Innovex radio හොඳයි ද

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113
    මම මේ radio එකක් ගන්න බැලුවේ damro එකෙන් radio cd එහෙම අහන්න.. පාවිච්ච් කරන උන් පොඩ්ඩක් කියන්න බලන්න

    ifr004.jpg

    CD Radio, MP3/CD-R/CD-RW Playback, Repeat/Random/Program Playback, FM/AM 2 Band Radio, USB Slot, LINE IN Terminal, 5.7cm X 2 Speakers

    ifr002.jpg

    FM Radio with USB, SD MMC, MP3/WMA Player,
    Built-in high capacity rechargeable Lead-acid battery,
    4 Band receiver, AC/DC Auto switch, Remote control
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    බ්ලූටූත් නෑනෙ බං. cd එච්චරම ඕනෙ නැත්තන් රීචාජබල් එකක් ගනිං. JBL ඔරිජිනල් එක එහෙම ටිකක් ගනං උනාට පට්ට.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113
    බ්ලූටූත් නෑනෙ බං. cd එච්චරම ඕනෙ නැත්තන් රීචාජබල් එකක් ගනිං. JBL ඔරිජිනල් එක එහෙම ටිකක් ගනං උනාට පට්ට.

    portable wenna oni na bn... damro badu hondai kiyanawa neda?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    portable wenna oni na bn... damro badu hondai kiyanawa neda?

    දම්රෝ හොදයි. ඒත් බං ඕකේ බ්ලූ ටූත් නෑනේ. උඹටම ටික කාලෙකින් බ්ලූටූත් ඕනෙ වෙයි.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මම මේ radio එකක් ගන්න බැලුවේ damro එකෙන් radio cd එහෙම අහන්න.. පාවිච්ච් කරන උන් පොඩ්ඩක් කියන්න බලන්න

    ifr002.jpg

    FM Radio with USB, SD MMC, MP3/WMA Player,
    Built-in high capacity rechargeable Lead-acid battery,
    4 Band receiver, AC/DC Auto switch, Remote control

    meka use karawa mcn.. hodai rm ekata
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ika hodai bn.sound nam tikak quality madi.wth podi ganak nisa awlak ne.thawa sub ekak tiyenawa oya wage eke nem blootooth tiyenawa.eka ganin.sound nam supiri eke
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    මම මේ radio එකක් ගන්න බැලුවේ damro එකෙන් radio cd එහෙම අහන්න.. පාවිච්ච් කරන උන් පොඩ්ඩක් කියන්න බලන්න

    ifr004.jpg

    CD Radio, MP3/CD-R/CD-RW Playback, Repeat/Random/Program Playback, FM/AM 2 Band Radio, USB Slot, LINE IN Terminal, 5.7cm X 2 Speakers

    ifr002.jpg

    FM Radio with USB, SD MMC, MP3/WMA Player,
    Built-in high capacity rechargeable Lead-acid battery,
    4 Band receiver, AC/DC Auto switch, Remote control

    sound quality 4/10;
    Circui parts 2/10 (no transformer or switching mode powersupply)capacitor phase shift voltage dropper type ඒ කියන්නෙ අකුනක් ලග පාතකින් ගියත් කොනකඉදල සේරම පිචිචෙනව chineis radio කෝකෙත් පාවිචිචි කරල තියෙන්නෙ ඒ ක්රමෙිට

    !‌!!!!!!!!!!!!!‌ෙබෟද්ධයා channel eka අමාරුවෙන් අල්ලගන්න වෙනව!!!!!!!!!!!!!!

    ගානත් එක්ක ගත්තහම හොදයි මොකද දැන් branded radio system හොයාගන්න නෑ තියෙන්නෙ මෙික විතරයි