අඹ ගෙඩිය

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උඹලට හිතෙන්නෙ නැද්ද අපිට ලාංකිකයො විදිහට ගොඩක් දේවල් ලැබෙන්න ඕන වෙලාවට කලින් පහසුවෙන් හෝ නිකංම ලැබිල තියන නිසා අපි හැම එකම අනා ගන්නවා කියල.

    දැන් බලපල්ලා ඉන්දියාවෙ එවුන් ලේ වගුරලා සටන් කරපු හින්ද අපිට සුද්දන්ගෙන් නිදහස ලැබුන.

    කොල්ලටයි බල්ලටයි හැම මී හරකටමයි චන්ද අයිතිය දීපු නිසා දැන් පත් කරගන්න එවුන් බලපන්. වැඩවසම් කාලෙ වගේ යමක් කමක් තේරෙන සමාජෙ වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ට විතරක් චන්දෙ දාන්න තිබුනානම් හරි මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවයි.

    බලපල්ලා දැන් අපේ රටේ ඕනම ගං ගොඩේ කෙනෙක් ඉන්ටනෙට් පාවිච්චි කරනවා. පාවිච්චි කරන මිනිස්සු ප්‍රතිශතයක් විදිහට ගත්තම ඕකෙන් පලදායක දෙයක් කරන්නෙ කීයෙන් කී දෙනාද? ඉන්ටනෙට් මෙච්චර පැතිරෙන්න තිබ්බෙ තව ටික කාලයක් ගිහිල්ල මිනිස්සුන්ට මීට වඩා විනයක් ඇති වෙච්ච කාලෙක.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලපල්ලා දැන් අපේ රටේ ඕනම ගං ගොඩේ කෙනෙක් ඉන්ටනෙට් පාවිච්චි කරනවා. පාවිච්චි කරන මිනිස්සු ප්‍රතිශතයක් විදිහට ගත්තම ඕකෙන් පලදායක දෙයක් කරන්නෙ කීයෙන් කී දෙනාද? ඉන්ටනෙට් මෙච්චර පැතිරෙන්න තිබ්බෙ තව ටික කාලයක් ගිහිල්ල මිනිස්සුන්ට මීට වඩා විනයක් ඇති වෙච්ච කාලෙක
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් බලපන් පව්ලම සුද්දගේ රටේ තියල මෙහෙ සුද්දට විරුද්ධව සටන් කරනවා කියල ගිරිය පුප්පන උන් කොච්චර ඉන්නවද? එක කකුලක් සුද්දගේ රටේ, අනිත් කකුල මෙහෙ, අපිව බෙරගන්නලු හදන්නේ සුද්දාගෙන්, උන්ගේ පවුල් සුද්දගේ රටේ තියල, ටහිකේ :lol::lol::lol::lol:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    එතනින් ගිහාම, UNP කාරයො මහා බැංකුව මංකොල්ල කෑවා වගේම සුවසැරිය ඇම්බියුලන්ස් සේවෙ අඳුන්නලා දුන්නා. UNP කාරයට මහබැංකුව පේන්නෙ නෑ. අනිත් එවුන්ට ඇම්බියුලන්ස් එක පේන්නෙ නෑ. මහ කුහක මිනිස්සු බං ඉන්නෙ. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් හර්දසාක්ෂියක් නැති මිනිස්සු ඉන්නෙ.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    රටේ සියලුම පුරවැසියන්ට එකම නීතියක් ගේන්න කතා කරනවා... අනිවාර්යෙන්ම එහෙම කරන්න ඕන, එහෙම කරයිද බන් එක එක පුරවැසියන්ට වෙනස් විදිහට බදු සහන දෙන රටක! රටේ අවම අදායමක් ලබන සාමාන්‍ය පුරවැසියා තමයි සම්පූර්ණ බදු ගෙවල වාහන ගන්නෙ අනිත් හැම එකාටම එක එක ප්‍රතිශත වලින් ටැක්ස් ෆ්‍රී වාහන. හැමෝට එක නීතියක් වගේම හැමෝටම එක බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,662
    113
    හස්තිශෛලපුර
    දැන් බලපන් පව්ලම සුද්දගේ රටේ තියල මෙහෙ සුද්දට විරුද්ධව සටන් කරනවා කියල ගිරිය පුප්පන උන් කොච්චර ඉන්නවද? එක කකුලක් සුද්දගේ රටේ, අනිත් කකුල මෙහෙ, අපිව බෙරගන්නලු හදන්නේ සුද්දාගෙන්, උන්ගේ පවුල් සුද්දගේ රටේ තියල, ටහිකේ :lol::lol::lol::lol:

    :lol::lol: gota matak unaa
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    දැන් බලපන් පව්ලම සුද්දගේ රටේ තියල මෙහෙ සුද්දට විරුද්ධව සටන් කරනවා කියල ගිරිය පුප්පන උන් කොච්චර ඉන්නවද? එක කකුලක් සුද්දගේ රටේ, අනිත් කකුල මෙහෙ, අපිව බෙරගන්නලු හදන්නේ සුද්දාගෙන්, උන්ගේ පවුල් සුද්දගේ රටේ තියල, ටහිකේ :lol::lol::lol::lol:

    Aniwa. Somawansa lokka thamai number 01.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්දියාවෙ උන් ලේ වගුරල සටන් කරපු හින්ද නෙමේ යකෝ නිදහස ලැබුනෙ. ලංකාවෙත් මිනිස්සු සටන් කලා. colonialism එක කොහොමත් fail වෙන්න තිබ්බ ආර්ථික ක්‍රමයක්. රෝමෙට වුනෙත් ඒක බ්‍රිතාන්‍යයට වුනෙත් ඒක. sustainable නෑ පවත්වගෙන යන්න පුලුවන් තව තව රටවල් අල්ලනකං විතරයි. ලේසියෙන් අල්ලගන්න පුලුවන් රටවල් ඉවර වුන ගමං තියෙන ටික මේන්ටේන් කරන්න අමාරු වෙනව.

    කන්සෙප්ට් එක ෆේල් නිසා හෝ ඉන්දියන් එවුන් සටන් කරපු නිසා (එක්කො ඔය දෙකම නිසා) දීලා ගියා මිසක් අපේ උන් කියන විදිහට උන් ෆයිට් කරපු හේතුව කියන සාධකේ හින්ද නිදහස දුන්නෙ නෑනෙ බන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කන්සෙප්ට් එක ෆේල් නිසා හෝ ඉන්දියන් එවුන් සටන් කරපු නිසා (එක්කො ඔය දෙකම නිසා) දීලා ගියා මිසක් අපේ උන් කියන විදිහට උන් ෆයිට් කරපු හේතුව කියන සාධකේ හින්ද නිදහස දුන්නෙ නෑනෙ බන්.

    අපේ උන් සටන් කිරීම කොලනිය පවත්වගෙන යන්න තවත් බාධාවක්. එහෙම වුනාම ලංකාවෙ තියෙන ගස් කපල සත්තු මරල දේපල මංකොල්ල කාල ලබන ආදායමට වඩා ලොකු වියදමක් දරන්න වෙනව උන්ගෙ හමුදාව දාල ඒ හමුදාව නඩත්තු කරගෙන කොලනියක් විදිහට පවත්වගෙන යන්න.

    අනික රටක් අල්ලගත්තාම ලොකූ ආදායමක් ලැබෙන්නෙ අල්ලගත්තු අලුත විතරයි. අල්ලගත්තු ගමං ලංකාවෙ මිනිස්සු ආරක්ශා කරපු වනාන්තර සත්තු සේරම විශාල ප්‍රමාණයක් තියෙනව. ඒව කපල ඉවර වෙද්දි වර්ධනය වෙන්න හෙන කාලයක් යනව. එතකොට සෑහෙන කාලයක් බලං ඉන්න වෙනව ඒකෙන් වෙන්නෙ මුල් දවස් වල තිබ්බ ලොකූ ආදායම හෙනට පහල යන එක. එතකොට උන්ට සිස්ටම් එක පවත්වගෙන යන්න තවත් රටවල් අල්ලගන්න වෙනව. ඒවගෙත් ලොකූ ආදායමක් එන්නෙ අල්ලගත්තු අලුත විතරයි.

    නිදහස දෙන්න වුනේ profitable නැති වුනා. අනික ඇඩම් ස්මිත්ල වගේ අය ඒ කාලෙ පෙන්නල දුන්න වහල්ලු ලවා වැඩගන්නව වගේ ක්‍රම වලට වඩා හුඟක් අඩු වියදමකිං පඩි ගෙවල වැඩ ගන්න පුලුවන් කියල. ඉතිං එතකොට උන්ට කරන්න තිබ්බ profitable ම ක්‍රමේ නිදහස දීල උන් වෙනුවෙන් වැඩ කරන වහල්ලු ටිකක් හදන එක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද අපිට ලාංකිකයො විදිහට ගොඩක් දේවල් ලැබෙන්න ඕන වෙලාවට කලින් පහසුවෙන් හෝ නිකංම ලැබිල තියන නිසා අපි හැම එකම අනා ගන්නවා කියල.

    දැන් බලපල්ලා ඉන්දියාවෙ එවුන් ලේ වගුරලා සටන් කරපු හින්ද අපිට සුද්දන්ගෙන් නිදහස ලැබුන.

    කොල්ලටයි බල්ලටයි හැම මී හරකටමයි චන්ද අයිතිය දීපු නිසා දැන් පත් කරගන්න එවුන් බලපන්. වැඩවසම් කාලෙ වගේ යමක් කමක් තේරෙන සමාජෙ වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ට විතරක් චන්දෙ දාන්න තිබුනානම් හරි මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවයි.

    බලපල්ලා දැන් අපේ රටේ ඕනම ගං ගොඩේ කෙනෙක් ඉන්ටනෙට් පාවිච්චි කරනවා. පාවිච්චි කරන මිනිස්සු ප්‍රතිශතයක් විදිහට ගත්තම ඕකෙන් පලදායක දෙයක් කරන්නෙ කීයෙන් කී දෙනාද? ඉන්ටනෙට් මෙච්චර පැතිරෙන්න තිබ්බෙ තව ටික කාලයක් ගිහිල්ල මිනිස්සුන්ට මීට වඩා විනයක් ඇති වෙච්ච කාලෙක.

    රවී කරුණානායක වගේ සුදු කරපටි හොරු ගැන වෙන්න ඇති ඔය මහත්තය මේ පැහැදිලි කරන්නෙ.:rolleyes:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    රවී කරුණානායක වගේ සුදු කරපටි හොරු ගැන වෙන්න ඇති ඔය මහත්තය මේ පැහැදිලි කරන්නෙ.:rolleyes:

    නෑ යාලු මම කියන්න හදන්නෙ චන්දෙ දෙන අය බුද්ධිමත් උනානම් ඔය සුදු කරපටි හොරුන්ව බුද්ධියෙන් අඳුරගෙන පාර්ලිමේන්තු නොයවන්න චන්දෙ පාවිච්චි කරයි කියල
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එතනින් ගිහාම, UNP කාරයො මහා බැංකුව මංකොල්ල කෑවා වගේම සුවසැරිය ඇම්බියුලන්ස් සේවෙ අඳුන්නලා දුන්නා. UNP කාරයට මහබැංකුව පේන්නෙ නෑ. අනිත් එවුන්ට ඇම්බියුලන්ස් එක පේන්නෙ නෑ. මහ කුහක මිනිස්සු බං ඉන්නෙ. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් හර්දසාක්ෂියක් නැති මිනිස්සු ඉන්නෙ.

    සුවසැරියta dhaenata ගෙවන්නෙ නැහැ නෙහ් එකට ඉන්දියවටගෙවන්නෙ ගත්තාහම තමයි අතල් එක තියන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ යාලු මම කියන්න හදන්නෙ චන්දෙ දෙන අය බුද්ධිමත් උනානම් ඔය සුදු කරපටි හොරුන්ව බුද්ධියෙන් අඳුරගෙන පාර්ලිමේන්තු නොයවන්න චන්දෙ පාවිච්චි කරයි කියල

    ඔය කතාව හැමෝම කියනව. මිනිස්සු මෝඩයො මෝඩයන්ව පාර්ලිමේන්තු යවනව ඒකයි රටට හෙන ගැහිල තියෙන්නෙ කියල.
    හැබැයි එහෙම කියන කෙනෙක්ගෙන් දැන් අපි ඡන්දෙ දෙන්න ඕනෙ බුද්ධිමත් දේශපාලඥයො ටික නම් කරන්න කිව්වාම ගොත ගගහ වෙන වෙන බයිල කියවන්න ගන්නව :yes:
    උඹටවත් පුලුවන්ද බලමු දැන් අපි ඡන්දෙ දෙන්න ඕනෙ කාටද කියල කියන්න :)
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    සුවසැරියta dhaenata ගෙවන්නෙ නැහැ නෙහ් එකට ඉන්දියවටගෙවන්නෙ ගත්තාහම තමයි අතල් එක තියන්නෙ

    ඒකට ඉන්දියාවට ගෙවන්නත් ඕනද? ඒ මොකද්ද ඒ කතාව. මම දන්නෙ නෑ... අනේ මට ඒ ගැන කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න.
    එක අතකට බොරු දේවල් දාහකට ගෙවනවාට වඩා වටිනවා කියල හිතෙනවා මේ වගේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් එක දේකට ගෙවන එක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    නෑ යාලු මම කියන්න හදන්නෙ චන්දෙ දෙන අය බුද්ධිමත් උනානම් ඔය සුදු කරපටි හොරුන්ව බුද්ධියෙන් අඳුරගෙන පාර්ලිමේන්තු නොයවන්න චන්දෙ පාවිච්චි කරයි කියල

    මිත්‍රයා බුද්ධිමත් යන්න කෙසේ මැනිය හැකිද? උගත් බුද්ධිමත් යන්න දෙකක් මිස එකක් නොවේ නේද?
    බොහෝ විට බලය ගත් පසු බුද්ධිය සහ උගත් බව ඔවුන් යොදවන්නේ හොරකමට නම් කාට කියන්නද ඒ අව නඩුව. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අමු බොරුවකි. සැබෑ සමාජ සේවයක් දීමට ඔවුන්ට අවශ්‍ය නම්. වරප්‍රසාද 0 ට ගෙන ඒම විනා වෙන විකල්ප නොමැත. ඔවුන්ට විශේෂ වරප්‍රසාද තියන තාක් හොරකම රජකරනු ඇත.:rolleyes:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඔය කතාව හැමෝම කියනව. මිනිස්සු මෝඩයො මෝඩයන්ව පාර්ලිමේන්තු යවනව ඒකයි රටට හෙන ගැහිල තියෙන්නෙ කියල.
    හැබැයි එහෙම කියන කෙනෙක්ගෙන් දැන් අපි ඡන්දෙ දෙන්න ඕනෙ බුද්ධිමත් දේශපාලඥයො ටික නම් කරන්න කිව්වාම ගොත ගගහ වෙන වෙන බයිල කියවන්න ගන්නව :yes:
    උඹටවත් පුලුවන්ද බලමු දැන් අපි ඡන්දෙ දෙන්න ඕනෙ කාටද කියල කියන්න :)

    මම පවුද්ගලිකව චන්දෙ දෙන්න සුදුසුයි කියල හිතෙන අය ඉන්නවා. මම පක්ෂ දේශපාලනේ කරන කෙනෙක් නෙමේ. මගේ අදහස කිවුවොත් මම කාට හරි කඩේ යන කෙනෙක් වෙනවා. ඒ හින්ද ඒක නොකිය ඉම්මු. මම චන්දෙ දෙන්න හිතන්නෙ උන් කලින් කියපු කරපු දේවල් සහ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන දේවල් අනලයිස් කරලා බලලා. නැතුව පක්ෂෙ බලල නෙමේ.

    කොහොම උනත් උඹ කියන දේත් අත්තක් තියනවා.

    mplzZY1.jpg
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මිත්‍රයා බුද්ධිමත් යන්න කෙසේ මැනිය හැකිද? උගත් බුද්ධිමත් යන්න දෙකක් මිස එකක් නොවේ නේද?
    බොහෝ විට බලය ගත් පසු බුද්ධිය සහ උගත් බව ඔවුන් යොදවන්නේ හොරකමට නම් කාට කියන්නද ඒ අව නඩුව. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අමු බොරුවකි. සැබෑ සමාජ සේවයක් දීමට ඔවුන්ට අවශ්‍ය නම්. වරප්‍රසාද 0 ට ගෙන ඒම විනා වෙන විකල්ප නොමැත. ඔවුන්ට විශේෂ වරප්‍රසාද තියන තාක් හොරකම රජකරනු ඇත.:rolleyes:

    100% agreed!! කොහෙන්ද ඉතිං ඕක පටන් ගන්නෙ? එතනනේ ප්‍රශ්නෙ තියෙන්නෙ.