|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    L Ngidi mekath e wage :lol::lol:


    :yes::yes::yes::yes::yes:

    ඕකත් අර මකායා නිට්නි වගේ...උගේ නම හරියට ස්පෙල් කරන්නේ මකායන් ටිනි....

    ලුන්ගි නිගිඩි නෙමේ හරි ලුන්ගියන් ගිඩි.....

    ඔය විදිහ තමා හරි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes::yes::yes:

    ඕකත් අර මකායා නිට්නි වගේ...උගේ නම හරියට ස්පෙල් කරන්නේ මකායන් ටිනි....

    ලුන්ගි නිගිඩි නෙමේ හරි ලුන්ගියන් ගිඩි.....

    ඔය විදිහ තමා හරි

    :eek:
     
    • Like
    Reactions: saja

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පව් යකෝ...ඌ දැනට ඉන්න හොඳම ෆාස්ට් බෝලර්....තොපි මෙතන උට හිනා වෙනවා..
    :lol::lol::lol:

    යකෝ.... රටක ජනාධිපති කෙනෙක්ගෙන්.... ලෝකෙටම විනයක් වෙච්ච ත්‍රස්තවාදී නායකයෙක්ගෙන් ආතල් ගන්න අපිට රා.. බඩා මොන කජ්ජෙක්ද බං..... ආතල් ගන්න පුද්ගලයාගේ වටිනාකම අදාලම නෑ..:lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    http://www.espncricinfo.com/westindies/content/player/431902.html

    කොහොමද මේ west indies ක්‍රීඩකයාගේ නම......

    හිතපන් මේ පොර ලංකාවේ ටුනමන්ට් එකකට ආවම අපේ කොමෙන්ටෙටර්ස්ලා කතා කරන විදිහ...
    කොහොමද රොෂාන් අබේසිංහ, ආනල්ඩ් එහෙම මෙහෙම කියද්දී....
    What a great delivery by '' cariah '' bla bla bla......


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උගේ නම රන් බණ්ඩා ඔය පොෂ් එකට නම ඔය විදිහට දාල තියෙන්නේ :yes::lol:

    යකෝ.... රටක ජනාධිපති කෙනෙක්ගෙන්.... ලෝකෙටම විනයක් වෙච්ච ත්‍රස්තවාදී නායකයෙක්ගෙන් ආතල් ගන්න අපිට රා.. බඩා මොන කජ්ජෙක්ද බං..... ආතල් ගන්න පුද්ගලයාගේ වටිනාකම අදාලම නෑ..:lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෙන්න හොද නම් ටිකක් අපේ සහෝදර ක්‍රීඩකයන්ගේ :lol:

    Mpumelelo Mbangwa
    Pikky ya France
    Assad Fudadin
    Martin Suji
    Napolein Einstein
    Shaukat Dukanwala
    Sachin Baby
    Andrew Dick
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙන්න හොද නම් ටිකක් අපේ සහෝදර ක්‍රීඩකයන්ගේ :lol:

    Mpumelelo Mbangwa
    Pikky ya France
    Assad Fudadin
    Martin Suji
    Napolein Einstein
    Shaukat Dukanwala
    Sachin Baby
    Andrew Dick

    :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:

    පට්ට ඕයි......
    අඩෝ, උඹට මේක උදේ පාන්දරක දාන්න තිබ්බේ....දවසම ආතල් එකෙන් හිනා වෙලා පටන් ගන්න තිබ්බා...