.෴.Choose your Fantacy.෴.

.෴. Choose your Fantacy .෴.

  • A. මට ඕනේ මට ආදරේ කරන කෙල්ල.

    Votes: 41 18.1%
  • B. මට ඕනේ දකින දකින කෙල්ල ලබාගන්න.

    Votes: 11 4.8%
  • C. මට ඕනේ වාහන සහ වෙපන්ස් එකතුව.

    Votes: 8 3.5%
  • D. මට ඕනේ කම්පියුටර් ගැජට් ටික.

    Votes: 6 2.6%
  • E. මට ඕනේ ලෝකේ පුරා ඇවිදින්න.

    Votes: 59 26.0%
  • F. මට ඕනේ කෝටි දහය.

    Votes: 102 44.9%

  • Total voters
    227

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවංකවම .... ඕක එකක් වත් එපා ...

    කොටි 10 ගන්න හිතෙනවා එත් එච්චර ගානක් හම්බුනොත් මාව වැරදි මාර්ගේයේ යැවෙන්න පුළුවන් ...

    ඔය කොටි 10න් ලක්ෂ 50ක් විතරක් ගන්න බැරිද ?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,190
    2
    10,799
    113
    Home Sweet Home
    :lol: , monwa da me kiyana katha
    අවංකවම .... ඕක එකක් වත් එපා ...

    කොටි 10 ගන්න හිතෙනවා එත් එච්චර ගානක් හම්බුනොත් මාව වැරදි මාර්ගේයේ යැවෙන්න පුළුවන් ...

    ඔය කොටි 10න් ලක්ෂ 50ක් විතරක් ගන්න බැරිද ?
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,625
    543
    113
    Here on earth..
    A thibbe dennam E. Rupen gathiguna walin lassanama lassana, kaalayak heena mawala set karagaththa kellek innawa denatamath. Ea unata badinna, lami, wagakeem ganna dennam.... Kotinma Kotuwak ethule raum wenna behe
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවංකවම .... ඕක එකක් වත් එපා ...

    කොටි 10 ගන්න හිතෙනවා එත් එච්චර ගානක් හම්බුනොත් මාව වැරදි මාර්ගේයේ යැවෙන්න පුළුවන් ...

    ඔය කොටි 10න් ලක්ෂ 50ක් විතරක් ගන්න බැරිද ?

    ඇයි උඹ කුඩුත් ගහන්න ගනියිද ? :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවංකවම .... ඕක එකක් වත් එපා ...

    කොටි 10 ගන්න හිතෙනවා එත් එච්චර ගානක් හම්බුනොත් මාව වැරදි මාර්ගේයේ යැවෙන්න පුළුවන් ...

    ඔය කොටි 10න් ලක්ෂ 50ක් විතරක් ගන්න බැරිද ?
    කෝටි දහය පොතේ දාල පොලිය ගනින් :P
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වෝට් කරා E. ඕකෙ මෙහෙම එකක් තිබුන නම් හොදයි. :P
    කැලෑවක්, ලේක් එකක් එක්ක තියන කැබින් එකක්. පොඩි වගාවක් දාගෙන වෙපන් දෙක තුනක්, ඕෆ් රෝඩ් වාහනයක් එක්ක බෝට්ටුවක්. කන්ට්‍රි ලයිෆ් එකකට කැමති කෙල්ලෙකුත් එක්ක ඉන්න තියනවනම්, නිදහසේ ජීවත් වෙන්න තියනවනම් එච්චරයි.:):) මැරිල යන වෙලාවට මේ වගේ තැනක එලිමහනෙ ගහක් කොලක් යට නිදහසේ මැරිල යන්න තියනවනම් වෙන මොන සැපක්ද? :yes:


    bbj256L.jpg

    උඹත් මගෙ ජාතියෙම කොල්ලෙක් මචං..

    මටත් මේ ටික තියනව නම් හොදටෝම ඇති ❤️

    මේ වගේ ෆොටෝ තව තියනව නම් එවපංකො..
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දවසක්ම හිතලා පලවෙනි ඒක තේරුවා...:rolleyes:කෙල්ලෙක් නෑනේ මට තවම...:baffled:සල්ලිත් නෑ...:rofl:ඒ තියෙන ටික හොදටම ඇති තෘප්තිමත් ජීවිතයකට මට නම්...:love:මම හොයන්නෙත් එ වගේ සැහැල්ලු ජීවිතයක් තමයි...:D