tahukanna agath hiti watuna...
polaga![]()

ammo bn ubalage paththe okun innawada.උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ
mehe ehema hitiyanm mama yanawa gedarinammo bn ubalage paththe okun innawada.mehe ehema hitiyanm mama yanawa gedarin

![]()
උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ
මට නම් ඔය ජාති බේද වර්ග බේද නෑ ..සර්පයෝ නම් සේරම එකයි..දැක්කොත් දුවනවා![]()

අනිවා...හැබැයි තව කොටසක් අඩුයි....පුටුවක් උඩට නැගලා අම්මට කෑගහලා කියනවා![]()

ගොඩක් අය සර්පයන්ව මරන්නෙ දන්නෙ නැති නිසා....
අපේ මිනිස්සු ගැනූ හෙලුවෙන් ඉන්න ඒව බැලුවට.. මේ වගේ දේවල් කියවන්නේ නැහැ....
සැරයක් bathroom එකේ ඉද්දි කට්ට කළු පාට එකෙක් මුල්ලකින් මතු වුනා..නැග්ගේ කොහෙටද කියලා හිතාගන්න..දොරත් lock කරලා.. මේ යකා අඩි 3,4ක් විතර එහා හිටියේ..දෙලෝ රත් වෙලා හිටියේ..පට ගාලා lock එක අරන් දිව්වා දිවිල්ලක් සාලෙට ..හම්මෝ ආයේ යථා තත්වෙට පත් උනාට පස්සේ ඇවිල්ලා එලෙව්වා..බලද්දී ගැරඩියෙක්![]()
සැරයක් bathroom එකේ ඉද්දි කට්ට කළු පාට එකෙක් මුල්ලකින් මතු වුනා..නැග්ගේ කොහෙටද කියලා හිතාගන්න..දොරත් lock කරලා.. මේ යකා අඩි 3,4ක් විතර එහා හිටියේ..දෙලෝ රත් වෙලා හිටියේ..පට ගාලා lock එක අරන් දිව්වා දිවිල්ලක් සාලෙට ..හම්මෝ ආයේ යථා තත්වෙට පත් උනාට පස්සේ ඇවිල්ලා එලෙව්වා..බලද්දී ගැරඩියෙක්![]()

![]()
උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ
![]()
සර්පයන්ට ඔච්චර බයද ?![]()