අඹ ගෙඩිය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම පවුද්ගලිකව චන්දෙ දෙන්න සුදුසුයි කියල හිතෙන අය ඉන්නවා. මම පක්ෂ දේශපාලනේ කරන කෙනෙක් නෙමේ. මගේ අදහස කිවුවොත් මම කාට හරි කඩේ යන කෙනෙක් වෙනවා. ඒ හින්ද ඒක නොකිය ඉම්මු. මම චන්දෙ දෙන්න හිතන්නෙ උන් කලින් කියපු කරපු දේවල් සහ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන දේවල් අනලයිස් කරලා බලලා. නැතුව පක්ෂෙ බලල නෙමේ.

    කොහොම උනත් උඹ කියන දේත් අත්තක් තියනවා.

    mplzZY1.jpg

    this is exactly what i said :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    Api podi kale idan apita dunna adyapanaya sarthaka na ban. Apita dunne potha pathe danuma misak prayogika danuma newe. Igannuwe vibaga pass wela hoda rassawak karanna. Ape demawpiyoth apita kiyala dunne ewa. Apita hoda prayogika purawasiyek wenna igannuwe na. Waradune othana.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Api podi kale idan apita dunna adyapanaya sarthaka na ban. Apita dunne potha pathe danuma misak prayogika danuma newe. Igannuwe vibaga pass wela hoda rassawak karanna. Ape demawpiyoth apita kiyala dunne ewa. Apita hoda prayogika purawasiyek wenna igannuwe na. Waradune othana.

    true....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,123
    31,882
    113
    Api podi kale idan apita dunna adyapanaya sarthaka na ban. Apita dunne potha pathe danuma misak prayogika danuma newe. Igannuwe vibaga pass wela hoda rassawak karanna. Ape demawpiyoth apita kiyala dunne ewa. Apita hoda prayogika purawasiyek wenna igannuwe na. Waradune othana.

    ithin dan podi lamai inna unuth podi unwa dakkannema oya paremai.
    mokada unuth ekama karawanne? :rolleyes: