අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • නඩුකාරයෙක් කියන්නේ හෙන කූජිත ලයිෆ් එකක්නේ.හුගක් නඩු කරායො නිරස ලයිෆ් එකක් තියෙන්නේ.මේ වගේ එකක් ‍තෝරා ගත්තේ ඇයි? අනිත් එක හුගක් ලෝයර්ස්ලා නඩු කාරයා වෙන්න කැමති නෑ.උන් කැමති ලෝයර්ස්ලා විදිහට ඉන්න.හුගක්ම හේතුව සල්ලි.මම අහල තියෙන්නේ උසාවියක නඩු අඩුම එකාව තමයි රියල් නඩුකාරයා නැති දවසට වැඩබලන නඩු කාරාය වෙන්නේ.හැමතැනම එහෙමත් නෑතුව ඇති.මගේ අන්තිම ප්‍රශ්නය නඩු එන්නේ නැති අයද නඩු අඩු නිසාද නිතිඥයෙක් වෙන්නේ නැතිව මැජිස්ට්‍රේට් උනෙ?:rofl:

    තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා.
    උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ.
    සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා.
    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
    පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ,
    පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ පොලිසියට කතා කරල තව එක ජීප් එකක් වැඩියෙන් ඉල්ල ගත්ත මගේ ගමන මම ගියා.
    තැනක ගිහිල්ලා වැඩක් කරගන්න එක කෝල් එකයි.
    උදාහරණෙකට මම ලගදි නුගේගොඩින් වෛද්‍ය සහතිකයක් ගන්න ගියා
    මට ඒක ඕනේනං ගෙදර ඉදලම එක කෝල් එකෙන් ගෙන්න ගන්න තිබ්බා අත ගාවටම. මම එහෙම කලේ නෑ හැබැයි මම ගියා.
    දවල් 2.15යි යද්දි හරියටම 2.25 වෙනකොට කොලේ අතේ.
    සාමාන්‍ය ලෝයර් කෙනෙක් ගියා කියල එහෙම ගන්න පුලුවන්ද?
    රෝයල් ආනන්ද නාලන්ද විශාක සිරිමාවෝ දේවි බාලිකා ඔය ඕන ඉස්කෝලෙට මට එක කෝල් එකෙන් මගේ ලමය ඉස්කෝලෙට දාගන්න පුළුවන්.
    උඹේ ගමේ ලෝයර්ටත් එහෙම පුළුවන්ද?
    මම ඉස්සර ඉදන්ම හිටපු තැන නිසා මේකෙ උන් එක්ක සුහද කමට උඹ බං බොලං කියාගන්නවා, නමුත් ඇත්ත ජීවිතේ ඔය කොයි ලොක්කත් මගේ ඉස්සරහට එන්නේ ඔලුව පාත් කරලා.
    පම්පෝරි ගහනවා නෙමෙයි.
    උඹල වගේ නූගත් මොඩයන්ට පැහැදිලි කරල දෙන්න ඕන නිසයි මෙහෙම කියන්නේ.
    සල්ලි මට ඇතිවෙන්න තියෙනවා, වතු පිට් ආදායම් මට ඕන පදම් තියෙනවා.
    වැඩිය ඕනේ නෑ මගේ වත්තකින් අඩු ගානේ මිනිහෙක් පොල් ගෙඩියක් වත් ඇහිදින්නේ නෑ, මගේ අම්මපල්ල ගමේ වතුවල කෙසෙල් කැන් පිරිල තියෙනවා. වත්ත මගේ කියල දන්න නිසා එකෙක් කැන් කපන්නේ නෑ.
    ඒ මේ කොහේවත් ඉදලා හිගන්නේ වගේ පාරේ අයිනේ ඉදලා කීයක් හරි හොයාගත්ත උන්ට සල්ලි ලොකුයි.
    මට නං සල්ලි ලොකු නෑ.
    එකම දේ නිදහස සීම වෙනවා.
    මම කොහොමත් කවදාවත් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා ශර්ට් එක කරකව කරකව මියුසිකල් ශෝ බලල නෑ.
    මට ඒ නිදහස දැන් නෑ, තිබ්බත් මට ඒක වැඩකුත් නෑ.
    මගේ කෑගල්ලේ ඉඩමක ප්ලෑන් එක පාස් කරගන්න ඕන කමක් තිබුනා මම කොලඹ මගේ නිල නිවසේ ඉදන් ප්ලෑන් එක පාස් කරගත්තේ.
    ඒව නිකං ලෝයර් කෙනෙක්ට කරන්න පුලුවන්ද?

    අනික උඹ කියල තිබ්බනේ අපි නීරස ලයිෆ් ගෙවනවා කියල.
    ලොල්. මම දැනුත් වැකේශන් එකකට ඩුබායි ඇවිත් ඉන්නේ.
    මෙහේ මේ ටිකේ පට්ට රස්නෙයි 41°යි.
    ඒ නිසා හොටෙල් එක ඇතුකට වෙලා ඉන්නේ රෑට එලියට බහින්න.
    නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා බං.
    කෙලින්ම අන්ධයා අලියගේ හැටි කිව්ව වගේ.
    මම නං මගේ ජීවිතේ පට්ටම සතුටින් ගෙවනවා.
    එතකොට උඹ? උඹත් සතුටින්ද?
     
    • Like
    Reactions: kavindu84

    thanujaka

    Well-known member
  • [/B]QUOTE=HypermaD2;24662125]ඒ කියන්නෙ tax එක ගෙව්වට පස්සෙ ත් තවත් වියදම් තියනවද?
    450ට පහල බයික් එකකට procedure එකට වඩා වෙනස් විදිහක් තියනවද ?[/QUOTE]

    නෑ අයේ වියදම් නෑ රෙජිස්ට්‍රේශන් එකට බර ගානක් යනවනේ.
    1000cc නං ල්ක්ශ 10ක් යනවා එච්චරයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා.
    උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ.
    සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා.
    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
    පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ,
    පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ පොලිසියට කතා කරල තව එක ජීප් එකක් වැඩියෙන් ඉල්ල ගත්ත මගේ ගමන මම ගියා.
    තැනක ගිහිල්ලා වැඩක් කරගන්න එක කෝල් එකයි.
    උදාහරණෙකට මම ලගදි නුගේගොඩින් වෛද්‍ය සහතිකයක් ගන්න ගියා
    මට ඒක ඕනේනං ගෙදර ඉදලම එක කෝල් එකෙන් ගෙන්න ගන්න තිබ්බා අත ගාවටම. මම එහෙම කලේ නෑ හැබැයි මම ගියා.
    දවල් 2.15යි යද්දි හරියටම 2.25 වෙනකොට කොලේ අතේ.
    සාමාන්‍ය ලෝයර් කෙනෙක් ගියා කියල එහෙම ගන්න පුලුවන්ද?
    රෝයල් ආනන්ද නාලන්ද විශාක සිරිමාවෝ දේවි බාලිකා ඔය ඕන ඉස්කෝලෙට මට එක කෝල් එකෙන් මගේ ලමය ඉස්කෝලෙට දාගන්න පුළුවන්.
    උඹේ ගමේ ලෝයර්ටත් එහෙම පුළුවන්ද?
    මම ඉස්සර ඉදන්ම හිටපු තැන නිසා මේකෙ උන් එක්ක සුහද කමට උඹ බං බොලං කියාගන්නවා, නමුත් ඇත්ත ජීවිතේ ඔය කොයි ලොක්කත් මගේ ඉස්සරහට එන්නේ ඔලුව පාත් කරලා.
    පම්පෝරි ගහනවා නෙමෙයි.
    උඹල වගේ නූගත් මොඩයන්ට පැහැදිලි කරල දෙන්න ඕන නිසයි මෙහෙම කියන්නේ.
    සල්ලි මට ඇතිවෙන්න තියෙනවා, වතු පිට් ආදායම් මට ඕන පදම් තියෙනවා.
    වැඩිය ඕනේ නෑ මගේ වත්තකින් අඩු ගානේ මිනිහෙක් පොල් ගෙඩියක් වත් ඇහිදින්නේ නෑ, මගේ අම්මපල්ල ගමේ වතුවල කෙසෙල් කැන් පිරිල තියෙනවා. වත්ත මගේ කියල දන්න නිසා එකෙක් කැන් කපන්නේ නෑ.
    ඒ මේ කොහේවත් ඉදලා හිගන්නේ වගේ පාරේ අයිනේ ඉදලා කීයක් හරි හොයාගත්ත උන්ට සල්ලි ලොකුයි.
    මට නං සල්ලි ලොකු නෑ.
    එකම දේ නිදහස සීම වෙනවා.
    මම කොහොමත් කවදාවත් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා ශර්ට් එක කරකව කරකව මියුසිකල් ශෝ බලල නෑ.
    මට ඒ නිදහස දැන් නෑ, තිබ්බත් මට ඒක වැඩකුත් නෑ.
    මගේ කෑගල්ලේ ඉඩමක ප්ලෑන් එක පාස් කරගන්න ඕන කමක් තිබුනා මම කොලඹ මගේ නිල නිවසේ ඉදන් ප්ලෑන් එක පාස් කරගත්තේ.
    ඒව නිකං ලෝයර් කෙනෙක්ට කරන්න පුලුවන්ද?

    අනික උඹ කියල තිබ්බනේ අපි නීරස ලයිෆ් ගෙවනවා කියල.
    ලොල්. මම දැනුත් වැකේශන් එකකට ඩුබායි ඇවිත් ඉන්නේ.
    මෙහේ මේ ටිකේ පට්ට රස්නෙයි 41°යි.
    ඒ නිසා හොටෙල් එක ඇතුකට වෙලා ඉන්නේ රෑට එලියට බහින්න.
    නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා බං.
    කෙලින්ම අන්ධයා අලියගේ හැටි කිව්ව වගේ.
    මම නං මගේ ජීවිතේ පට්ටම සතුටින් ගෙවනවා.
    එතකොට උඹ? උඹත් සතුටින්ද?

    පව් අරූ :lol::lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගෙත් යාලුවෙක් ඉන්නවා මැජිස්ට්‍රේට් කෙනෙක්. හරිම තීක්න්ෂණ බුද්ධිමත් කෙනෙක්. ඔක්කොම අය එහෙම වෙන්න ඇති. වෙලාවකට පුදුම හිතෙනවා ගන්න ඩිසිෂන් ගැන. ජොබ් එකෙන්ම ලැබුන පන්නරය වෙන්න ඇති. එයා කියනවා මේක male dominant ෆීල්ඩ් එකක්ලු. හරි අමාරුලු ඉහ ගහගෙන ඉන්න සහ ඉහලට යන්න.
    පහුගිය දවස්වල සුගන්ධිකා කියපු දේවල් එක්ක එයා එකඟ වෙන්නෙ නෑ. චේම්බර් එකක ඒ වගේ දේවල් වෙන්න විදිහක් නෑ කියනවා. කවුරු කියන එකද ඇත්ත? I dont think there is a black and white answer. there should be a greay area!
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා.
    උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ.
    සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා.
    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
    පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ,
    පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ පොලිසියට කතා කරල තව එක ජීප් එකක් වැඩියෙන් ඉල්ල ගත්ත මගේ ගමන මම ගියා.
    තැනක ගිහිල්ලා වැඩක් කරගන්න එක කෝල් එකයි.
    උදාහරණෙකට මම ලගදි නුගේගොඩින් වෛද්‍ය සහතිකයක් ගන්න ගියා
    මට ඒක ඕනේනං ගෙදර ඉදලම එක කෝල් එකෙන් ගෙන්න ගන්න තිබ්බා අත ගාවටම. මම එහෙම කලේ නෑ හැබැයි මම ගියා.
    දවල් 2.15යි යද්දි හරියටම 2.25 වෙනකොට කොලේ අතේ.
    සාමාන්‍ය ලෝයර් කෙනෙක් ගියා කියල එහෙම ගන්න පුලුවන්ද?
    රෝයල් ආනන්ද නාලන්ද විශාක සිරිමාවෝ දේවි බාලිකා ඔය ඕන ඉස්කෝලෙට මට එක කෝල් එකෙන් මගේ ලමය ඉස්කෝලෙට දාගන්න පුළුවන්.
    උඹේ ගමේ ලෝයර්ටත් එහෙම පුළුවන්ද?
    මම ඉස්සර ඉදන්ම හිටපු තැන නිසා මේකෙ උන් එක්ක සුහද කමට උඹ බං බොලං කියාගන්නවා, නමුත් ඇත්ත ජීවිතේ ඔය කොයි ලොක්කත් මගේ ඉස්සරහට එන්නේ ඔලුව පාත් කරලා.
    පම්පෝරි ගහනවා නෙමෙයි.
    උඹල වගේ නූගත් මොඩයන්ට පැහැදිලි කරල දෙන්න ඕන නිසයි මෙහෙම කියන්නේ.
    සල්ලි මට ඇතිවෙන්න තියෙනවා, වතු පිට් ආදායම් මට ඕන පදම් තියෙනවා.
    වැඩිය ඕනේ නෑ මගේ වත්තකින් අඩු ගානේ මිනිහෙක් පොල් ගෙඩියක් වත් ඇහිදින්නේ නෑ, මගේ අම්මපල්ල ගමේ වතුවල කෙසෙල් කැන් පිරිල තියෙනවා. වත්ත මගේ කියල දන්න නිසා එකෙක් කැන් කපන්නේ නෑ.
    ඒ මේ කොහේවත් ඉදලා හිගන්නේ වගේ පාරේ අයිනේ ඉදලා කීයක් හරි හොයාගත්ත උන්ට සල්ලි ලොකුයි.
    මට නං සල්ලි ලොකු නෑ.
    එකම දේ නිදහස සීම වෙනවා.
    මම කොහොමත් කවදාවත් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා ශර්ට් එක කරකව කරකව මියුසිකල් ශෝ බලල නෑ.
    මට ඒ නිදහස දැන් නෑ, තිබ්බත් මට ඒක වැඩකුත් නෑ.
    මගේ කෑගල්ලේ ඉඩමක ප්ලෑන් එක පාස් කරගන්න ඕන කමක් තිබුනා මම කොලඹ මගේ නිල නිවසේ ඉදන් ප්ලෑන් එක පාස් කරගත්තේ.
    ඒව නිකං ලෝයර් කෙනෙක්ට කරන්න පුලුවන්ද?

    අනික උඹ කියල තිබ්බනේ අපි නීරස ලයිෆ් ගෙවනවා කියල.
    ලොල්. මම දැනුත් වැකේශන් එකකට ඩුබායි ඇවිත් ඉන්නේ.
    මෙහේ මේ ටිකේ පට්ට රස්නෙයි 41°යි.
    ඒ නිසා හොටෙල් එක ඇතුකට වෙලා ඉන්නේ රෑට එලියට බහින්න.
    නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා බං.
    කෙලින්ම අන්ධයා අලියගේ හැටි කිව්ව වගේ.
    මම නං මගේ ජීවිතේ පට්ටම සතුටින් ගෙවනවා.
    එතකොට උඹ? උඹත් සතුටින්ද?

    අනෙ අම්මාපා අයියෙ..;)
    සාමාන්‍යයෙන් ඔය වගෙ ෆෙක් වලින් විකාර දාන අයට රිප්ලයි දාන්න අවශ්‍ය නැ කියලා නෙ අපි හිතන්නෙ..එත් ඔයා මේතන නම් සුපිරියටම උත්තරෙ දිලා තියෙනවා....
     
    thanujaka

    Well-known member
  • මගෙත් යාලුවෙක් ඉන්නවා මැජිස්ට්‍රේට් කෙනෙක්. හරිම තීක්න්ෂණ බුද්ධිමත් කෙනෙක්. ඔක්කොම අය එහෙම වෙන්න ඇති. වෙලාවකට පුදුම හිතෙනවා ගන්න ඩිසිෂන් ගැන. ජොබ් එකෙන්ම ලැබුන පන්නරය වෙන්න ඇති. එයා කියනවා මේක male dominant ෆීල්ඩ් එකක්ලු. හරි අමාරුලු ඉහ ගහගෙන ඉන්න සහ ඉහලට යන්න.
    පහුගිය දවස්වල සුගන්ධිකා කියපු දේවල් එක්ක එයා එකඟ වෙන්නෙ නෑ. චේම්බර් එකක ඒ වගේ දේවල් වෙන්න විදිහක් නෑ කියනවා. කවුරු කියන එකද ඇත්ත? I dont think there is a black and white answer. there should be a greay area!

    සුගන්ධිකාගේ කතාව නං මෙහෙමයි.
    එයා සිම්පල් දේවල් හෙන අතිශෝක්තියෙන් කියන්නේ.
    අතිනුත් දාල කතාව නිකං ඕනවට ව්ස්ඩා ගොතලා.
    එයාගේ කතාවෙන් 20% විතර තමයි හරි කන්ටෙන්ට් එකා තියෙන්නේ..පොත්තේ බර ඇටේ බර මල්ලේ බර නැට්ටේ බර ඇරලා ගත්තම මදේ හෙන පොඩී.
    ඒවට නං මම එකග නෑ.
     
    thanujaka

    Well-known member
  • අනෙ අම්මාපා අයියෙ..;)
    සාමාන්‍යයෙන් ඔය වගෙ ෆෙක් වලින් විකාර දාන අයට රිප්ලයි දාන්න අවශ්‍ය නැ කියලා නෙ අපි හිතන්නෙ..එත් ඔයා මේතන නම් සුපිරියටම උත්තරෙ දිලා තියෙනවා....

    ඔරිජිනල් එකෙන් කියාගන්න බැරිකමනේ.
    කමක් නෑ මේකට හරි උත්තර දුන්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නීතිය (ලංකාවෙ) ගැන අවබෝධයක් ගන්න කියවන්න පුලුවන් thanujaka recommend කරන හොඳ පොත් මොනවද :)
    උදාහරණ: ඉඩම්, ගැටුම්, විවාහ වගේ මිනිස්සුන්ට එදිනෙදා ජීවිතේ බොහෝ විට ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන තියෙන ?

    ඊට අමතරව නීති ක්ශේත්‍රයේ ඉන්න අය reference විදිහට පාවිච්චි කරන්නෙ මොනවද ? උදාහරණයක් විදිහට මොකක් හරි නඩුවකදි වගේ හරි වැරැද්ද පැහැදිලි නැති තැනක් ආවොත් අධිකරණය reference කරන මොකක් හරි දෙයක් තියෙනවද ? දේශපාලනය සම්බන්ධ දේකදි නං ව්‍යවස්ථාවනෙ. ඒ වගේ විවාහය සම්බන්ධ ගැටලුවකදි, ඉඩම් සම්බන්ධ ගැටලුවකදි වගේ ref කරන දෙයක් ?

    පලවෙනි ප්‍රශ්නෙ තමා වටිනම :) මොනවද හොඳ පොත් ? thanujaka පොත් ලියල තියෙනවද ? ලියල නැත්තං මේකෙ අය අහන ප්‍රශ්න වලිං පොතක් ලියන්න වෙලා තියෙනවනං :baffled:
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    මේ ත්‍රෙඩ් එක උණු කැවුම් වගේ නැගල යනවා...ඒ කියන්නේ හැමෝටම වගේ ප්‍රශ්න කියන එකනේ. මාත් ඇතුළුව. තනුජක අයියේ පුළුවන් නම් මාසෙකට දෙකකට සැරයක් වත් මේ වගේ ප්‍රශ්න අහන්න දවසක් දුන්නොත් කට්ටියට එක සෑහෙන්න ලොකු උදව්වක් වෙයි. (පුළුවන් නම් විතරයි, බිසී නැතිනම්)
     
    thanujaka

    Well-known member
  • නීතිය (ලංකාවෙ) ගැන අවබෝධයක් ගන්න කියවන්න පුලුවන් thanujaka recommend කරන හොඳ පොත් මොනවද :)
    උදාහරණ: ඉඩම්, ගැටුම්, විවාහ වගේ මිනිස්සුන්ට එදිනෙදා ජීවිතේ බොහෝ විට ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන තියෙන ?

    ඊට අමතරව නීති ක්ශේත්‍රයේ ඉන්න අය reference විදිහට පාවිච්චි කරන්නෙ මොනවද ? උදාහරණයක් විදිහට මොකක් හරි නඩුවකදි වගේ හරි වැරැද්ද පැහැදිලි නැති තැනක් ආවොත් අධිකරණය reference කරන මොකක් හරි දෙයක් තියෙනවද ? දේශපාලනය සම්බන්ධ දේකදි නං ව්‍යවස්ථාවනෙ. ඒ වගේ විවාහය සම්බන්ධ ගැටලුවකදි, ඉඩම් සම්බන්ධ ගැටලුවකදි වගේ ref කරන දෙයක් ?

    පලවෙනි ප්‍රශ්නෙ තමා වටිනම :) මොනවද හොඳ පොත් ? thanujaka පොත් ලියල තියෙනවද ? ලියල නැත්තං මේකෙ අය අහන ප්‍රශ්න වලිං පොතක් ලියන්න වෙලා තියෙනවනං :baffled:

    උඹලා විශ්වාස කරන එකක් නෑ කැම්පස් එකේ ලමයින්ට උගන්වන්න කථිකාචාර්යවරුත් පාවිච්චි කරන්නේ කාගේ පොත්ද ඇහුවොත්.
    මමත් කාලයක් විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩකලා ක්‍රිමිනල් ලෝ.
    ඒ හමෝම යූස් කරන්නෙ G.L.PEIRIS ලියන පොත්.
    දේශපාලනය කරන්න ඇවිල්ලා ඔලුව් කුරුවල් වෙලා එ මනුස්සය පිස්සු නැටුවට ලංකාවේ ඉන්න උගත්ම මිනිහෙක් එයා.
    නඩු කාරයෝ උනත් රිෆර් කරන්නේ G.L. ගේ පොත්.
    භාෂාව ටිකක් සංකීර්ණ උනත් වැඩකට ඇතුව දෙයක් කියවනවනං කියවන්න ඕනේ එයාගේ පොත් විතරයි.
    අනංමනං සිංහලෙන් තියෙන පොඩි පොඩි පොත් කෑලි කියවලා වැඩක් නෑ..