කවුද බන් ඒ ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මෝ ඌ ලෝක කපටියෙක් බන්. දෙරනේ Talk with Chathura එකට ඇවිත් කතා කරපු විදියෙන්ම මට තේරුනා ඇම්ඩන් කෙනෙක් කියලා.

    උදාහරණයක් විදියට ඌ කියනවා මට තාත්තව මාකට් කරලා මගේ ප්‍රතිරුපය හදාගන්න ඕනේ නෑ කියලා. හැබැයි ඌ ඇවිත් හිටියෙත් විජේවීර වගේ තොප්පියක් දාලා ඒ ජාතියෙම කණ්නාඩි කුට්ටමක් දාලා. ඌ ඉතින් ඒකෙන් මාකට් කරන්න හදන්නේ තමන් විජේවීරගේ පුතා කියන එක තමයි.

    :lol:

    samajawade issarahata dagena awilla hodata horakam karai..