මැක්සා.
ඉන්නව බං හොදින් බොලාට කොහොමද?
hodin innva ban. poddak busy nisa enna une naha vadiya. ube number eka nathiwela ban phone ekath ekkama
...මැක්සා.
ඉන්නව බං හොදින් බොලාට කොහොමද?
...නඩුකාරයෙක් කියන්නේ හෙන කූජිත ලයිෆ් එකක්නේ.හුගක් නඩු කරායො නිරස ලයිෆ් එකක් තියෙන්නේ.මේ වගේ එකක් තෝරා ගත්තේ ඇයි? අනිත් එක හුගක් ලෝයර්ස්ලා නඩු කාරයා වෙන්න කැමති නෑ.උන් කැමති ලෝයර්ස්ලා විදිහට ඉන්න.හුගක්ම හේතුව සල්ලි.මම අහල තියෙන්නේ උසාවියක නඩු අඩුම එකාව තමයි රියල් නඩුකාරයා නැති දවසට වැඩබලන නඩු කාරාය වෙන්නේ.හැමතැනම එහෙමත් නෑතුව ඇති.මගේ අන්තිම ප්රශ්නය නඩු එන්නේ නැති අයද නඩු අඩු නිසාද නිතිඥයෙක් වෙන්නේ නැතිව මැජිස්ට්‍රේට් උනෙ?![]()
pm kala. machan short and sweet kiyanna asayi eth meka achcharuwak karala mun.
තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා.
උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ.
සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා.
ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ,
පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ පොලිසියට කතා කරල තව එක ජීප් එකක් වැඩියෙන් ඉල්ල ගත්ත මගේ ගමන මම ගියා.
තැනක ගිහිල්ලා වැඩක් කරගන්න එක කෝල් එකයි.
උදාහරණෙකට මම ලගදි නුගේගොඩින් වෛද්‍ය සහතිකයක් ගන්න ගියා
මට ඒක ඕනේනං ගෙදර ඉදලම එක කෝල් එකෙන් ගෙන්න ගන්න තිබ්බා අත ගාවටම. මම එහෙම කලේ නෑ හැබැයි මම ගියා.
දවල් 2.15යි යද්දි හරියටම 2.25 වෙනකොට කොලේ අතේ.
සාමාන්‍ය ලෝයර් කෙනෙක් ගියා කියල එහෙම ගන්න පුලුවන්ද?
රෝයල් ආනන්ද නාලන්ද විශාක සිරිමාවෝ දේවි බාලිකා ඔය ඕන ඉස්කෝලෙට මට එක කෝල් එකෙන් මගේ ලමය ඉස්කෝලෙට දාගන්න පුළුවන්.
උඹේ ගමේ ලෝයර්ටත් එහෙම පුළුවන්ද?
මම ඉස්සර ඉදන්ම හිටපු තැන නිසා මේකෙ උන් එක්ක සුහද කමට උඹ බං බොලං කියාගන්නවා, නමුත් ඇත්ත ජීවිතේ ඔය කොයි ලොක්කත් මගේ ඉස්සරහට එන්නේ ඔලුව පාත් කරලා.
පම්පෝරි ගහනවා නෙමෙයි.
උඹල වගේ නූගත් මොඩයන්ට පැහැදිලි කරල දෙන්න ඕන නිසයි මෙහෙම කියන්නේ.
සල්ලි මට ඇතිවෙන්න තියෙනවා, වතු පිට් ආදායම් මට ඕන පදම් තියෙනවා.
වැඩිය ඕනේ නෑ මගේ වත්තකින් අඩු ගානේ මිනිහෙක් පොල් ගෙඩියක් වත් ඇහිදින්නේ නෑ, මගේ අම්මපල්ල ගමේ වතුවල කෙසෙල් කැන් පිරිල තියෙනවා. වත්ත මගේ කියල දන්න නිසා එකෙක් කැන් කපන්නේ නෑ.
ඒ මේ කොහේවත් ඉදලා හිගන්නේ වගේ පාරේ අයිනේ ඉදලා කීයක් හරි හොයාගත්ත උන්ට සල්ලි ලොකුයි.
මට නං සල්ලි ලොකු නෑ.
එකම දේ නිදහස සීම වෙනවා.
මම කොහොමත් කවදාවත් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා ශර්ට් එක කරකව කරකව මියුසිකල් ශෝ බලල නෑ.
මට ඒ නිදහස දැන් නෑ, තිබ්බත් මට ඒක වැඩකුත් නෑ.
මගේ කෑගල්ලේ ඉඩමක ප්ලෑන් එක පාස් කරගන්න ඕන කමක් තිබුනා මම කොලඹ මගේ නිල නිවසේ ඉදන් ප්ලෑන් එක පාස් කරගත්තේ.
ඒව නිකං ලෝයර් කෙනෙක්ට කරන්න පුලුවන්ද?
අනික උඹ කියල තිබ්බනේ අපි නීරස ලයිෆ් ගෙවනවා කියල.
ලොල්. මම දැනුත් වැකේශන් එකකට ඩුබායි ඇවිත් ඉන්නේ.
මෙහේ මේ ටිකේ පට්ට රස්නෙයි 41°යි.
ඒ නිසා හොටෙල් එක ඇතුකට වෙලා ඉන්නේ රෑට එලියට බහින්න.
නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා බං.
කෙලින්ම අන්ධයා අලියගේ හැටි කිව්ව වගේ.
මම නං මගේ ජීවිතේ පට්ටම සතුටින් ගෙවනවා.
එතකොට උඹ? උඹත් සතුටින්ද?

මගෙත් යාලුවෙක් ඉන්නවා මැජිස්ට්‍රේට් කෙනෙක්. හරිම තීක්න්ෂණ බුද්ධිමත් කෙනෙක්. ඔක්කොම අය එහෙම වෙන්න ඇති. වෙලාවකට පුදුම හිතෙනවා ගන්න ඩිසිෂන් ගැන. ජොබ් එකෙන්ම ලැබුන පන්නරය වෙන්න ඇති. එයා කියනවා මේක male dominant ෆීල්ඩ් එකක්ලු. හරි අමාරුලු ඉහ ගහගෙන ඉන්න සහ ඉහලට යන්න.
පහුගිය දවස්වල සුගන්ධිකා කියපු දේවල් එක්ක එයා එකඟ වෙන්නෙ නෑ. චේම්බර් එකක ඒ වගේ දේවල් වෙන්න විදිහක් නෑ කියනවා. කවුරු කියන එකද ඇත්ත? I dont think there is a black and white answer. there should be a greay area!
අනෙ අම්මාපා අයියෙ..
සාමාන්‍යයෙන් ඔය වගෙ ෆෙක් වලින් විකාර දාන අයට රිප්ලයි දාන්න අවශ්‍ය නැ කියලා නෙ අපි හිතන්නෙ..එත් ඔයා මේතන නම් සුපිරියටම උත්තරෙ දිලා තියෙනවා....

මොනවද හොඳ පොත් ? thanujaka පොත් ලියල තියෙනවද ? ලියල නැත්තං මේකෙ අය අහන ප්‍රශ්න වලිං පොතක් ලියන්න වෙලා තියෙනවනං 
ඔරිජිනල් එකෙන් කියාගන්න බැරිකමනේ.
කමක් නෑ මේකට හරි උත්තර දුන්න.
නීතිය (ලංකාවෙ) ගැන අවබෝධයක් ගන්න කියවන්න පුලුවන් thanujaka recommend කරන හොඳ පොත් මොනවද
උදාහරණ: ඉඩම්, ගැටුම්, විවාහ වගේ මිනිස්සුන්ට එදිනෙදා ජීවිතේ බොහෝ විට ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන තියෙන ?
ඊට අමතරව නීති ක්ශේත්‍රයේ ඉන්න අය reference විදිහට පාවිච්චි කරන්නෙ මොනවද ? උදාහරණයක් විදිහට මොකක් හරි නඩුවකදි වගේ හරි වැරැද්ද පැහැදිලි නැති තැනක් ආවොත් අධිකරණය reference කරන මොකක් හරි දෙයක් තියෙනවද ? දේශපාලනය සම්බන්ධ දේකදි නං ව්‍යවස්ථාවනෙ. ඒ වගේ විවාහය සම්බන්ධ ගැටලුවකදි, ඉඩම් සම්බන්ධ ගැටලුවකදි වගේ ref කරන දෙයක් ?
පලවෙනි ප්‍රශ්නෙ තමා වටිනමමොනවද හොඳ පොත් ? thanujaka පොත් ලියල තියෙනවද ? ලියල නැත්තං මේකෙ අය අහන ප්‍රශ්න වලිං පොතක් ලියන්න වෙලා තියෙනවනං
![]()
pm ekak demma aiyee.. poddak balala reply eka dannako