thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
ටිකක් clear කරපං මචං ප්‍රශ්නෙ එවන්න.
නිවාඩු ඉවර වෙන්න කලින් pm කරන්න inbox clear කරල දැනුවත් කරන්න.
thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
ටිකක් clear කරපං මචං ප්‍රශ්නෙ එවන්න.
mchn cars wala issaraha tint krnna puluwan % eka kohomada
60 දුන්න බන් වන්දි
අප දුන්න
අද සල්ලි බාගයක් දුන්න 6 වෙනිදා ඉතුරු බාගේ නඩුව ඉවර කළා
Cost of living wadiyi neda? Visa Hanna amaruyi neda? Pawule nadayek ehe innawada?
Journey ekedi English walin Weda Tika karaganna puluwanda? (Mokada eyala German language Nisa)

වියදමනං පට්ට වැඩී.
පට්ට වැඩී කියන්නෙ පට්ටම වැඩී.
එහෙ හම්බ කරලා එහේ වියදම් කරනවා වගේ නෙමෙයි මෙහේ හම්බ කරපු සල්ලි එහෙට මාරු කරම වාශ්ප උනා වගේ නිකං
හැබැයි ජීවත් වෙන්න නං නියම රට.
එයාර්පෝර්ට් එකෙන් එලියට බැස්සට පස්සේ මිනිස්සුන්ට යන්තන් වත් english තේරෙන්නෙ නෑ සමහර පැතිවල.
එහේ ටැක්සි ෆෙයාර් එක හෙන වැඩී බං ඒකයි අවුල.
ගෙදර ඔප්පු උකස් තියන්න ඕනේ වැඩි දුර ටැක්සි එකක ගියොත් එහෙම.
පොඩ්ඩ දුරක් ගියත් රු 5000 විතර යනවා.![]()



e bn meka me thread ekata set wenawada danne naha. dannawanm kiyannako lankawe normal road padinna puluwan bike register karanna puluwan max engine capacity eka.![]()
ගීතා කුමාරසිංහ ලංකාවට වෙලා ඉන්නේ ඒකයි මගෙ හිතේ![]()
මචන් බීලා වාහනේ පදවලා පොලිසියෙන් ඇල්ලුවොත් බැලුම් පුම්බන එක එතනදීම කරන්න ඕනද? පොලිසියට අරන් ගිහින් කරන්න පුලුවන් ද? බැලුම් සාම්පල් එක ප්‍රමානවත් ද උසාවියේ ඒක ඔප්පු කරන්න නැත්තනම් ඩොක්ටර් කෙනෙක්ගේ රිපොර්ට් එකක් ඕනද? දැවෙන ප්‍රශ්නයක් මේක
1000cc වෙනකං පුළුවන්
මහින්ද මාම දුන්න රෙජිස්ටේශන් තියනවනෙ..
ඒත් ඒවටත් පොලිසිය කේස් දානවනෙ..
අලුතෙන් එකක් අපි ටැක්ස් ගෙවල ගෙනාවොත් රෙජිස්ට් කරල
පාරෙ පදින්න කිසිම නීතිමය බාදාවක් නැද්ද ?
aa uncle weda wage![]()



මේක අසහන නූලක් නෙමෙයි පරයෝ.....
අහන්න තියෙන දෙයක් අහපං...![]()




thowa marala sape wenna puluwan widiyak ahaganna one![]()




පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ වැඩේ තියෙන්නේ බර ගානක් යනවා රෙජිස්ටර් කරන්න අන්න ඒකයි වැඩේ.