අබාන්ස් එකේ චාටර් වැඩක්

sameera103

Active member
  • Feb 21, 2012
    361
    66
    28
    HAIER Brand eka hada na ban, mama Abans service eke wada kara kale Haier frige,Ac thamai wadipurama leda awe. warrenty iwaranam pitin hadaganna, Abans servise eka ganan wadi ban
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Damro washing machine ekapta Dan awrudu 6yi. Tama ekata wada. Iron eka Panasonic damro gatte. Awulak naa. Inovex fan eka warranty iwara unatap passe Kaduna. In eka service center yawala halla dunna. Rs 600 yi charge kale. Mata nan abans pennanna Bari no poly holy kiyala market price ekata wada degunayak witara duppat minissungen hors kana nisa.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    වොරන්ටි පීරියඩ් එකේ තෙල් ගහන් විසිට් කරල සර්විස් දෙනව. වොරන්ටි ඉවර උනාම සර්විස් ගැනයි මේ කතාකරන්නෙ... :P
    අනික දම්රෝ තව අවුරුදු 5-10ක් අතර බලපන්කො.. උන්ගෙත් සේල්ස් වොලියුම් එක අහස උසට නැග්ගාම මොකද වෙන්නෙ කියල..

    Warranty iwara unath un free enawa. Issarahata monawa weida kyanna ba habai. Unge customer base eka hadila tyenne unge service eka hoda nisa. eka nisa un chater service ekak denawanm business adu wei
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Ape rate un nadu danawanm owa bohodurata hadila.EU countries wala tyna quality balapallako.

    Aniko critical issue tybboth product recall karala gedaratama genath denne
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මේකේ ඔය වගේ උන් කරන බලු වැඩ ගොඩක් දාල තිබුන ,යාලුවෙක් සෙට් කරලා දුන්නේ එහෙ හොඳය් කියලා .දැන් ඌට ඕව කියන්නත් බැහැ .මේක උනේ ගොඩගම බ්‍රාන්ච් එකෙන්.දන්න කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ මිට පස්සේ

    අම්මා ගහයි යකෝ මාත් ගොඩගම බ්‍රාන්ච් එකෙන් LG TV එකක් ගත්තා 40කට :lol:
    වොරන්ටි ඉවර වෙන්න කලින් කැඩිලා ඔහොම උනොත් ගිනි තියෙනවා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අම්මා ගහයි යකෝ මාත් ගොඩගම බ්‍රාන්ච් එකෙන් LG TV එකක් ගත්තා 40කට :lol:
    වොරන්ටි ඉවර වෙන්න කලින් කැඩිලා ඔහොම උනොත් ගිනි තියෙනවා

    ඔය කඩේ තියන තැන ගූගල් මැප් ලින්ක් එකක් දාන්න එතකොට තව එකෙක් බේරෙයි. :yes::yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :oo::oo: මචං වැල්ලවත්තෙ සර්විස් සෙන්ටර් එකට කෝල් කරල, මැනේජර් කෙනෙක් ඉල්ලල කතා කරපන්..... ඒ කරලත් යමක් උනේ නැත්නම් මට කතා කරපන්කො. :)

    Thred eka dammata passe aday awe me patthe mama call karala balannam.danna ekekuta kiwwama 5000/= kata hadala dennam kiwwa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සර්විස් සෙන්ටර් වල උන් කන්නෙ තණකොල නම් එක එකා වොරන්ටි ඉවර වෙලා බඩු කැඩුන කිව්වම නිකන් විසිට් කරන්න පුලුවන්. විසිට් වලට එන උන්ගෙ වාහන වතුරෙන් දුවනව කියල මුගෙ හිතේ. විසිට් වලට සල්ලි යනව තමා.. දවස ගානෙ නිකන් ගෙවල් ගානෙ විසිට් ගියාම උන්ගෙ පවුල් වල උන් කන්නෙ පස්ද. හරි ආර්මාර්තකාමී මිනිස්සු. ඔක්කොම තමන්ට නිකන්ම ලැබෙනකම් ඉන්නෙ අනිකට හෙනගැහුවත් කමක් නෑ.


    අනික උබ කියන එක ප්‍රැක්ටිකල් කරන්න බෑ. මුන් විකුනන්නෙ ෆ්‍රිජ් 1-2ක් නම් ඕක කරන්න පුලුවන්. නමුත් උන්ගෙ සෙල්ස් වොලියුම් එක මාසෙට මිලියන ගානක්. එතකොට කාලයට සාපෙක්ශව වොර්න්ටි ඉවර උන උන්ගෙ බඩුවක් හැමදවසකදිම කැඩෙන කාලයක් එනව. එතකොට ඒ ඔක්කොටම ඇකියුරෙට් සර්විස් දෙන්න ලොකු ඕවර්හෙඩ් ප්‍රමානයක් ඕනෙ. ඒක කම්පැනි එකට දරන්න බෑ. ඒ නිසයි බඩු ගන්නකොට අපි දැනගන්න ඕනෙ බ්‍රෑන්ඩ් රිවිව් එකක් කරන්න.

    මේක හරි බන්
    වොරන්ටිත් නැත්නම් වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරගෙනත් නැත්නම් උන්ට බැනල වැඩක් නැ
    අපි එක්කෝ අරන් ගිහින් උන්ගේ සර්විස් සෙන්ටර් දෙන්න ඕනේ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    Damro thamai bn danata service hoda. Mama awurudu 12 kta kalin(warranty iwarai) gaththu computer table eke keyboard thiyena eka kadila unta complain kara. un awilla ekata aluth set ekak dala giya. 500i gaththe.
    Edain passe hama magulama wage ganne damro eken.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මහ කාලකණ්නි කම්පැනි එකක් බං, මාතර අබාන්ස් එකෙන් 2017දි මම ලැප් එකක් ගත්ත. ඒකෙ 1Year Warranty එක උංගෙ Offer එකක් තිබ්බ සල්ලි දීල 3years වලට වොරන්ටි එක Extend කරගන්න පුලුවන්. මාත් ඉතිං හොඳයි කියල හිතාගෙන 4000ගානක් දීල Warranty Extend කලා. මේ ළඟදි ඒකෙ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා අරං ගියා. හදන්න බෑ කිව්ව. මේක Physical damage එකක් කියල. රුපියල් 9000ක් ඉල්ලුව Display දාන්න. මට යකා නැග්ග බං. සල්ලිත් දීල වොරන්ටි අරං තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි උං නිකං කතා කරන්නෙ හිඟන්නෙක් හිඟා කන්න ආවම කතා කරන ටයිප් එකෙන්. මට මාර අප්සට් ඒ වැඩේට. එතැන ඉන්න මැනේජර්ගෙ ඉඳන් හැමෝටම බැනල එලියට ආවෙ. එවෙලාවෙ බඩු ගන්න දෙතුන් දෙනෙක් ඇවිත් හිටිය. උං සෙට් එකටත් ඇහෙන්නම කෑගහල කිව්ව වෙච්ච අසාධාරණය. එදයින් පස්සෙ ඔය මගුල දිහා හැරිලවත් බලන්නෙ නෑ බං. මට නම් එපාම උනා

    Me too......:oo::oo::oo:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon

    සිංහගිරි එක කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?

    okath hena jarawak bn, mage yaluwek wada kara,,uu kiwa samahara aya eddi ithn tv nalu dena. ithn podak ina kiyla stores ynawa kiyla Kotuwata gihin bajar eken aragena awithlu dene. uma kiynawa unge ewata wadiya ara kotuwe tv wala quality eka hodailu. :no::no:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Mage tibbe awurudu 6-7 parana normal Damro washing machine ekak. eke repairs, services okkoma niyameta karala dunna. Passen gihin wandinna one na. Aye aluthing gaththa Damro ekenma Fridge ekai washing machine ekai. Customer Service and After Services okkoma 10/10 satisfied machan. :love:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    මමත් Abans එකෙන් LG Smart TV එකක් අරන් චාටර් එකක් කැවා. අන්තිමේදි පිට shop එකකින් 5000 දීලා හදා ගත්තා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමයි මචං, භාණ්ඩයෙ හැටියට සැලකිය යුතු කාලයක් එහෙම සර්විස් එකක් දෙන්න ඔ්න නේද?

    අප‌ේ ගෙදර ටීවි එකක් තිබ්බ ඒක සිංගර් එකෙන් ගත්ත. වොරන්ටි ලැබුනෙ අවුරුද්දයි. Peo TV වලින් අකුණක් වැදිල යුනිට් එකක් ගියා. වොරන්ටිය ඉවර වෙලත් අවුරුදු 3ක් වගේ එතකොට. උංට ගිහින් දුන්නම ඒක භාරගෙන, ඒ යුනිට් එක මෙහේ නෑ කියල රටින් ඔ්ඩර් කරල මාසයකින් වගේ හදල දුන්න. 8000යි ගත්තෙ වැඩේට. අන්න ඒ වගේ සර්විස් එකක් දෙන්න ඔ්න බං කම්පැනි එකක් උනාම.


    අන්න හරි:cool:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    වොරන්ටි ඉවරවෙච්ච වොශින් මැශින් එකක් දැන් දෙපාරක් රිපෙයා කරලා දුන්න විසිට් එකට සල්ලි ගත්තෙ නෑ, දම්රෝ එකෙන් ගත්ත හැම බඩුවක්ම (සෝෆා, ටීවී) ගෙදරට නොමිලේ ඩිලිවර් කරලත් දුන්න :yes:



    PS: ගෙදර ප්‍රධාන පාර අයිනේ නිසාද දන්නෙ නෑ


    Ow. Warranty period eken passe wena line na. Repair or services hariyata karanawa. Service charge or aluthin parts danawa nam ewata podi ganan pay karanna wenawa. Awurudu 6k withara parana normal Damro washing machine ekae wate body ekath replace karala dunna free. Fully Satisfied with their service. Loku scene na.