Say YES to Death Penalty !

banda065

Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    COPIED FROM SALIYA PEIRIS PC

    This is a story told to me by a now retired Judge of the Court of Appeal who once served as a High Court Judge and a career judge. He had tried a narcotics case and fixed the case for judgment. Having read through the evidence he concluded that the Accused was guilty. He finished writing his judgment to be delivered the next day finding the accused guilty as charged- the punishment being life imprisonment or the death sentence. That night the Judge, a sincere and religious man known to be rather pro-prosecution, continued to be troubled by his impending judgment and spent a restless night. He woke up early morning and to be on the safe side decided to read the evidence once again. As he read the evidence for perhaps the third or fourth time he changed his mind. He could see flaws in the case of the prosecution and gaps in the police version he had not seen before. He tore up the draft finding the accused guilty and wrote a new judgment aquitting the accused. That morning he set the accused free. Later that day the prosecuting State Counsel met him in Chambers and told him "Sir, its a good thing you aquitted that man.I didn't tell you earlier but one police officer told me that the drugs were not found in the possession of the accused." The judge was dumbfounded. What if he had convicted the man? A man who was not guilty would have been sent to the gallows or a life in prison. For those eagerly waiting for hangman to start work, the system of justice is entirely dependent on humans- police, prosecutors, defenders, judges. All of us are fallible and make mistakes. The difference when you execute a man is that you can never undo that mistake.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම මේ නොටිස්ට් කරපු එකක් තමයි බුකියේ උනත් නිරාගමික කියන උන් බහුතරයක් තමයි මේ මරණ දඩුවම දෙනවට විරුද්ධව කතා කරන්නේ, ආගමිකයෝ කියන සෙට් එකේ බහුතරයක් මරණ දඩුවමට පක්ෂයි , ඉස්ලාම් උන්ටනම් ආගමේ අනුමතයිනේ ,එතකොට හෙනම අවිහිංසාවාදී දර්ශනයක් අදහන කෙනෙක් විදිහට කොහොමද මචන් උබ ඒක අනුමත කරන එක පැහැදිලි කරන්නේ ? උබලට අවිහිංසාවාදය විස්වාස නැද්ද නැත්තම් දර්ශනය අවිහිංසාවාදී නැද්ද ?නැත්තම් වෙන මොකක්හරි කෙස් එකක්ද ?:P:P

    thats the real irony of it..:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    isn't judgements also beliefs.

    they are :yes:

    u are building the argument upon your own nihilistic ideas :dull:

    but isn't that the real secularism ? I mean how can u believe in those lies while calling yourselves irreligious ? u have to say no to every belief right ?

    with this law politician can basically kill anyone with impunity :dull:

    politicians can kill anyone even without death penalty :yes:
    sending an assassin is way easier than going through a complex judicial process to kill ur enemies.

    මම මේ නොටිස්ට් කරපු එකක් තමයි බුකියේ උනත් නිරාගමික කියන උන් බහුතරයක් තමයි මේ මරණ දඩුවම දෙනවට විරුද්ධව කතා කරන්නේ, ආගමිකයෝ කියන සෙට් එකේ බහුතරයක් මරණ දඩුවමට පක්ෂයි , ඉස්ලාම් උන්ටනම් ආගමේ අනුමතයිනේ ,එතකොට හෙනම අවිහිංසාවාදී දර්ශනයක් අදහන කෙනෙක් විදිහට කොහොමද මචන් උබ ඒක අනුමත කරන එක පැහැදිලි කරන්නේ ? උබලට අවිහිංසාවාදය විස්වාස නැද්ද නැත්තම් දර්ශනය අවිහිංසාවාදී නැද්ද ?නැත්තම් වෙන මොකක්හරි කෙස් එකක්ද ?:P:P

    ඒ උන්ට අදහස් කාන්දු වෙන්නෙ බටහිර නිරාගමිකයන්ගෙන් නිසා.
    බටහිර නිරාගමිකයො ලිබරල් වාදියො නිසා උන්ගෙ ideology එකට අනුව මරණ දඬුවම වැරදියි ඉතිං උන් මරන්න එපා කියල ඉංග්‍රීසියෙන් කියෝනව, ලංකාවෙ නිරාගමිකයො උන් කියන දේවල් තමන්ට තේරෙන විදිහට සිංහලට පරිවර්තනය කරල සිංහලෙන් කියෝනව :yes:
    අවිහිංසාවාදය කාටද ? මිනීමරුවන්ටයි දූශකයන්ටයිද ? අගතියට පත් පාර්ශවයන්ටද ?
    නිරාගමිකයන්ගෙ (ලිබ්බන්ගෙ) අවිහිංසාවාදෙ පලවෙනි වර්ගෙට :rofl:
    උන්ට හමුදාව මිනීමරුවො ටිකක්, මිනීමරුවො මරණ එක හෙන නරකයි etc
    මතකනෙ හමුදාව ගැන තියෙන මිනිස්සුන්ගෙ පැහැදීම නැති කරන්න පහුගිය කාලෙ දඟලපු දැඟලිල්ල :lol:
    උන් ගැන කතා කරල වැඩක් නෑ :P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉස්සෙල්ලම නීති පද්ධතිය සර්වසාධාරණ වෙන්න ඕනා.
    ඊට පස්සේ එල්ලමු :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සෙල්ලම නීති පද්ධතිය සර්වසාධාරණ වෙන්න ඕනා.
    ඊට පස්සේ එල්ලමු :yes:

    කොහෙද සර්ව සාධාරණ නීති පද්ධති තියෙන්නෙ ? ඒව ෆැන්ටසි. ඉස්සෙල්ල එල්ලමු නඩු අහන්න පුලුවන් පස්සෙ :angry:
     
    • Like
    Reactions: Vandetta

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    they are :yes:

    ඒ උන්ට අදහස් කාන්දු වෙන්නෙ බටහිර නිරාගමිකයන්ගෙන් නිසා.
    බටහිර නිරාගමිකයො ලිබරල් වාදියො නිසා උන්ගෙ ideology එකට අනුව මරණ දඬුවම වැරදියි ඉතිං උන් මරන්න එපා කියල ඉංග්‍රීසියෙන් කියෝනව, ලංකාවෙ නිරාගමිකයො උන් කියන දේවල් තමන්ට තේරෙන විදිහට සිංහලට පරිවර්තනය කරල සිංහලෙන් කියෝනව :yes:
    අවිහිංසාවාදය කාටද ? මිනීමරුවන්ටයි දූශකයන්ටයිද ? අගතියට පත් පාර්ශවයන්ටද ?
    නිරාගමිකයන්ගෙ (ලිබ්බන්ගෙ) අවිහිංසාවාදෙ පලවෙනි වර්ගෙට :rofl:
    උන්ට හමුදාව මිනීමරුවො ටිකක්, මිනීමරුවො මරණ එක හෙන නරකයි etc
    මතකනෙ හමුදාව ගැන තියෙන මිනිස්සුන්ගෙ පැහැදීම නැති කරන්න පහුගිය කාලෙ දඟලපු දැඟලිල්ල
    :lol:
    උන් ගැන කතා කරල වැඩක් නෑ :P

    this is so true :yes::yes: typical radical mindset
     
    • Like
    Reactions: Pessimist

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    they are :yes:

    but isn't that the real secularism ? I mean how can u believe in those lies while calling yourselves irreligious ? u have to say no to every belief right ?

    politicians can kill anyone even without death penalty :yes:
    sending an assassin is way easier than going through a complex judicial process to kill ur enemies.

    ඒ උන්ට අදහස් කාන්දු වෙන්නෙ බටහිර නිරාගමිකයන්ගෙන් නිසා.
    බටහිර නිරාගමිකයො ලිබරල් වාදියො නිසා උන්ගෙ ideology එකට අනුව මරණ දඬුවම වැරදියි ඉතිං උන් මරන්න එපා කියල ඉංග්‍රීසියෙන් කියෝනව, ලංකාවෙ නිරාගමිකයො උන් කියන දේවල් තමන්ට තේරෙන විදිහට සිංහලට පරිවර්තනය කරල සිංහලෙන් කියෝනව :yes:
    අවිහිංසාවාදය කාටද ? මිනීමරුවන්ටයි දූශකයන්ටයිද ? අගතියට පත් පාර්ශවයන්ටද ?
    නිරාගමිකයන්ගෙ (ලිබ්බන්ගෙ) අවිහිංසාවාදෙ පලවෙනි වර්ගෙට :rofl:
    උන්ට හමුදාව මිනීමරුවො ටිකක්, මිනීමරුවො මරණ එක හෙන නරකයි etc
    මතකනෙ හමුදාව ගැන තියෙන මිනිස්සුන්ගෙ පැහැදීම නැති කරන්න පහුගිය කාලෙ දඟලපු දැඟලිල්ල :lol:
    උන් ගැන කතා කරල වැඩක් නෑ :P

    බටහිරෙන් කාන්දු නොවුණ පෙරදිග අවිහිසාවාදී බෞද්ධ ideology එකට අනුව මරණ දඩුවම හරිද කියලයි අහන්නේ මචන් ? බෞද්ධ මිනිස් ශිෂ්ටත්වයයි මේ අපි කතා කරන මානව ශිෂ්ටත්වයයි 2ක් ද මචන් ? :D:D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බටහිරෙන් කාන්දු නොවුණ පෙරදිග අවිහිසාවාදී බෞද්ධ ideology එකට අනුව මරණ දඩුවම හරිද කියලයි අහන්නේ මචන් ? බෞද්ධ මිනිස් ශිෂ්ටත්වයයි මේ අපි කතා කරන මානව ශිෂ්ටත්වයයි 2ක් ද මචන් ? :D:D:D

    who the hell knows ?
    උඹල මරණ දඬුවමට විරුද්ධයි. ඒ වුනාට පොඩි උන්ව ගබ්සා කරන්න ඕනෙ කියනව :lol:
    බෞද්ධයො ඇතුලු ආගමිකයො බහුතරයක් ගබ්සා කරන්න බෑ හැබැයි අපරාධ කාරයො මරන්න ඕනෙ කියනව :P
    තේරුම් ගනිං උඹල උඹල දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත.
    විශේෂයෙන් නිරාගමික කියල හිතං ඉන්න උන් උන් අදහන්නෙ මොනාද කියලවත් දන්නෑ හරියට මොකුත් අදහන්නෑ වගේ ටෝක්ස් දෙන්නෙ :lol:
    මං කියන්නෙ ගබ්සා කරන්නත් ඕනෙ අපරාධකාරයො මරන්නත් ඕනෙ.
    ජීවිතේ කියන්නෙ මේ ලෝකෙ තියෙන වටිනාම දේ නෙමේ
    හෙන නිරාගමිකයි කියල හිතං ඉන්න උඹලත් ඒ ආගම අදහනව. ජීවිතේ මාර පූජනීයයි උතුම් වටිනව bla bla bla
    තේරුම් ගනිං අපරාධකාරයො මරන එකෙං වෙන්නෙ උන්ට සේවයක්.
    උන් ජීවත් වුනොත් අංශභාගෙ හැදිල, එකතැන් වෙලා විඳෝල විඳෝල මැරෙන්න ඉන්නෙ
    එල්ලල මරන්නෙ මේ බූට් කාපු උන් එල්ලෙනව වගේ කඹයක් ගැටගහල පුටුවක් උඩට නැගල බෙල්ලෙ ගැටගහගෙන පුටුව තල්ලු කරල නෙමේ. වෙනම කඹ, ගැට හදනව. උඩක ඉඳන් දාන්නෙ බෙල්ල කැඩිල එවෙලෙම විඳවන්නැතුව මැරිල යන්න
    ඒකෙ මොකක්ද තියෙන අමානුශික භාවය ?
     
    බෞද්ධ එක ප්‍රතික්ෂේප කරනවා කියල නේද ඔය කියන්නේ ?
    බිත්තරයයි කුකුලයි කියන්නේ 2ක් නේ මචන් ...මිනිහෙක් අපරාධයක් කරන්න ගොඩක් කාරණා බලපානවා සමහර කාරණා වලට සමාජය පරිසරය ආර්ථිකය වගේ හේතු වලටත් වැරැද්දේ කොටසක් අයිති වෙන්න ඕනි , එක නිසා රාජ්‍ය ඒ අපරාධ වලට පෙලබෙන සමාජීය හේතු නැති කරන්න පළවෙනියට ක්‍රියා කරන්න ඕනි . ඊට පස්සේ දැන් මේ ලංකාවේ තියනවා වගේ ඔහේ කුඩුවලට දාල කන්න දිදී ඉන්න එක නැතුව නිෂ්පාදන ක්‍රියාවලියකට එකතු කරගෙන හරි හමන් විදිහට පුනුරුත්තාපනය වෙලා සමාජයට නැවත මිනිස්සු යොමු කරන වැඩ පිළිවෙලක් හදන්න ඕනි ,දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත .ඒ මුකුත් නැතුව උබ කියන්නේ මුන්ව මරන්න කියලද ? ඇහැට ඇහැක් පණට පණක් කියන්නේ ගෝත්‍රික සංකල්ප ,උබ ඔය පෙනීහිටින බටහිර ගති නැති ලිබරල් නැති මෝඩ නැති පෙරදිග අවිහිංසාවාදී බුදු හාමුදුරුවොන්වත් ඒ ගෝත්‍රික මට්ටමේ ශිෂ්ටත්වය අනුමත කරන්නේ නැ .
    අර වගේ හරිහමන් පුනුරුත්තාපනය කරන සිස්ටම් එකක් තිබිල අපරාධ ඇතිවීමේ සමාජීය ආර්ථික හේතු නැති කරලා එත් යලි යලිත් වැරදි කරනවය කියමුකෝ අන්න ඒ වගේ වෙලාවක සියදිවි හානි කරගන්න අයිතියක් දෙනවා වගේ එකක් නම් උබ ඔය කියන කතාව හරි ,එත් උබට මරන්න අයිතියක් නැහැ ,විශේෂයෙන් මත්ද්රවුය ලග තබා ගත්තා වගේ වරදකට (කුඩු ග්‍රෑම් 2 ක් ලග තබා ගැනීමට මරණ දඩුවම ලබා දේ ) සිය දිවි හානිකරගන්න මිනිස්සුන්ට අයිතිවාසිකමක් තිබිය යුතුනම් මත්ද්රවුය පාවිච්චි කිරීමේ අයිතියත් මිනිස්සුන්ට තිබිය යුතුයි ,මොකද මත්ද්‍රව්‍ය වලින් හානි වෙන්නේ ඒ මිනිහට මිසක් වෙන එකකට නොවෙන නිසා ,මිනිහෙක් පිහියක් අරන් උගේම අත කපා ගත්තොත් උව මරන්න හෝ හිරේ දාන්න ඕනිද ? බිල මැරෙන එක පිළිකා කාරක වලින් මැරෙන එක සිනි කාල මැරෙන එක අවුල් නැද්ද ? මේ මත්ද්රවුය ගහල මැරෙන එකද අවුල් ? අරක්කු සිනි සිගරට් විකුණන එක අවුල් නැද්ද ? මම උබට යෝජනාවක් කරන්නම් ලෝකේ වැඩියම මිනිස්සුන්ට හානිකර මත්ද්රවුය තමයි ඇල්කොහොල් කියන්නේ . විද්‍යාත්මක පරීක්ෂණ වල චර්ට් අරන් බලපන්

    එක එක කාල වලදී දේශපාලනිකව ගොඩ නගපු දර්ශන වල ඔය කියනවා වගේ මාහා ලෝකු සත්ත්‍ය කියල එකක් නැ, ඔය හියුමන් කන්ට්‍රොලින්ග් බිලිෆ් සිස්ටම් එකක් හදන්න දාර්ශනිකව නිර්මාණය කල පැරඩොක්ස් වගේ දේවල් කියලයි මගේ දැනට විස්වාසේ

    most_dangerous_drugs.0.png
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෞද්ධ එක ප්‍රතික්ෂේප කරනවා කියල නේද ඔය කියන්නේ ?
    අනික බිත්තරයයි කුකුලයි කියන්නේ 2ක් නේ මචන් ඕනිම අවස්ථාවක ඕනි ඕනි විදිහට ගබ්සාවල් කරගන්න එක අනුමත කරනව කියල මම දන්න විදිහටනම් කවුරුත් කියන්නේ නැ , මිනිහෙක් අපරාධයක් කරන්න ගොඩක් කාරණා බලපානවා සමහර කාරණා වලට සමාජය පරිසරය ආර්ථිකය වගේ හේතු වලටත් වැරැද්දේ කොටසක් අයිති වෙන්න ඕනි , එක නිසා රාජ්‍ය ඒ අපරාධ වලට පෙලබෙන සමාජීය හේතු නැති කරන්න පළවෙනියට ක්‍රියා කරන්න ඕනි . ඊට පස්සේ දැන් මේ ලංකාවේ තියනවා වගේ ඔහේ කුඩුවලට දාල කන්න දිදී ඉන්න එක නැතුව නිෂ්පාදන ක්‍රියාවලියකට එකතු කරගෙන හරි හමන් විදිහට පුනුරුත්තාපනය වෙලා සමාජයට නැවත මිනිස්සු යොමු කරන වැඩ පිළිවෙලක් හදන්න ඕනි ,දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත .ඒ මුකුත් නැතුව උබ කියන්නේ මුන්ව මරන්න කියලද ? ඇහැට ඇහැක් පණට පණක් කියන්නේ ගෝත්‍රික සංකල්ප ,උබ ඔය පෙනීහිටින බටහිර ගති නැති ලිබරල් නැති මෝඩ නැති පෙරදිග අවිහිංසාවාදී බුදු හාමුදුරුවොන්වත් ඒ ගෝත්‍රික මට්ටමේ ශිෂ්ටත්වය අනුමත කරන්නේ නැ .
    අර වගේ හරිහමන් පුනුරුත්තාපනය කරන සිස්ටම් එකක් තිබිල අපරාධ ඇතිවීමේ සමාජීය ආර්ථික හේතු නැති කරලා එත් යලි යලිත් වැරදි කරනවය කියමුකෝ අන්න ඒ වගේ වෙලාවක සියදිවි හානි කරගන්න අයිතියක් දෙනවා වගේ එකක් නම් උබ ඔය කියන කතාව හරි ,එත් උබට මරන්න අයිතියක් නැහැ ,විශේෂයෙන් මත්ද්රවුය ලග තබා ගත්තා වගේ වරදකට (කුඩු ග්‍රෑම් 2 ක් ලග තබා ගැනීමට මරණ දඩුවම ලබා දේ ) සිය දිවි හානිකරගන්න මිනිස්සුන්ට අයිතිවාසිකමක් තිබිය යුතුනම් මත්ද්රවුය පාවිච්චි කිරීමේ අයිතියත් මිනිස්සුන්ට තිබිය යුතුයි ,මොකද මත්ද්‍රව්‍ය වලින් හානි වෙන්නේ ඒ මිනිහට මිසක් වෙන එකකට නොවෙන නිසා ,මිනිහෙක් පිහියක් අරන් උගේම අත කපා ගත්තොත් උව මරන්න හෝ හිරේ දාන්න ඕනිද ? බිල මැරෙන එක පිළිකා කාරක වලින් මැරෙන එක සිනි කාල මැරෙන එක අවුල් නැද්ද ? මේ මත්ද්රවුය ගහල මැරෙන එකද අවුල් ? අරක්කු සිනි සිගරට් විකුණන එක අවුල් නැද්ද ? මම උබට යෝජනාවක් කරන්නම් ලෝකේ වැඩියම මිනිස්සුන්ට හානිකර මත්ද්රවුය තමයි ඇල්කොහොල් කියන්නේ . විද්‍යාත්මක පරීක්ෂණ වල චර්ට් අරන් බලපන්

    එක එක කාල වලදී දේශපාලනිකව ගොඩ නගපු දර්ශන වල ඔය කියනවා වගේ මාහා ලෝකු සත්ත්‍ය කියල එකක් නැ, ඔය හියුමන් කන්ට්‍රොලින්ග් බිලිෆ් සිස්ටම් එකක් හදන්න දාර්ශනිකව නිර්මාණය කල පැරඩොක්ස් වගේ දේවල් කියලයි මගේ දැනට විස්වාසේ

    ඕනෙ වෙලාවක ඕනෙ විදිහකට ගබ්සා කරගන්න තියෙන අයිතිය එහෙ අනුමත කරනව උඹ අනුමත කලේ නැති වුනාට :yes:
    වැරදියි කිව්ව නෙමේ හරියි කියල කියන්නෙ :yes:
    වැරිදියි කියන්නෙ එහෙම කියන ගමං අපරාධකාරයො මරන්න එපා කියන එක.
    බිත්තරෙයි කුකුලයි කියන්නෙ දෙකක් වගේ තමා මනුස්සයෙකුයි අපරාධකාරයෙකුයි කියන්නෙ දෙන්නෙක්
    මත් ද්‍රව්‍ය පාවිච්චි කලා කියල මරණ දඬුවම දෙනව කියල අහල නෑ.
    මිනී මරුවන්ට, ළමා අපචාර කරන උන්ට, දූශකයන්ට මරණ දඬුවම දෙන්න ඕනෙ කියලයි කියන්නෙ
    අනික උඹ ගෝත්‍රිකත්වය define කරන්නෙ කොහොමද ?
    කාලයක් සමලිංගිකයො ගෝත්‍රිකයි කියල උඹලගෙ ස්වාමියො කිව්ව :lol: දැන් gay වෙනව කියන්නෙ ආඩම්බර වෙන්න කාරණයක් :lol: gay pride :baffled:
    කාලයක් කැලේ හෙලුවෙන් ඇවිදින උන් ගෝත්‍රිකයො කිව්ව :lol:
    දැන් උඹලගෙ ස්වාමියො හෙලුවෙන් ඉන්න වෙනම බීච් හිටං හදනව :lol:
    දැන් උඹලගෙ ස්වාමියො කියනව අම්බෝ අපරාධකාරයො මරන්න එපා චිකේයිය ගෝත්‍රිකයි කියල.
    උඹලට අවුලක් නෑ උඹල ඉතිං එහෙං ඉංග්‍රීසියෙන් මොකක් හරි කියනකං නෙ බලං ඉන්නෙ ඔලුව වනන්න. හැමෝටම එහෙම කරන්න බෑ බං.

    හියුමන් කන්ට්‍රොලින්ග් බිලිෆ් සිස්ටම් එකක් හදන්න දාර්ශනිකව නිර්මාණය කල පැරඩොක්ස් වගේ දේවල් කියලයි මගේ දැනට විස්වාසේ
    da faw did i just read ?
    paradox වල විශේෂත්වෙ මොකක්ද මිනිස්සු පාලනය කරන්න පුලුවන් වෙන්න ?
    paradox ආවාම මිනිස්සු ඒ belief system එක ප්‍රශ්න කරනව වැඩි වෙනවනෙ :eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මම මේ නොටිස්ට් කරපු එකක් තමයි බුකියේ උනත් නිරාගමික කියන උන් බහුතරයක් තමයි මේ මරණ දඩුවම දෙනවට විරුද්ධව කතා කරන්නේ, ආගමිකයෝ කියන සෙට් එකේ බහුතරයක් මරණ දඩුවමට පක්ෂයි , ඉස්ලාම් උන්ටනම් ආගමේ අනුමතයිනේ ,එතකොට හෙනම අවිහිංසාවාදී දර්ශනයක් අදහන කෙනෙක් විදිහට කොහොමද මචන් උබ ඒක අනුමත කරන එක පැහැදිලි කරන්නේ ? උබලට අවිහිංසාවාදය විස්වාස නැද්ද නැත්තම් දර්ශනය අවිහිංසාවාදී නැද්ද ?නැත්තම් වෙන මොකක්හරි කෙස් එකක්ද ?:P:P
    දර්ශනයක් අදහන්න බෑ හම්බයො:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    බටහිරෙන් කාන්දු නොවුණ පෙරදිග අවිහිසාවාදී බෞද්ධ ideology එකට අනුව මරණ දඩුවම හරිද කියලයි අහන්නේ මචන් ? බෞද්ධ මිනිස් ශිෂ්ටත්වයයි මේ අපි කතා කරන මානව ශිෂ්ටත්වයයි 2ක් ද මචන් ? :D:D:D
    ආගම වෙනයි රාජ්‍යපාලනය වෙනයි. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආගම වෙනයි රාජ්‍යපාලනය වෙනයි. :yes:

    උන්ම කෑගහනව ආගම රාජ්‍ය පාලනයෙන් වෙන් කරන්න කියල :lol:
    වෙන් කරන්න යද්දි කෑගහනව මෙන්න ආගමට විරුද්ධ වැඩ කරනෝ කියල :lol: :baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕනෙ වෙලාවක ඕනෙ විදිහකට ගබ්සා කරගන්න තියෙන අයිතිය එහෙ අනුමත කරනව උඹ අනුමත කලේ නැති වුනාට :yes:
    වැරදියි කිව්ව නෙමේ හරියි කියල කියන්නෙ :yes:
    වැරිදියි කියන්නෙ එහෙම කියන ගමං අපරාධකාරයො මරන්න එපා කියන එක.
    බිත්තරෙයි කුකුලයි කියන්නෙ දෙකක් වගේ තමා මනුස්සයෙකුයි අපරාධකාරයෙකුයි කියන්නෙ දෙන්නෙක්
    මත් ද්‍රව්‍ය පාවිච්චි කලා කියල මරණ දඬුවම දෙනව කියල අහල නෑ.
    මිනී මරුවන්ට, ළමා අපචාර කරන උන්ට, දූශකයන්ට මරණ දඬුවම දෙන්න ඕනෙ කියලයි කියන්නෙ
    අනික උඹ ගෝත්‍රිකත්වය define කරන්නෙ කොහොමද ?
    කාලයක් සමලිංගිකයො ගෝත්‍රිකයි කියල උඹලගෙ ස්වාමියො කිව්ව :lol: දැන් gay වෙනව කියන්නෙ ආඩම්බර වෙන්න කාරණයක් :lol: gay pride :baffled:
    කාලයක් කැලේ හෙලුවෙන් ඇවිදින උන් ගෝත්‍රිකයො කිව්ව :lol:
    දැන් උඹලගෙ ස්වාමියො හෙලුවෙන් ඉන්න වෙනම බීච් හිටං හදනව :lol:
    දැන් උඹලගෙ ස්වාමියො කියනව අම්බෝ අපරාධකාරයො මරන්න එපා චිකේයිය ගෝත්‍රිකයි කියල.
    උඹලට අවුලක් නෑ උඹල ඉතිං එහෙං ඉංග්‍රීසියෙන් මොකක් හරි කියනකං නෙ බලං ඉන්නෙ ඔලුව වනන්න. හැමෝටම එහෙම කරන්න බෑ බං.

    හියුමන් කන්ට්‍රොලින්ග් බිලිෆ් සිස්ටම් එකක් හදන්න දාර්ශනිකව නිර්මාණය කල පැරඩොක්ස් වගේ දේවල් කියලයි මගේ දැනට විස්වාසේ
    da faw did i just read ?
    paradox වල විශේෂත්වෙ මොකක්ද මිනිස්සු පාලනය කරන්න පුලුවන් වෙන්න ?
    paradox ආවාම මිනිස්සු ඒ belief system එක ප්‍රශ්න කරනව වැඩි වෙනවනෙ :eek:
    අපරාධ කාරයෝ බිහිවෙන්න ඉඩ හදන සමාජ ආර්ථික හේතු නැති කරලා හරි හමන් පුනුරුත්තාපනය කරන වැඩ පිළිවෙලක් නැතුවම මරන්න ඕනිද ?ලංකාවේ කුඩු ග්‍රෑම් 2ක් ලග තබා ගත්තොත් මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම . විශේෂයෙන් ලංකාවේ වගේ රටක පොලිස්සිය ගොරක දඩ මස් කරන්න හොදට දන්නවා මාවම ගංජා අතින් දාල ඇතුලට දැම්ම එක සිද්දියකදී මම කට ගහගෙන ගියා කියල ,කුඩු ලග තබා ගත්තා කියල ලියනවද වෙළදාම කියල ලියනවද කියන එක නිකන් පැනෙන් වෙනස් කරන එකක් , ශාක්ෂියට සල්ලි කොලේකුයි තව පොලිස් කාරයෙක් විතරයි ඕනි , උබ කොහොමද උසාවියට ඔප්පු කරන්නේ උබ විකුණුවේ නැ කියල ? උබ කියන්නේ ලංකාවේ දේශපාලුව මේක නොකරයි කියලද ? උබ දන්නවද ලොයස්ලගේ වැරදි නිසා /ඔප්පු කරගන්න බැරි උන නිසා අහිංසකයෝ අදටත් හිරගෙවල් වල ඉන්නවා කියල . gay කියන්නේ ශාක සහ සත්ව ලෝකේ තියන තවත් ප්‍රබෙදයක් විදිහට විද්යත්කමව පිලිගන්නවා අනිවාර්යෙන් මානව ශිෂ්ටත්වය කියන එකත් පරිණාමය වෙනවා , එහෙම තමයි රාජාණ්ඩු ක්‍රම වගේ ඒවා වෙනස් වෙලා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී වගේ තියරි බිහිවෙන්නේ නව මානව හිමිකම් ගැන කියවෙන්නේ ,මට කියපන්කො උබලගේ ලොක්කෝ දීපු එහෙම පරිණාමය නොවුන හරිම සිස්ටම් මොනවද කියල ? උබල ලොක්කෝ තාම වැඩ කරන්නේ කුල ක්‍රමේටද ?
    උත්තර නැති ප්‍රශ්නයක අතරමන් කරනවා ..සියලු දේට නිර්මාපකයෙක් ඇත නිර්මාපකයෙක් නැතුව කිසිම දෙයක් පැවතිය නොහැක වගේ ඒවා කියන්නේ ඒවා නැවත නැවත අපිම ප්‍රශ්න කරනවා එත් බිලිෆ් සිස්ටම් එකකින් නැවත නැවත ප්‍රශ්න කිරීම පාපයක් වැරද්දක් මෝඩ කමක් වගේ එකක් විදිහට සලකන්නේ,සමහර විට එක කියන්න පාවිච්චි කරපු වචනේ වැරද්දක් ඇති එත් කියන්න ඕනි උනේ එක
     
    අපරාධකාරයො කියන්නෙ අපරාධකාරයො බිහිවෙන්න බලපාන සමාජමය හේතුවක් තමා
    පුනරුත්තාපනය කරපු උන් පුනරුත්තාපනය වෙලා ඇවිල්ල ආයෙ මිනී මරල නැද්ද ?
    හරියට පුනරුත්තාපනය වුනා කියල විශ්වාස කරන්නෙ කොහොමද ?
    උඹ කියන විදිහට එහෙනං හිර ගෙවලුත් වහන්න ඕනෙ ඇයි බොරුවට මිනිස්සු හිරේට යනවනෙ.

    උඹ කියන්නෙ කුඩු ග්‍රෑම් දෙකක් ලඟ තියාගත්ත කියල වැරදිලා ලියවෙන උන් ගැන විතරයි. එහෙම වැරදිලා ලියවෙන්න පුලුවන් කියන්නෙ මිනී මරුවො, ලමා අපචාර කරන උනුත් එහෙම වැරදිලා ලියවෙනව කියලද ? ඔහොම බැලුවොත් කිසිම දඬුවමක් දෙන්න විදිහක් නෑනෙ

    උන් එලියෙ ඉඳල සමාජෙ අනික් උන්ට හෙන ගැහුවත් කමක් නෑ මානව හිමිකම් නාමයෙන් අපරාධකරුවන්ව නිදහස් කරව් :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දර්ශනයක් අදහන්න බෑ හම්බයො:rolleyes:

    ආගම වෙනයි රාජ්‍යපාලනය වෙනයි. :yes:

    මොකක් හරි අදහන එකනේ කරන්නේ . මොකෝ දිවියලොක අපාය දෙවියෝ නිවන කර්මය උබලට මරණින් මතු ජිවිත ප්‍රත්‍යක්ෂ වෙලා යැ
    එහෙම තමයි සේකියුලර් රාජ්‍ය වලනම් , දැන් උබල කියන්නේ මේක බෞද්ධ රටක් කියල එහෙනම් බොරුද ඒ ?:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    they are :yes:

    but isn't that the real secularism ? I mean how can u believe in those lies while calling yourselves irreligious ? u have to say no to every belief right ?

    politicians can kill anyone even without death penalty :yes:
    sending an assassin is way easier than going through a complex judicial process to kill ur enemies.

    being irreligious has nothing to do with not believing in something,,:eek:

    many irreligious people do believe that its bad to murder anyone.

    morality does not come solely from religions or any metaphysical schools..

    yes some politicians already,,, but with death penalty that will be increased