ඉන්දියන් පකයො එච්චර මැච් ලංකාවට දෙන්නේ නෑ.ලංකාව පකිස්ථානයේ ක්‍රිකට් සංචාර ගියේ නැති එක ලොකු මෝඩකමක්.ලංකාව නිව් ටැලන්ට් ඩෙවෙලොප් උනේ,නිව් ප්ලේයර්ස්ලා ජෙනෙරෙට් උනේ පකිස්තාන් වල.සන,මහේල,අරවින්ද දිල්ෂාන් ඔක්කොම පකිස්ථාන් නිසා උඩට ආපු අය.ලංකාව 2012න් පස්සේ පකිස්තාන් අපහු යන්න තිබුනා. ඔය යන එවුන් මලත් කමක් නෑ.වෙන එවුන් ඉන්නවනේ.නිදානයක් වගේ ආරක්ෂා කරන්න වටිනා ප්ලේයර්ස්ලා ලංකාවේ දැන් නෑ
මැච් එක online බලන්න රිලයබල් HD ලින්ක් එකක් තියනවනම් දීපල්ලා. මම වෙනද බලන ඒවා නිතරම ස්ටක් වෙනවා. Youtube ස්ට්‍රීම් එක කන්ට්‍රි බ්ලොක්.
http://www.sportnews.to/events/2019/icc-world-cup-cricket-sri-lanka-v-india-s4/
reliable da kiyala dnne pdk balapn
අවිශ්කයට ගහන්න පුළුවන් වෙන්නයි අනිත් එවුන් ආපු වෙලාවේ ඉඳල ඇඹරෙන්නයි හේතුව මොකද්ද බන්

අවිශ්කයට ගහන්න පුළුවන් වෙන්නයි අනිත් එවුන් ආපු වෙලාවේ ඉඳල ඇඹරෙන්නයි හේතුව මොකද්ද බන්
