අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මචන්. ලොකු හදිස්සියක්.
    මම කලින් වැඩ කරපු තැන clientලගෙ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙලා. clientට contact කරගන්න පුලුවන් මාව විතරයි. මම ඒ client ඇතුළුව තව client ල ගොඩක් handle කරා. professional මට්ටමෙන්. සල්ලි ගනුදෙනු නෙමෙයි.
    දැන් ඒ company එකේ boss සහ එයාගේ partner මේ clientලට contact කරගන්න බෑ. මාව විතරයි contact කරගන්න පුළුවන්. උන් කියනවා මට විරුද්දව පැමිනිලි දානවා කියලා.
    මම දැන් කිසිම ගනුදෙනුවක් කලින් company එකේ කට්ටිය එක්ක නෑ. එයාලව contact කරගන්න විදියට් මම කියලා තියෙන්නේ. මේකෙන් මන් අමාරුවෙ වැටෙනවද? ලොකු හදිස්සියක්. මේ දවස් දෙකතුනේම මේ client ල මට කතා කරනවා

    පැමිනිල්ලක් දැම්මොත් මටට් යන්න වීවිද.යන එක නම් අවුලක් නෑ මම employee කෙනෙක් විතරක් නිසා මට අවුලක් නැතිවෙයිද
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දවස් 10ක් ෆ්‍රී තියෙනවා.
    අහන්න දේවල් තියෙනවනං මේ දවස් 10 අහපල්ලා.
    ආ දවස් 10 අදත් එක්ක.
    හෙට ඉදලා 9යි.
    අහන දේවල් සියල්ලටම ප්‍රමාද වී හෝ ස්ථීරවම රිප්ලයි කරමි.

    ට්‍රිප් එක කොහොමද :rolleyes::P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113













    මේක අදාළ වෙයිද නැද්ද දන්නේ නෑ. මෙයා කියන විදිහට මේ දේවල් කරන්න පුලුවන්ද ඒවාට නීතිමය පැත්තෙන් බලපෑමක් තියේද

    this
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මහත්මයාණනි...
    ප්‍රශ්නය මෝඩ ආතල් එකක් වගේනම් ignore කරන්ඩ..
    දැනට රටේ පවතින තත්වය අනුව සිංහලුන්ට මේ රටේ අනාගතයක් නැතිවීම ස්ථිරයි, අර මන්ත්‍රී ,ඇමති ල කියන බොරු වලට රැවටිලා හිටියොත් මොකද වෙන්නේ? පහුගිය දවස්වල සිදුවීම් මාලාවත් එක්ක බැලුවම, පාර්ලිමේන්තුවේ ළදරුවන්ට නොතේරුනාට දැනටමත් වෙන්ඩ ඕනේ ටික වෙලා තියෙන්නේ? එත් තවත් අවස්ථාව තියනවා මොනවා හරි කරනවානම්... දැනට තවම අපිට කරන්ඩ පුළුවන් KEY BOARD එකෙන් කරන දෙයක් ව්තරයි, ඔයාල වගේ වගකීමක් ඇති අයත් මෙහෙම බලාගන හිටියොත් වෙනත් රටවල් වලට සිද්ද වුනු දේම අපේ රටටත් වෙන්ව නේද?...
    මෙහෙම අපි මැරීගන අද කාල බිලා ස්වයන් වින්දනයක් ලබල වැඩක් තියනවද? ඊට වැඩිය හොඳ නැද්ද දැම්මම මුහුදේ පයිනවා..

    ඔබතුමා සිංහල කියල හිතලයි ඇහුවේ...

    සාමාන්‍ය ජනයා හැටියට අපට කල හැක්කේ කුමක්ද? ජනතාවගේ ජන්දෙන් හොඳ උන් පත්කරගන්ඩ කියන්ඩ එපා, එහෙම උන් නෑ,
    සිංහල බෞද්ධ රටට සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙමි....
    බුදුසරණයි!
     

    thanujaka

    Well-known member
  • Machang...
    meykai case eka


    mage malli kudu gahanna abbahi wela idala thibila thiyenne. wadi kaalayak nevei dang maas 3k thisse. pera waradi na. kaling police gihing mokuth na. Heroine 2.7 (2700mg) laga thiyagena idala ahu una machang. mooth ekka thava ekek idala thiyena room eke. dennama kudalagena gihin. arootath 2.7g daala.

    Maheshthrath usaviyata dang davas 3ta kaling ( 2019-Jul-17) idripath kala. e veddi policiyeng nadu baanda tika usaviyata idirpath karala thibbe na. edaama Prison ekata damma. dang ayeth July 30 Mahsthraath usaviyata idiripath karanawa.

    54 gahala thiyenne...apita policiye ooka watalapu kenath ekka katha karanna hambuna... mokuth kiyanna ba machang..wade waradine... malli bava atta. eth oka wena ekek kalath apith aasa naane. pora nam kiuve baya wenna epa oka rasa pareekshaka waarthava eddi adu wenawa kiyala..puluacan nam e department eke rasa pareeskahaka warthava ena eka ikman karanna kenek allaganna kuva...eth ehema aya kauda ban inne
    Nadu waarthawey thiyenne KUDU laba thaba gena ideema kiyala vitharai.

    500mg wada adu nam 10,000k gevala berenna puluvang kiuva...

    machang 2700mg 500mg dakva adu weida?


    iting usaviyata giyapuvama lawersla apiva allagannamai machang hadanne..Sorry mehema kiyanawata ;););) ethana hitiiya tholkawa apita set una...pora kiuva meyka api high court aniva danna wenawa kiyala.. pora july 30 venidata aniwa policiyeng nadu baanda tika gennala dennam kiuva.. porata man Rs 2000k dunna dang pora hadanne porage lawer kenek dammala apen salli ganna. aththtama mcang meyka 500mg adu wela thibboth high court eke naduwak katha wenne nadda?
    ethakota lawer apita sallie return karnawada?


    api danma high court damme nathnam oya report eka ena kaleta hadisiye wath eke wadiyeng thibboth nadu passata yanawa thava kalayak inna vei kiyalai lawersla kiyanne..Ehema wenawada? wifeuth ekka giye.. ung baya karala kiuvama gaanuth klabala wenawane....
    thava hithawath kenek kiuva report eka enakang boruwata allanna epa kiyala. Mey report eka ikman kara ganna vidiyak thiyenawada?



    machang mallita sure meyka ecchara heroine na kiyala..mata machang meyka andenne nathi wenna karanna hodama dey mokadda?
    lawer kenek keeyak wage gannawada? lawer kenekva allanna oni kohomada?


    ethana hitapu lawer kenek apita set una gaanu kenek. eya kiuva eyaata muling 15000 denna. passe nadu waaara walata 5000 gaane denna. totally 35000 kiyala.


    apita eyath ekka katha karanna kaling thamai mey tholkaya set une..danuth miniha katha karala ahuwa api koheda job karanne kiyala..


    api mehema hadisi wela appeal karana eke therumak thiyenawada? Appeal karanawa kiyanne aththttama mokadda?


    Mallige A/L admission ekath ava. eka pennala hari APA illanna puluvangda?
    Rasa pareekshaka waarthava eddi 1g thibboth mokada wenne?
    APA ganna hambunoth naduwa digatama yanawane...naduwa digatama yanawa kiyanne mokadda? digatama lawersla hire karanna oni kiyana ekada? passe kalaeka hari ayeth prision ekata yanna wenawa kiyana ekada?

    Mahestharaath usaviyenma meyka goda daanna puluvangda?
    Machang methana kiyanna bari nam mata PM ekak hari danna..Waraddak kala.ekata dang pora daduwam vidinawa..dang minihata sasara kala kirila inne. dang mey unu dey nivaradi kara gannai oni machang. mn ubata PM ekakauth damma.
    mey July 30 ayeth Mahestharaath usaviyata ekkang yanawa maliva.

    melow deyak therenne na bans

    මේක pm කරලත් තිබ්බනේ.
    ඒකට රිප්ලයි දැම්ම.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,015
    113
    Mother Earth
    Machang...
    meykai case eka



    අම්මෝ උබ වගේ අයියා කෙනෙක් ඌට ලැබෙන්න උෟ පින් කරල ඇති. ඒ වගේම උබට ඌ වගේ කැරි පකයෙක් ලැබෙන්න උබ පව් කරලත් ඇති. :sorry:

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,015
    113
    Mother Earth
    මේ තව දෙයක් ඇයි අර නිකන් ලැවරියා වගේ හදපු තොප්පියක් විනිසුරු තුමා ඔළුවෙ දාන් ඉන්නෙ ? :rolleyes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113



    අලුත් කේස් එකක් සෙට්වුනා මහේස්ත්‍රාත් තුමා. pm එකක් දැම්මා. පිළිතුරක් බලාපොරොත්තුවෙනවා



    ++


    a magistrate :rolleyes:
     

    thanujaka

    Well-known member
  • Pm දාල රිප්ලයි ආපු නැති උන් ඉන්නවනං පොඩ්ඩක් බම්ප් කරපං.
    Urgent කියලා ආපුවට අරෙහෙන් මෙහෙන් රිප්ලයි කරලා සේරම පැටලිලා තියෙන්නේ.
    පොඩ්ඩක් බලල රිප්ලයි ඇවිල්ලා නැත්තං ආයේ එවපල්ලා.
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    joke ekaka nemi lankawate sex toys genna awasara tiyenawada laga thaba genima waradakda online order karot banda radawa tiyagena prashne karanawada
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Pm දාල රිප්ලයි ආපු නැති උන් ඉන්නවනං පොඩ්ඩක් බම්ප් කරපං.
    Urgent කියලා ආපුවට අරෙහෙන් මෙහෙන් රිප්ලයි කරලා සේරම පැටලිලා තියෙන්නේ.
    පොඩ්ඩක් බලල රිප්ලයි ඇවිල්ලා නැත්තං ආයේ එවපල්ලා.

    PM Full අයියෙ ඔයාගෙ

    එනව ඇති හෝගාල දැන්..
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    දවස් 10ක් ෆ්‍රී තියෙනවා.
    අහන්න දේවල් තියෙනවනං මේ දවස් 10 අහපල්ලා.
    ආ දවස් 10 අදත් එක්ක.
    හෙට ඉදලා 9යි.
    අහන දේවල් සියල්ලටම ප්‍රමාද වී හෝ ස්ථීරවම රිප්ලයි කරමි.

    :rolleyes: ආහ් මහේස්ත්‍රාත් තුමා. මේකේ තියන ප්‍රශ්නවලට මේතැනම උත්තර දානු මෙනව්. මන්ද යත් අපිටත් යමක් ඉගෙන ගත හැක :cool:
     

    thanujaka

    Well-known member
  • ලංකාවෙ බලපුලුවන්කාරයෙකුට නඩුවක් දාපුවම ඒක විභාගයට ගන්න එපා කියල හරි තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියල හරි ප්‍රතිවිරුද්ධ නඩුවක් (කේස් එකක්) ගොනු කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලානෙ තියෙන්නෙ. එතකොට ඒ විරුද්ධත්වය ප්‍රතිකෙෂේප උනාම ඒක ප්‍රතික්ෂේප කරපු එක වැරදියි කියල තව කේස් එකක් දාන වෙලාවල් තියනවනෙ. ඒකත් ප්‍රතික්ෂේප උනොත් තව විරෝධතාවයක් ගොනු කරනවා වගේ මෙහෙම වැලට වැලට යන්න පුලුවන්ද? ඒ විදිහට කරලා මනුස්සයෙක්ගෙ ඉතුරු ජීවිත කාලය තුල අර පලවෙනි කේස් එක විභාගෙට ගන්නෙ නැති වෙන්න වැඩ කරන්න පුලුවන්ද?

    නෑ නෑ එක ඇපීල් එකයි එතනින් ඉවරයි.
    ඒක බලපුළුවන්කාරකයෙක් වෙන්න ඕනේ නෑ උඹලට අපිට උනත් පුළුවන් කරන්න.
    වියදම තමයි වැඩි ඉතින්.