බිස්නස්

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ගාමන්ට් ගැන නම් පොඩ්ඩක් ෆීල්ඩ් එකේ හොයල බලපන්, මොකද ගොඩක් ෆැක්ටරි වල ප්‍රඩක්ෂන් අඩුයි. බංග්ලාදේශ්, නේපාල් වගේ රටවල ලේබර් කෝස්ට් එක අඩු නිසා ඔර්ඩර් ගොඩක් ඒ රටවල් වලට ගිහින් තියෙන්නේ...

    කෑම කඩයක් කියන්නේ හරියට, පිරිසිඳුවට කොලිටි එකට කරනවා නම් හැමදාම ලාභ තමයි.

    ප්‍රින්ටින් ෂොප් ගැන නම් මම දන්නේ නැත..

    ගේමින් කැෆේ වලට යන මිනිස්සු ඉන්නවද බන් අද කාලේ ? මම නම් දැකල නැහැ...

    තව යෝජනා...

    රොස්ට් කුකුල් මස් ( Roasted chicken ) කඩයක්...
    BBQ & බයිට් කඩයක්....
    ගෑස් ඒජන්ට් කෙනෙක්
    හාර්ඩ්වෙයාර් එකක්...

    තව හොයල බලපන්..ජය වේවා
    :yes::yes::yes:

    gas agent nam hamotama denne na neda
    ape gewal laga kadayak karanawa eka nisa apita ganna bari wei laga wadine

    restuarant ekak wage danawa nam hoda cook ekenk hoyaganna ona. aluth kottu recipies ehema danna nikan saivar kadawala wage nathuwa unique widiye kama welak denna puluwan nam senaga ei neda
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    gas agent nam hamotama denne na neda
    ape gewal laga kadayak karanawa eka nisa apita ganna bari wei laga wadine

    restuarant ekak wage danawa nam hoda cook ekenk hoyaganna ona. aluth kottu recipies ehema danna nikan saivar kadawala wage nathuwa unique widiye kama welak denna puluwan nam senaga ei neda
    ඔය කුක් ල කියල එන උනුත් ගොඩක් උන් කරන්නේ ගම්මිරිසුයි කෑලි මිරිසුයි තෙලුයි කෙලල අරිනවා නැති වෙන්නම. එහෙම නැතුව ඉව්වොත් මිනිස්සු කැමතියි. තමන්ටම උනත් කරන්න පුළුවන්. රොටි දාන්න තමයි කෙනෙක් ඕන වෙන්නේ. ඒක තමන් කරන්න ගියොත් ලොකු කාලයක් යනවා කඩේ අනිත් වැඩ බලන්න බැරි වෙනවා.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    එහෙම හයර් කරන්න හැකිද ?

    අදයි දන්නේ...කොහොමත් ෆාමසි එකේ වැඩට ගන්න ඕනේ සෙටිෆිකට් එක තියෙන්න ඕනේ නේද?
    එහෙම නැතුව උනත් පුලුවන්ද ?
    :confused::confused::confused:

    ikman.eke dala tiyanawa

    godak un license eka rent ekata denne monthly. dila un wena kohe hari work karanawa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,919
    1
    9,716
    113
    Gampaha
    මම නම් ෆාමසි එකකින් දොස්තර කෙනෙකුගේ බෙහෙතක් ගන්නවා නම් යන්නේ ජා ඇල ඔසුසලට.
    විශ්වාසයි, ගානත් අඩුයි.

    ඔය අයෝඩෙක්ස් එකක්, පෙරිටන් පෙත්තක් වගේ දෙයක් තමා ගෙවල් ඉස්සරහ පාමසි එකෙන් ගන්නේ...

    පුළුවන් තරම් ඔසුසල වලින් බඩු ගන්න...
    SPC බේත් වල ඇති මහලොකු විස්වාසයක් නෑ. උබල නොදන්න නිසා බන් ඒ. SPC බොන්න එපා ඉන්දියන් මලජරාව එන්නෙ. SPC එක ක්‍රීම් එකක් තියෙනව 30g එක Rs.40යි. ඒකෙ කම්පැනි බේත් වලින් අඩුම එක Rs.560යි. හොදම එක Rs.1300යි. :yes: එකේ තියෙන්නෙ කිරිමැටිද කොහෙද..:lol: ඕනෙ නම් හැමෝම දන්න බෙටඩීන් අරන් බලපන්. මල ජරාව රු100 ඉදන් තියෙනව. හොදම එක 500යි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    කොහොමද බං මිනිස්සු සදාරන ගානට තියන හොදම බේත හොයාගන්නෙ ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,919
    1
    9,716
    113
    Gampaha
    කොහොමද බං මිනිස්සු සදාරන ගානට තියන හොදම බේත හොයාගන්නෙ ?
    එහෙම හොයන්න බෑ මාෆියාවක් තියෙන්නෙ. මෙඩිකල් රෙප්ල උන් වැඩ කරන කම්පැනි එකේ බේත් විකුනගන්න ඩොකාලව ටෝක් කරන් ඉන්නෙ. උන් ඩොකාලට වාහනවල ටයර් දාල සර්විස් කරල දෙනව ඔක්කොම නිකන්. ඉතින් ඩොකාල උන්ගෙ බේත් ලියනව ප්‍රිස්ක්‍රිප්ශන්වල. ගත්ත කියල අවුලක් නැති බේත් වැඩක් නැති උන්ටත් ටිකක් ලියල දානව. ඒනිසා ඕව හොයන්න බෑ. ලෙඩ නොවී ඉන්න එකයි කරන්න තියෙන්නෙ.
     
    ජරා ඩොක්ලු බං.. වැඩක් නෑ කතා කරල..

    මට උන්ගෙ පේන්ම ම බැරි ගතිය ඕක තමා..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් මචන් කාට වුනත් කියන්නේ තමන්ට තියෙන ස්කිල්ස් බේස් කරගෙන බිස්නස් එකක් කරන්න කියලයි. :rolleyes:

    එහෙම නැත්තන් අලුතෙන්ම දෙයක් ඉගෙන ගෙන හරි. :yes:

    මම නම් කැපුවත් KPO තමයි. :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    gas agent nam hamotama denne na neda
    ape gewal laga kadayak karanawa eka nisa apita ganna bari wei laga wadine

    restuarant ekak wage danawa nam hoda cook ekenk hoyaganna ona. aluth kottu recipies ehema danna nikan saivar kadawala wage nathuwa unique widiye kama welak denna puluwan nam senaga ei neda

    කෝකියාගේ අතේ තමා ගේම තියෙන්නේ....අර කිව්වත් වගේ කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස් අජිනමොටෝ වගේ එව්වා නැතුව හරි අඩුවෙන් හරි පාවිච්චි කරලා රසට දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද මිනිස්සු ඉස්සරට වඩා සෞක්‍යය ගැන හිතනවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    SPC බේත් වල ඇති මහලොකු විස්වාසයක් නෑ. උබල නොදන්න නිසා බන් ඒ. SPC බොන්න එපා ඉන්දියන් මලජරාව එන්නෙ. SPC එක ක්‍රීම් එකක් තියෙනව 30g එක Rs.40යි. ඒකෙ කම්පැනි බේත් වලින් අඩුම එක Rs.560යි. හොදම එක Rs.1300යි. :yes: එකේ තියෙන්නෙ කිරිමැටිද කොහෙද..:lol: ඕනෙ නම් හැමෝම දන්න බෙටඩීන් අරන් බලපන්. මල ජරාව රු100 ඉදන් තියෙනව. හොදම එක 500යි.

    කොහොමද බං මිනිස්සු සදාරන ගානට තියන හොදම බේත හොයාගන්නෙ ?

    එහෙම හොයන්න බෑ මාෆියාවක් තියෙන්නෙ. මෙඩිකල් රෙප්ල උන් වැඩ කරන කම්පැනි එකේ බේත් විකුනගන්න ඩොකාලව ටෝක් කරන් ඉන්නෙ. උන් ඩොකාලට වාහනවල ටයර් දාල සර්විස් කරල දෙනව ඔක්කොම නිකන්. ඉතින් ඩොකාල උන්ගෙ බේත් ලියනව ප්‍රිස්ක්‍රිප්ශන්වල. ගත්ත කියල අවුලක් නැති බේත් වැඩක් නැති උන්ටත් ටිකක් ලියල දානව. ඒනිසා ඕව හොයන්න බෑ. ලෙඩ නොවී ඉන්න එකයි කරන්න තියෙන්නෙ.

    ජරා ඩොක්ලු බං.. වැඩක් නෑ කතා කරල..

    මට උන්ගෙ පේන්ම ම බැරි ගතිය ඕක තමා..

    Pharmacy & Medical rep කියන්නේ තනිකරම මාෆියාවක් තමා බන්...ඒක මමත් දන්නවා.දන්නවා. මගෙත් යාලුවෙක් ඉන්නවා මෙඩිකල් රෙෆ් කෙනෙක්.

    උඹ කිව්වා කතාව තමා හරි. පුළුවන් තරම් ලෙඩ නොවී ඉන්න එක තමා හොඳම දේ...

    :(:(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෙහෙත් සහ ලෙඩ ගැන කතාවක් ගිය නිසා හිතුනේ...

    හොඳ ෆිට්නස් සෙන්ටර් එකක්, යෝගා, ඇරබික් වයායම් වගේ පැත්ත ත් ඉස්සරහට මාකට් එකක් තියෙයි. මොකද දැන් මිනිස්සුන්ට 35 පැනපු හැටියේ ලෙඩ...
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මම නම් මචන් කාට වුනත් කියන්නේ තමන්ට තියෙන ස්කිල්ස් බේස් කරගෙන බිස්නස් එකක් කරන්න කියලයි. :rolle

    :yes::yes:
    තමුන්ට හිතෙන හිතෙන බිස්නස් එහෙම කරන්න බෑ බං, දැන් ඉන්න පොරවල් එක්ක...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බෙහෙත් සහ ලෙඩ ගැන කතාවක් ගිය නිසා හිතුනේ...

    හොඳ ෆිට්නස් සෙන්ටර් එකක්, යෝගා, ඇරබික් වයායම් වගේ පැත්ත ත් ඉස්සරහට මාකට් එකක් තියෙයි. මොකද දැන් මිනිස්සුන්ට 35 පැනපු හැටියේ ලෙඩ...

    ඕකත් සුපිරි
    අපේ නංගි කෙනෙක් සුම්බා ක්ලාස් කරනව

    හොද ගානක් හම්බෙනව
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕකත් සුපිරි
    අපේ නංගි කෙනෙක් සුම්බා ක්ලාස් කරනව

    හොද ගානක් හම්බෙනව

    ඔව් නේ...... අපේ ගමෙත් කොල්ලෝ ඔක්කොම වගේ දැන් ජිම් යනවා.....

    අපේ අක්කලා දෙන්නත් ගෙදෙට්ට එක්සසයිස් මැෂින් ගත්තා බන්...
    මම විතරයි ඔය මොන ලබ්බක්වත් කරන්නේ නැත්තේ...

    දැන් මිනිස්සු ඔව්වා ගැන වැඩිපුර හිතනවා....ඒක හොඳ අවස්තාවක්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් නේ...... අපේ ගමෙත් කොල්ලෝ ඔක්කොම වගේ දැන් ජිම් යනවා.....

    අපේ අක්කලා දෙන්නත් ගෙදෙට්ට එක්සසයිස් මැෂින් ගත්තා බන්...
    මම විතරයි ඔය මොන ලබ්බක්වත් කරන්නේ නැත්තේ...

    දැන් මිනිස්සු ඔව්වා ගැන වැඩිපුර හිතනවා....ඒක හොඳ අවස්තාවක්

    ඔවු බං.. බඩ ත් ආරල දැන්
    මේ චූටි වයසට 😬
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,816
    113
    අදාල නෑනේ
    64519564_2266377313483741_6343873305593774080_n.jpg