paid versions thiyana ewa epa. paid thiyanawa kiyanne free version eke mokak hari awulak thiyanawamayi.AVSVideoEditor
premium ekak thiyana ewa leda godayi ban free karaddi.Wondershare Filmora

adobe pp eka tama danne.
anit ewa try kara natha
" ඊසි කොන කටර් " එකෙන් පුළුවන්.
වීඩියෝ එක එවහන්. ෆ්‍රී කරලා දෙන්නම්.

ප්‍රීමියර් ප්‍රෝ පරණ වර්ෂන් එකක් බා ගන්න .
අලුත් එකට නම් ෆ්‍රොෆෝමන්ස් ගොඩාක් හොද මැෂින් එකක් ඕනෙ.
parana acer ekak thiyenne. e5 571 i5 machine ekak. geforce 840m vga ekak 2gb. madi weyi mokada ram eka 4gb.
parana dvd ekak thibba 2013 wage. hoyanna ona.පරණ වර්ෂන් එකක් දාගන්න .
2013/14
වගේ එකක් .
