන් ගෙවනවයි කියලා සීන් එකක් නෑ බන්. :rolleyes:

    ක්ලික්වල CPC එක වැඩියි නම් අපිට ලැබෙන ගානත් (percentage) වැඩ්යි. :yes:

    මචෝ මාත් අහල තියනවා ට්‍රැවල් කැටගරි එකේ වීඩියෝ වලට වඩා එදුකතිඔන් Education කැටගරි එකේ ඒවාට වැඩියෙන් ගෙවනවා කියල. මම දන්නා එකෙකුටත් එහෙම ලැබුනලු.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,699
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචෝ මාත් අහල තියනවා ට්‍රැවල් කැටගරි එකේ වීඩියෝ වලට වඩා එදුකතිඔන් Education කැටගරි එකේ ඒවාට වැඩියෙන් ගෙවනවා කියල. මම දන්නා එකෙකුටත් එහෙම ලැබුනලු.

    එහෙම එකක් නෑ මචන්. :no:

    4 Factors That Affect Your YouTube Earnings Potential

    1.CPM vs CPC
    2. Estimated Gross Earnings Per 1,000 Views
    3. Estimated Earnings Per Subscriber
    4. Estimated Variance Based on Video Engagement

    More details: https://www.google.com/amp/s/influe...actors-affect-youtube-earnings-potential/amp/

    https://influencermarketinghub.com/youtube-money-calculator/
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ හොරෙන් උබේ ජොබ් එක outsource කරපන්. :yes::yes::yes:

    කොහොමටත් උබට උබට හම්බ වෙන පඩියට වඩා ගොඩක් අඩු ගානකට ඉන්දියන් එකෙක් හයර් කරන්න පුලුවන්. :cool:

    උට උබේ ප්‍රොජෙක්ට්ස් ටික දීලා පොඩ්ඩක් කෝඩිනේට් කරලා ෆන් එකේ ඉදපන්. :cool:

    ;):cool::sorry::eek::shocked::(:lol::growl::no::frown::dull::oo::baffled: