අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ප්‍රොෆෙසර් නලීන් ද සිල්වා මෙහෙම කියනවා.

    "කාරක සභාව පාර්ලිමේන්තුවේ, එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් නොවෙයි. ඒ කරුණුවල දී හැරෙන්නට පාර්ලිමේන්තුවට ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ අධිකරණ හා වෙනත් ආයතන මගින්. පාර්ලිමේන්තුවට නැති බලයක් එහි කාරක සභාවකට තියෙන්න බැහැ. මේ කාරක සභාවට කිසිවකු වරද කරුවකු කරන්නවත් නිදොස්කර නිදහස්කරන්නවත් බැහැ."

    1. කාරක සභාවට කිසිවකු වරදකරුවකු කරන්නවත් නිදොස්කර නිදහස්කරන්නවත් බැරිද?

    2. 2017 විදේශ විනිමය පනත අනුව හිස්බුල්ලට විදේශ මුදල් ලැබුන ආකාරය හොයන්න මහ බැංකුවට බලයක් නැද්ද?

    3. සේපාල ඒකනායකට ගුවන් යානයක් පැහැර ගැනීමේ වරදට දඬුවම් කෙළේ අතීතයට බලපාන පරිදි නීති සකස් කරලා කියන්නෙ ඇත්තද?

    4. සේපාලට එහෙම කරන්න පුළුවන් උනානම් පහුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක මෙරටට ලැබුණු විදේශීය මුදල්, තෑගි හා වෙනත් දේ ගැන සෙවීමට හැකි වන සේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්ද? එහෙම කරලා ඒ අනුසාරයෙන් වැරදි කාරයන්ට දඬුවම් කරන්න පුලුවන්ද?

    2017 kalin thibba panathin puluwan kiyala e welawe kiwuwa neda
    2017 genawa panathin kalin thibba vinimaya panatha ahosi karapu hinda central bank ekata balayak naha kiyala kiwuwe
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මරුසිරා;24665930 said:
    තනුජක මහත්තයෝ සමාවෙන්න මේ ප්‍රශ්නේ මිට කලින් ඔබෙන් අහලතියෙනවානම් .එත් අපේ රටේ අනාගතේ වෙනුවෙන් මේ ප්‍රශ්නෙට ඔබ වගේ නීති ශේස්ත්රයේ ප්ර්විනයෙකුගේ අදහස අපි හැමෝටම වැදගත් වෙයි .මොකද අපි එකසැරයක් යහපලානේ කියන වචනෙට රැවටිලා කබලෙන් ලිපට වැටුණු ජාතියක් .

    Naga enne kalin wywasthawak pennala. ekata chande denda kiyala. THERUNADA ea wywasthawa sammatha una gaman okkoma gedara.

    api minihata janadipathi wenda chande dunna kiyanne ea wywasthawta chande dunna kiyana eka. (janamatha wicharnyak wage)

    parliment eke inneth janthwa path karapu aya. janthawa kiyanwa nam deyak eka thama balawathma. ekai dan thiyena sampurna krame ma eka para kanapita harwana eka shot ekak meka.

    saralai. api path karana janadipathi gena ena wywasthawa anuwa ape balaneyn eka path wenwa. ea sanin. okkoma gedara..

    me thiyenne dan meka 4.6weni sanskaranya

    https://v2.luminpdf.com/viewer/5d196...1_3f5br1oYXleE

    dan thiyena wywasthawe idagena aluth ekak genwa nam thamai 2/3 ho janamatha wicharanyak one. kelinma janamatha wicharanyak wage thamai janadipathi wenda chande dunna kiyanne. api kamathi nam thamai 50% +1 ho deweni manapen kenek path wenne.

    ඔන්න ඔය කියන කතාව එකියන්නේ නගනන්ද මහත්මය කියන විදිහට මුළු වියවස්තාවම වෙනස් කරන්න එතුමා ජනාදිපති වරනෙන් දිනුවම ව අනුමත කරන්න පුලුවන්ද ?
    මේ ගැන හොද විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා ඔබගෙන් :)

    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.

    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: lodbrok

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    එකනම් මරුනේ මේ කලකන්නිටික තොලොංචි කරන්න තියෙනවනම් :love::love:

    මට තියෙන ප්‍රශ්නේ මේ කාලකන්නි කොටින්ම වියවස්තාව හදපු jr පවා ඔහොම ජනදිපතිවරනෙකදී අලුත් වියව්ස්තාවක් (උට ඕන විදිහේ )ගේන්නේ නැතිව සංශෝදන කරමින් ලාම්පු කලගෙඩි සෙල්ලන් දැම්මේ මේ ගැන නොදන්නා නිසාද ?

    අනික මෙහෙම අලුත් වියවස්තාවක් ගෙනලල සම්මත කරන්න පුළුවන් නම් චන්ද්‍රිකා අවුරුදු 12 කෙකර ගෑවේ මොකද ? කොටින්ම යුද්දේ දින්නට පස්සේ මහින්දට ඔය වගේ අලුත් වියවස්තාවක් ගෙනත් ලේසියෙන්ම දිනලා මරෙනකන්ම ජනාදිපති වෙලා ඉන්න තිබ්බ එකේ 18 ශාන්ශෝදන කරලා අවුරුද්දකට කලින් චන්දෙත් තියල ගෙදර යන්න වුනේ ඇයි ?:ro
    lleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මරුසිරා;24666012 said:

    umba kiyana aluth wiyawastha(unta wasi wena widihe ewa) minussu anumatha keraida? minussu anumatha keranna one thamunta wasi wena kaarena tiyena wiyawasthawak nemeida?

    sarelewama kiwwoth unta wasi wena widihe wiyawasthawak genna parliament ekenma approve kera ganna one...:lol:
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මරුසිරා;24666012 said:
    එකනම් මරුනේ මේ කලකන්නිටික තොලොංචි කරන්න තියෙනවනම් :love::love:

    මට තියෙන ප්‍රශ්නේ මේ කාලකන්නි කොටින්ම වියවස්තාව හදපු jr පවා ඔහොම ජනදිපතිවරනෙකදී අලුත් වියව්ස්තාවක් (උට ඕන විදිහේ )ගේන්නේ නැතිව සංශෝදන කරමින් ලාම්පු කලගෙඩි සෙල්ලන් දැම්මේ මේ ගැන නොදන්නා නිසාද ?

    අනික මෙහෙම අලුත් වියවස්තාවක් ගෙනලල සම්මත කරන්න පුළුවන් නම් චන්ද්‍රිකා අවුරුදු 12 කෙකර ගෑවේ මොකද ? කොටින්ම යුද්දේ දින්නට පස්සේ මහින්දට ඔය වගේ අලුත් වියවස්තාවක් ගෙනත් ලේසියෙන්ම දිනලා මරෙනකන්ම ජනාදිපති වෙලා ඉන්න තිබ්බ එකේ 18 ශාන්ශෝදන කරලා අවුරුද්දකට කලින් චන්දෙත් තියල ගෙදර යන්න වුනේ ඇයි ?:ro
    lleyes:

    Ehema constitution genath unta wasidayaka wena widiyata minissu chande deida? lesiyen wipaksheta dinanna puluwan neh ethakota..

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ehema constitution genath unta wasidayaka wena widiyata minissu chande deida? lesiyen wipaksheta dinanna puluwan neh ethakota..

    jr දැන් මේ තියෙන වියව්ස්තව ගෙනාවේ කොහොමද ?:P

    වියවස්තාවක උන්ට වාසිවෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට ලේසියෙන් වටහාගන්න පුළුවන් විදිහට තියන්න තරඟ උන් මෝඩ වෙයිද ?උබල අපි කින් කිදෙනෙක්ද සම්පුර්නම වියවස්තාව කියෝලා චන්ද පොලට යන්නේ ?:lol::lol:

    මැරුවත් කොළ රතු නිල කියන එව්වෝ වියවස්තාව බාලලද චන්දෙ දෙන්නේ ?:rolleyes
    :
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මරුසිරා;24666065 said:

    umba dan meka kerenewata akamathida? umbenan 225n ekekma wage tamai :rofl:...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නගනන්ද මහතාගේ ක්‍රමේ තමයි වෙන්න ඕන එක නිතියනුකුල නම් කිසිම අවුලක් නැහැ .එත් මේගැන අද ලංකාවේ කින් කීදෙනාද දන්නේ ? කොටින්ම මෙහෙම වියවස්තාව වෙනස් කරලා මුළු සිස්ටම් එකම වෙනස් කරන්න පුළුවන් කියල ලංකාවේ 90% තවම දන්නේ නැහැ .

    ඉතින් කවුරුහරි හිතනවානම් මේ නෙට් එකේ බුකියේ ඉන්න උන් ටිකක් විතරක් දැනුවත් කරලා මේක කරන්න පුළුවන් කියල එකත් අර කොල්ලුපිටිය වලව්වේ රනිල් හාමු මහත්තය අටුකොස් පැල ඉල්ලුව වගේ තමයි .

    අයි මේ දේවල් සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්නේ නැත්තේ ? ජනතාව පරමදිපත්ය නම් ජනතාවගේ බලය ගැන ජනතාවට අවබෝද කරදීමේ ක්‍රමයක් ඇතිකලයුතුයි .

    මටනම් හිතෙන්නේ දැනටත් පරක්කු වැඩියි කියල
    :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    umba dan meka kerenewata akamathida? umbenan 225n ekekma wage tamai :rofl:...

    ඉර ගැන කිව්වම හද ගැන කියවන්න එපා බන් .කමෙන්ට් එක කියෝලා උත්තර දියන් .නිකන් අරකයි මේකයි නොකිය ප්‍රයෝගික පැත්ත බලල උත්තර දීපන් .නැත්නම් පුස්ස බින්ද වගේ .:(
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරුසිරා;24666065 said:
    jr දැන් මේ තියෙන වියව්ස්තව ගෙනාවේ කොහොමද ?:P

    වියවස්තාවක උන්ට වාසිවෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට ලේසියෙන් වටහාගන්න පුළුවන් විදිහට තියන්න තරඟ උන් මෝඩ වෙයිද ?උබල අපි කින් කිදෙනෙක්ද සම්පුර්නම වියවස්තාව කියෝලා චන්ද පොලට යන්නේ ?:lol::lol:

    මැරුවත් කොළ රතු නිල කියන එව්වෝ වියවස්තාව බාලලද චන්දෙ දෙන්නේ ?:rolleyes
    :

    ඒ විදිහට වංගු ගහල මිනිස්සුන්ට තේරෙන්නෙ නැති විදිහට ව්‍යවස්ථාව හදල රවට්ටලා චන්දෙ ගන්න හදනකොට අනිත් චන්දෙ ඉල්ලන පක්ෂ වල එවුන් පෙන්නලා දෙනවා අන්න අරූ වංගුවක් ගහන්න හදන්නෙ කියල. ඒක නරක සංශෝදනයක් පෙන්නලා දෙන්නත් කරනවා, හොඳ සංශෝදනයක් වැරදියි කියල ජනතාව ව්‍යාකූල කරන්නත් කරනවා. එක එක මනුස්සයට තේරෙන විදිහට තමයි චන්දෙ දෙන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මරුසිරා;24666080 said:
    ඉර ගැන කිව්වම හද ගැන කියවන්න එපා බන් .කමෙන්ට් එක කියෝලා උත්තර දියන් .නිකන් අරකයි මේකයි නොකිය ප්‍රයෝගික පැත්ත බලල උත්තර දීපන් .නැත්නම් පුස්ස බින්ද වගේ .:(

    umbe comments balapuwahama terenewa umbe agenda eke...mulin kiwwa meka keranna ba kiyela...dan kiyenewa tawa baila ekak...nagananda dinaida nadde kiyena eke mama danne na..namuth minussu dane ganne one meka keranna puluwan deyak kiyela..echcherai
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒ විදිහට වංගු ගහල මිනිස්සුන්ට තේරෙන්නෙ නැති විදිහට ව්‍යවස්ථාව හදල රවට්ටලා චන්දෙ ගන්න හදනකොට අනිත් චන්දෙ ඉල්ලන පක්ෂ වල එවුන් පෙන්නලා දෙනවා අන්න අරූ වංගුවක් ගහන්න හදන්නෙ කියල. ඒක නරක සංශෝදනයක් පෙන්නලා දෙන්නත් කරනවා, හොඳ සංශෝදනයක් වැරදියි කියල ජනතාව ව්‍යාකූල කරන්නත් කරනවා. එක එක මනුස්සයට තේරෙන විදිහට තමයි චන්දෙ දෙන්නෙ.

    දැන් 18 අයින් කරලා 19 ගෙනාවේ හොදයි කියල දැන් හොදයි කියපු ගෙනාපු ජෙප්පොම එක නරකයි කියනවා .ඉතින් වියවස්තා ගැන මොන කතාද බන් :lol::l
    ol::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරුසිරා;24666073 said:
    නගනන්ද මහතාගේ ක්‍රමේ තමයි වෙන්න ඕන එක නිතියනුකුල නම් කිසිම අවුලක් නැහැ .එත් මේගැන අද ලංකාවේ කින් කීදෙනාද දන්නේ ? කොටින්ම මෙහෙම වියවස්තාව වෙනස් කරලා මුළු සිස්ටම් එකම වෙනස් කරන්න පුළුවන් කියල ලංකාවේ 90% තවම දන්නේ නැහැ .

    ඉතින් කවුරුහරි හිතනවානම් මේ නෙට් එකේ බුකියේ ඉන්න උන් ටිකක් විතරක් දැනුවත් කරලා මේක කරන්න පුළුවන් කියල එකත් අර කොල්ලුපිටිය වලව්වේ රනිල් හාමු මහත්තය අටුකොස් පැල ඉල්ලුව වගේ තමයි .

    අයි මේ දේවල් සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්නේ නැත්තේ ? ජනතාව පරමදිපත්ය නම් ජනතාවගේ බලය ගැන ජනතාවට අවබෝද කරදීමේ ක්‍රමයක් ඇතිකලයුතුයි .

    මටනම් හිතෙන්නේ දැනටත් පරක්කු වැඩියි කියල
    :dull:

    සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.

    මිනිස්සුන්ව දැනුවත් කරන එක තමයි අමාරුම දේ. ජනතාව දැනුවත් කරන්න රට පුරා විහිදුන ලොකු සංවිධානාත්මක ව්‍යුහයක් ඕන වෙනවා. සල්ලි ගොඩක් ඕන වෙනවා.

    ටකරං කැලි, සිමෙන්ති කොට්ට, ප්ලාස්ටික් පුටු වලට චන්දෙ දෙන එවුන්ට ජනතා පරමාදිපත්‍ය ගැන දැනුවත් කරන්න ටිකක් අමාරුයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරුසිරා;24666084 said:

    දැන් 18 අයින් කරලා 19 ගෙනාවේ හොදයි කියල දැන් හොදයි කියපු ගෙනාපු ජෙප්පොම එක නරකයි කියනවා .ඉතින් වියවස්තා ගැන මොන කතාද බන් :lol::l
    ol::rofl:

    JVP එකේ එවුන් දැන් 19 නරකයි කියනවද? මොන කාරණා ගැනද එහෙම කියන්නෙ (දැනුවත් වෙන්න අහන්නෙ)? ලින්ක් එකක් දාපන් බලන්න තියනවනම්.
    18වත් 19ත් හොඳයි කියල එහෙම මම මෙතන කියල නෑ හොඳේ!
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මරුසිරා;24666065 said:
    jr දැන් මේ තියෙන වියව්ස්තව ගෙනාවේ කොහොමද ?:P

    වියවස්තාවක උන්ට වාසිවෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට ලේසියෙන් වටහාගන්න පුළුවන් විදිහට තියන්න තරඟ උන් මෝඩ වෙයිද ?උබල අපි කින් කිදෙනෙක්ද සම්පුර්නම වියවස්තාව කියෝලා චන්ද පොලට යන්නේ ?:lol::lol:

    මැරුවත් කොළ රතු නිල කියන එව්වෝ වියවස්තාව බාලලද චන්දෙ දෙන්නේ ?:rolleyes
    :

    "1970 සමගි පෙරමුණු මැතිවරණ ප්‍රකාශනය මගින් ව්‍යවස්‌ථාව වෙනස්‌කොට නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා මහජනතාවගෙන් බලයක්‌ ඉල්ලන ලදී. මැතිවරණයෙන් පසු පත්වන මන්ත්‍රීන්ට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ වශයෙන් ක්‍රියා කිරීමටත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමටත් එය පිළිගෙන ක්‍රියාත්මක කිරීමටත් බලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. අවශ්‍ය වූ බලය ලැබුණු හෙයින් 1970 බලයට පත් රජය, නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා ව්‍යවස්‌ථාදායක සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවනු ලැබීය. අගමැතිනිය විසින් මෙකී ව්‍යවස්‌ථාදායක සම්පාදක මණ්‌ඩලයක්‌ ඇති කරනු ලබන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරී ආ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වන ආකාරයටය. මෙම මණ්‌ඩලයට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට හා පිළිගැනීමට ක්‍රියාත්මක කිරීමට බලය දෙන ලදී. එම සම්පාදක මණ්‌ඩලයේ ව්‍යවස්‌ථා කෙටුම්පත රටේ ව්‍යවස්‌ථාව ලෙස පිළිගනිමු යනුවෙන් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ සභාපතිනිය ලෙස අගමැතිනිය කළ යෝජනාවට ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අනුමැතිය ලැබිණි. 1972 ව්‍යවස්‌ථාවේ උපත එසේ සිදු වූ අතර එයින් සෝල්බරි ව්‍යවස්‌ථාව අහෝසි වී ගියේය.

    මෙම 1972 ව්‍යවස්‌ථාව පැන නැඟුණේ එක්‌තරා විප්ලවකාරී ආකාරයකටය. එය නීති බාහිර ක්‍රමයක්‌ ලෙස සඳහන් කළ හැක. එයට හේතුව සෝල්බරි ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන ලද්දේ 2/3 ක ඡන්ද බලයකින් නොවීමයි. ව්‍යවස්‌ථාදායක සම්පාදක මණ්‌ඩලයේ යෝජනාවක්‌ අනුව, අලුත්ම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය විය. මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය ක්‍රියාත්මක වූ ආකාරය ද, විප්ලවීය ස්‌වරූපයක්‌ ගනී. ඔවුහු මේ කාර්යය සඳහා රැස්‌ වූයේ ද පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට පරිබාහිරව නව රඟහලේය. 1947 ව්‍යවස්‌ථාවේ වූ සීමාවලින් මිදී මෙම කාර්යය කිරීමට ජනතාව තුළින් බලය ලබාගැනීම මෙහි වැදගත් ලක්‍ෂණයකි.

    1972 ව්‍යවස්‌ථාව මගින් නාම මාත්‍ර විධායක බලය සහිත ජනාධිපතිවරයෙක්‌ ද, විධායක බලය සහිත කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද, ව්‍යවස්‌ථාදායක බලය ඇති ජාතික රාජ්‍ය සභාවක්‌ ද නිර්මාණය කරන ලදී. මේ මගින් එතෙක්‌ එංගලන්තය සමග වූ සියලු බැඳීම් අවසන් කරන ලද අතර දේශීය හා ජාත්‍යන්තර නීතිය යටතේ ලංකාව ස්‌වාධීන රාජ්‍යයක්‌ බවට පත් විය."

    uba kiyana eka aththa..me widiyata gihin laksha 2,3k wath chanda ganna ba..math thama decide karala na..issarahata balamuko :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    umbe comments balapuwahama terenewa umbe agenda eke...mulin kiwwa meka keranna ba kiyela...dan kiyenewa tawa baila ekak...nagananda dinaida nadde kiyena eke mama danne na..namuth minussu dane ganne one meka keranna puluwan deyak kiyela..echcherai

    ඔව් මුළින මේක කරන්න බැරි දෙයක් කියල තමයි හිතුවේ .එත් මේගැන අපි හැමෝට ම වඩා දන්නා තනුජකගේ කමෙන්ට් එක දැක්කම එක පිළිගන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ .ඉතින් මේගැන අපට වඩා හොදටම දන්නා කෙනෙක් කියනවනම් කරන්න පුළුවන් කියල ආයේ එකේ තර්කයක් නැ :)

    දැන් ප්‍රශ්නේ මේක කරන්න පුළුවන් කියල කයිවාරු ගගහ ඉන්නේ නැතිව එක ක්‍රියාත්මක කරන්න මිනිස්සු දැනුවත් කරන එක .නිකන් කීබෝඩ් එකේ එල්ලිලා ඉන්නේ නැතිව පොළොවට බැහැලා බැලුවොත් තේරෙයි ලංකාවේ මිනිස්සු වැඩිහරියක් තමන්ගේ චන්දෙ වටිනකමවත් නොදන්නා මිනිස්සු බව .කොටින්ම ජ්මතිවරනෙකදී දිනන්නේ 100% ජනතා කැමැත්ත තියෙන උන් නොඅවන බව .එහෙම වෙනවනම මිනීමරුවෝ හොරු තක්කඩි පවුල් පරම්පරා මේ පර්ලිමෙන්ට් එකේ ඉන්න බැරි බව .

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මරුසිරා;24666108 said:

    mamanan danuwath keranna patan aran godak kal..umba mokakda keranne? wedak na kiyela inne horektama denewada?

    umba kiyana kathawa aththe..danuwath kerama kiyenewa owa keranna puluwan ewada..mu pissek kiyela...lankawe inne wahal harak tamai :)
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    mamanan danuwath keranna patan aran godak kal..umba mokakda keranne? wedak na kiyela inne horektama denewada?

    :yes::yes:
    මමනම් මේ පාර නාගානන්දට දෙනවා. සමහරවිට මිනිහට දිනන්න බැරි වෙයි. ඒ උනාට මිනිහ අඩු ගානෙ මෝටිවේට් වෙයිනෙ මිනිහගෙ කැම්පේන් එක ඉදිරියට ගෙනියන්න.
    චන්ද ටිකක් වැටුනොත් මනුස්සයට රටේ පිළිගැනීමක් ඇති වෙයි. අනිත් දේශපාලන පක්ෂ වල එව්න්ටත් මිනිහව නොසලකා ඉන්න බැරි වෙයි.
    වෙන එකෙක් දිනලා ආපහු රට කනකොට මම ඒ දිනපු එකාට චන්දෙ දුන්නෙ නෑ කියල හරි හිත හදාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: dayt0na

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    mamanan danuwath keranna patan aran godak kal..umba mokakda keranne? wedak na kiyela inne horektama denewada?

    umba kiyana kathawa aththe..danuwath kerama kiyenewa owa keranna puluwan ewada..mu pissek kiyela...lankawe inne wahal harak tamai :)

    මචන් දැනුවත් කරන්න යම් ක්‍රමයක් ඇතිකරන්න ඕන .unp slfp jvp පොහොට්ටු පක්ෂ කොහොමත් මේ ජනතාවගේ බලය ගැන ජනතාව දැනගන්නවට කැමති නැහැ .එහෙම වුනොත් උන්ට පැවැත්මක් නැතිවෙන නිසා .:dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මරුසිරා;24666128 said:
    මචන් දැනුවත් කරන්න යම් ක්‍රමයක් ඇතිකරන්න ඕන .unp slfp jvp පොහොට්ටු පක්ෂ කොහොමත් මේ ජනතාවගේ බලය ගැන ජනතාව දැනගන්නවට කැමති නැහැ .එහෙම වුනොත් උන්ට පැවැත්මක් නැතිවෙන නිසා .:dull:

    chanda laksha 10k wath gannewada kiyena eke august anthima weddi balaganna puluwan wei..