baby snake in my room

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
    මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ
    ammo bn ubalage paththe okun innawada. :shocked: mehe ehema hitiyanm mama yanawa gedarin
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,931
    17,578
    113
    Nowhere
    syd5ZTR.jpg

    උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
    මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ

    oluwe shape eka balapan
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට නම් ඔය ජාති බේද වර්ග බේද නෑ ..සර්පයෝ නම් සේරම එකයි..දැක්කොත් දුවනවා :baffled::baffled:

    අනිවා...හැබැයි තව කොටසක් අඩුයි....පුටුවක් උඩට නැගලා අම්මට කෑගහලා කියනවා:)
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අනිවා...හැබැයි තව කොටසක් අඩුයි....පුටුවක් උඩට නැගලා අම්මට කෑගහලා කියනවා:)

    සැරයක් bathroom එකේ ඉද්දි කට්ට කළු පාට එකෙක් මුල්ලකින් මතු වුනා..නැග්ගේ කොහෙටද කියලා හිතාගන්න..දොරත් lock කරලා.. මේ යකා අඩි 3,4ක් විතර එහා හිටියේ..දෙලෝ රත් වෙලා හිටියේ..පට ගාලා lock එක අරන් දිව්වා දිවිල්ලක් සාලෙට ..හම්මෝ ආයේ යථා තත්වෙට පත් උනාට පස්සේ ඇවිල්ලා එලෙව්වා..බලද්දී ගැරඩියෙක් :frown::frown:
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet

    ගොඩක් අය සර්පයන්ව මරන්නෙ දන්නෙ නැති නිසා....
    අපේ මිනිස්සු ගැනූ හෙලුවෙන් ඉන්න ඒව බැලුවට.. මේ වගේ දේවල් කියවන්නේ නැහැ....:angry::angry::angry:

    එක ඇත්ත මචං. දැක්ක ගමන් මරලා දාන එක තමා කරන්නෙ..නොදැනුවත් කම තමා ගොඩ දෙනෙක්ගේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Rummy 678
    රුමියා උඹ දාලා තියෙන පොටෝ එකේ ඉන්නේ කුණකටුවා / පොලොන් තෙලිස්සා කියන්නෙත් උටමයි....

    පොළඟාගේ පුල්ලි ඔයිට ටිකක් වෙනස්....
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Rummy678

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,944
    9,304
    113
    Microsoft
    සැරයක් bathroom එකේ ඉද්දි කට්ට කළු පාට එකෙක් මුල්ලකින් මතු වුනා..නැග්ගේ කොහෙටද කියලා හිතාගන්න..දොරත් lock කරලා.. මේ යකා අඩි 3,4ක් විතර එහා හිටියේ..දෙලෝ රත් වෙලා හිටියේ..පට ගාලා lock එක අරන් දිව්වා දිවිල්ලක් සාලෙට ..හම්මෝ ආයේ යථා තත්වෙට පත් උනාට පස්සේ ඇවිල්ලා එලෙව්වා..බලද්දී ගැරඩියෙක් :frown::frown:

    hapo:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සැරයක් bathroom එකේ ඉද්දි කට්ට කළු පාට එකෙක් මුල්ලකින් මතු වුනා..නැග්ගේ කොහෙටද කියලා හිතාගන්න..දොරත් lock කරලා.. මේ යකා අඩි 3,4ක් විතර එහා හිටියේ..දෙලෝ රත් වෙලා හිටියේ..පට ගාලා lock එක අරන් දිව්වා දිවිල්ලක් සාලෙට ..හම්මෝ ආයේ යථා තත්වෙට පත් උනාට පස්සේ ඇවිල්ලා එලෙව්වා..බලද්දී ගැරඩියෙක් :frown::frown:

    :shocked: :confused:
    සර්පයන්ට ඔච්චර බයද ? :eek:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    syd5ZTR.jpg

    උබලගේ ගෙදරට ආව එක වගේද බලපන් මේකා .................
    මේක පොලගෙක් ..... ගිය සතියේ ආවේ

    මෙම සතා පොලගෙක් නොවන අතර
    මෙහි ඉන්නෙ කනකටුවෙකි. ( මූකලන් තෙලිස්සා)
    බොහෝ දෙනෙකු නොදන්නා කම නිසා පොලගුන් යයි වැරදියට වටහාගනී..

    විෂ තත්වය.... මද විෂ (තුරිත විෂ)
     
    Last edited:

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    සර්පයියා කියල තමයි කියන්නේ ඕකට නිර්විෂ ලංකාවට ආවේනික සතෙක්,