ගාමන්ට් ගැන නම් පොඩ්ඩක් ෆීල්ඩ් එකේ හොයල බලපන්, මොකද ගොඩක් ෆැක්ටරි වල ප්රඩක්ෂන් අඩුයි. බංග්ලාදේශ්, නේපාල් වගේ රටවල ලේබර් කෝස්ට් එක අඩු නිසා ඔර්ඩර් ගොඩක් ඒ රටවල් වලට ගිහින් තියෙන්නේ...
කෑම කඩයක් කියන්නේ හරියට, පිරිසිඳුවට කොලිටි එකට කරනවා නම් හැමදාම ලාභ තමයි.
ප්රින්ටින් ෂොප් ගැන නම් මම දන්නේ නැත..
ගේමින් කැෆේ වලට යන මිනිස්සු ඉන්නවද බන් අද කාලේ ? මම නම් දැකල නැහැ...
තව යෝජනා...
රොස්ට් කුකුල් මස් ( Roasted chicken ) කඩයක්...
BBQ & බයිට් කඩයක්....
ගෑස් ඒජන්ට් කෙනෙක්
හාර්ඩ්වෙයාර් එකක්...
තව හොයල බලපන්..ජය වේවා
![]()
gas agent nam hamotama denne na neda
ape gewal laga kadayak karanawa eka nisa apita ganna bari wei laga wadine
restuarant ekak wage danawa nam hoda cook ekenk hoyaganna ona. aluth kottu recipies ehema danna nikan saivar kadawala wage nathuwa unique widiye kama welak denna puluwan nam senaga ei neda


ඕනෙ නම් හැමෝම දන්න බෙටඩීන් අරන් බලපන්. මල ජරාව රු100 ඉදන් තියෙනව. හොදම එක 500යි. 
