උඹලට හිතෙන්නෙ නැද්ද අපිට ලාංකිකයො විදිහට ගොඩක් දේවල් ලැබෙන්න ඕන වෙලාවට කලින් පහසුවෙන් හෝ නිකංම ලැබිල තියන නිසා අපි හැම එකම අනා ගන්නවා කියල.
දැන් බලපල්ලා ඉන්දියාවෙ එවුන් ලේ වගුරලා සටන් කරපු හින්ද අපිට සුද්දන්ගෙන් නිදහස ලැබුන.
කොල්ලටයි බල්ලටයි හැම මී හරකටමයි චන්ද අයිතිය දීපු නිසා දැන් පත් කරගන්න එවුන් බලපන්. වැඩවසම් කාලෙ වගේ යමක් කමක් තේරෙන සමාජෙ වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ට විතරක් චන්දෙ දාන්න තිබුනානම් හරි මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවයි.
බලපල්ලා දැන් අපේ රටේ ඕනම ගං ගොඩේ කෙනෙක් ඉන්ටනෙට් පාවිච්චි කරනවා. පාවිච්චි කරන මිනිස්සු ප්‍රතිශතයක් විදිහට ගත්තම ඕකෙන් පලදායක දෙයක් කරන්නෙ කීයෙන් කී දෙනාද? ඉන්ටනෙට් මෙච්චර පැතිරෙන්න තිබ්බෙ තව ටික කාලයක් ගිහිල්ල මිනිස්සුන්ට මීට වඩා විනයක් ඇති වෙච්ච කාලෙක.