කොන කපාගන්න සොෆ්ට්වෙයා එකක්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,085
    3,924
    113
    කොන කපාගන්න සොෆ්ට්වෙයා එකක්

    කිව්වේ වීඩියෝ එකක මුලයි අගයි තත්පර ගානක් අයින් කරගන්න ලේසිම, වෝටර් මාක් නැති ෆ්‍රී සොෆ්ට්වෙයා එක මොකද්ද ?
     
    • Like
    Reactions: Pessimist

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,869
    113
    " ඊසි කොන කටර් " එකෙන් පුළුවන්.
    :lol::lol::lol:
    වීඩියෝ එක එවහන්. ෆ්‍රී කරලා දෙන්නම්.
     
    • Like
    Reactions: Mawathagama

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ප්‍රීමියර් ප්‍රෝ පරණ වර්ෂන් එකක් බා ගන්න .
    අලුත් එකට නම් ෆ්‍රොෆෝමන්ස් ගොඩාක් හොද මැෂින් එකක් ඕනෙ.
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,085
    3,924
    113
    Wondershare Filmora
    premium ekak thiyana ewa leda godayi ban free karaddi. :(
    adobe pp eka tama danne.
    anit ewa try kara natha

    " ඊසි කොන කටර් " එකෙන් පුළුවන්.
    :lol::lol::lol:
    වීඩියෝ එක එවහන්. ෆ්‍රී කරලා දෙන්නම්.
    :lol:
    free ekak gaththa. bari unoth ewannam. thanks kollo. loku deyak. kiwwa wachaneth athi.



    ප්‍රීමියර් ප්‍රෝ පරණ වර්ෂන් එකක් බා ගන්න .
    අලුත් එකට නම් ෆ්‍රොෆෝමන්ස් ගොඩාක් හොද මැෂින් එකක් ඕනෙ.


    parana acer ekak thiyenne. e5 571 i5 machine ekak. geforce 840m vga ekak 2gb. madi weyi mokada ram eka 4gb.