උබ ලග තියෙන RC මොනවද බන්? ට්රක්ස් එහෙමත් තියෙනවද? පුලුවන්නම් ෆොටෝ දාපන්කෝ.
මම ආසම ට්රක්ස් වලට බන්. මම Kasemoto Bigrock එකක් ගන්නම කියලා හිටියෙ මචන්. ඒත් උන් ලග ඒ දවස් වල ස්ටොක්ස් තිබ්බෙ නෑ.දැන් ආයි පොඩ්ඩක් වැඩේට බහින්න ඉන්නේ.




උබ දාපු කසිමොටෝ එකේ ස්පීඩ් එක වැඩියි. මොන්ස්ටර් ට්රක් වල ස්පීඩ් එක අඩු ඒ වගේම torque එක වැඩි වෙන්න ඕන.![]()


මේක පට්ට වගේ...අන්තර්ජාලෙන් අරන් තමා ෆොටෝස් දාන්න වෙන්නේ..මොකද දැනට මන් ලග ෆොටෝස් නෑ..මගේ ළගත් මහ ගොඩක් නෑ බං...
මේකේ මුලින්ම දාලා තියෙන LandCruiser එකේ සුදු එක තියෙනවා..
තව දෙකක් පෙන්නේ නැ බං..මන් ලග තියෙන හොදම ඒවා තමයි ඔය පේන ටික
මේ කෝච්ච්ය කීයක් වුනාද? 
එළ මචන්.මේ කෝච්ච්ය කීයක් වුනාද?
![]()
37 ක් විතර උනා බං...මේ ගිය සතියේ ඕකට තව tracks සෙට් එකක් ගෙන්න ගත්තා....

ආ මේ ඉන්නෙ වාහන පිස්සො ටිකක් සෙට් වෙලා..පඩි ලැබුනම තව දෙක තුනක් ඕඩර් කරන්න බැලුවෙ..





එළ...මං ලග ඕකේ සුදු පාට එක තියෙනවා...ඕවා ඉතින් ගෙවල් වලින් ගෑනුන්ගෙන් බැනුම් අහන්න වෙන වැඩ..නවත්තන්න එපා...මාත් එහෙමයි....

මගේ ලඟත් තියෙනවා ලඟදි ගත්ත දොරවල් අරින්න පුලුවන් Ford Raptor එකක්..
හප්පේ මමත් අම්මගෙන් සෑහෙන අහ ගත්තා..
ආ මේ ඉන්නෙ වාහන පිස්සො ටිකක් සෙට් වෙලා..පඩි ලැබුනම තව දෙක තුනක් ඕඩර් කරන්න බැලුවෙ..

මේ තියෙන්නෙ




mokakda me number eka ? FZ - ??????
Daraz eke Diecast car kiyala search karanna .2500i une.mita wada detail ewa 9k walin ehaa