, monwa da me kiyana katha අවංකවම .... ඕක එකක් වත් එපා ...
කොටි 10 ගන්න හිතෙනවා එත් එච්චර ගානක් හම්බුනොත් මාව වැරදි මාර්ගේයේ යැවෙන්න පුළුවන් ...
ඔය කොටි 10න් ලක්ෂ 50ක් විතරක් ගන්න බැරිද ?
අවංකවම .... ඕක එකක් වත් එපා ...
කොටි 10 ගන්න හිතෙනවා එත් එච්චර ගානක් හම්බුනොත් මාව වැරදි මාර්ගේයේ යැවෙන්න පුළුවන් ...
ඔය කොටි 10න් ලක්ෂ 50ක් විතරක් ගන්න බැරිද ?

මාත් දැන් කැමති E ටA thibbe dennam E. Rupen gathiguna walin lassanama lassana, kaalayak heena mawala set karagaththa kellek innawa denatamath. Ea unata badinna, lami, wagakeem ganna dennam.... Kotinma Kotuwak ethule raum wenna behe
කෝටි දහය පොතේ දාල පොලිය ගනින්අවංකවම .... ඕක එකක් වත් එපා ...
කොටි 10 ගන්න හිතෙනවා එත් එච්චර ගානක් හම්බුනොත් මාව වැරදි මාර්ගේයේ යැවෙන්න පුළුවන් ...
ඔය කොටි 10න් ලක්ෂ 50ක් විතරක් ගන්න බැරිද ?
වෝට් කරා E. ඕකෙ මෙහෙම එකක් තිබුන නම් හොදයි.
කැලෑවක්, ලේක් එකක් එක්ක තියන කැබින් එකක්. පොඩි වගාවක් දාගෙන වෙපන් දෙක තුනක්, ඕෆ් රෝඩ් වාහනයක් එක්ක බෝට්ටුවක්. කන්ට්‍රි ලයිෆ් එකකට කැමති කෙල්ලෙකුත් එක්ක ඉන්න තියනවනම්, නිදහසේ ජීවත් වෙන්න තියනවනම් එච්චරයි.මැරිල යන වෙලාවට මේ වගේ තැනක එලිමහනෙ ගහක් කොලක් යට නිදහසේ මැරිල යන්න තියනවනම් වෙන මොන සැපක්ද?
![]()
, monwa da me kiyana katha
ඇයි උඹ කුඩුත් ගහන්න ගනියිද ?![]()
කෝටි දහය පොතේ දාල පොලිය ගනින්![]()
ehema nemei bn...
api jiwithe hadagaththa kramayak thiyanawane..
salli wadi unama oya karame awul wenna puluwan...

උඹත් මගෙ ජාතියෙම කොල්ලෙක් මචං..
මටත් මේ ටික තියනව නම් හොදටෝම ඇති
මේ වගේ ෆොටෝ තව තියනව නම් එවපංකො..
කෙල්ලෙක් නෑනේ මට තවම...
සල්ලිත් නෑ...
ඒ තියෙන ටික හොදටම ඇති තෘප්තිමත් ජීවිතයකට මට නම්...
මම හොයන්නෙත් එ වගේ සැහැල්ලු ජීවිතයක් තමයි...