දැන් ලංකාවට ගෙනල්ල තියන කුණු කන්ටේනර් ආපහු අරින්නත් බැරි තත්වයක්නේ තියෙන්නෙ. එතකොට ඒවා ගෙන්නපු හේලීස් සමාගමෙන් ඒ කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්න අවශ්‍ය විශේෂ දේවල් කරන්න අලාබයක් අතීතයට බලපාන විදිහට අය කරගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට නඩුවක් ෆයිල් කරන්න පුලුවන්ද?
සාමාන්‍ය කෙනෙකුට නඩු කියන්න බෑ කියල එකක් නෑ ඉතිං එතකොට ඒකට යන කාලය වියදම තමන් තනියම දරන්න ඕනේ.
ඕකේ කේස් එක තියෙන්නේ ඕක ගෙන්නපු මිනිහා දැන් බංකොලොත් වීමයි.





