අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කට වහගෙන හිටපන් බන් ශේප් එකේ.ඩුවල් එක මාස කීපයකින් එනවනේ.එතකොට ප්‍රශ්න සෙට්ල්.

    ඔව් ඉතින් ඒක ඇත්ත සිටිසන් ලැබුනා කියලා පිටේ එල්ලගෙන ඉන්නේ නෑනේ. නිකන් දැනගන්න ඇහුවේ නීතිමය තත්වය.මම දන්න පොරක් පිටරටක සිටිසන් තියන් ලංකාවේ ඡන්ද නාමලේඛනයට නමත් දාලා ලංකාවේ පරන ID එකෙන් ඡන්දෙත් දැම්මා :lol: දැන් නම් ඩුවෙල් තියනවා :P
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මට ඇප්ලයි කරන්න සුදුසුකම් තියෙන්නෙ ඇසෙට් කැටගරි එකෙන් විතරයි. උඹ වෙන මොනවා හරි ක්‍රමයක් දන්නවද? ඔය පල්ලෙහා දාල තියෙන්නෙ ඇප්ලයි කරන්න පුළුවන් කැටගරි ටික.

    age category (1.A) original birth certificate or certified copy of it. (See note 01)
    Professional category (1.B)
    Assets / Properties category (1.C) original documentary proof of applicant’s assets such as; land or other immovable properties in Sri Lanka worth of Rs. 2.5 million or above a certified copy of deed, original valuation report and title repot with pedigree for the same not older than 3 months should be also submitted.
    Fixed Deposit of Rs. 2.5 million or above category (1.D)
    Fixed deposit of USD 25,000 or above – category (1.E)
    Treasury Bond (TB) or Security Investment Account (SIA) valued of USD 25,000 for minimum 3 years period – category (1.F)
    දැන් ලෝ එක වෙනස් කරල ඇති.ඉස්සරනම් ඕව තිබ්බේ නැත.දැන් ලංකාවේ එකෙක් පිටරට සිටිෂන් වෙලා ලංකාවේ මොකක්වත් නැත්නම් ඇප්ලයි කරන්න බැරිද?මම දාන කාලේ හෙම තිබ්බේ නැත.අපි 2004 චන්ද්‍රිකාගේ කාලේ ගත්තේ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන්,උඹව ඇරෙස්ට් කරොත් උඹව ඉන්ටඩික්ට් වෙනවද?නැත්නම් දිගටම උසාවියෙ නඩු අහන්න පුලුවන්ද?

    ඇරෙස්ට් කරාම ඉන්නේ කුඩුවේ නේ බන්. :lol:
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඔව් ඉතින් ඒක ඇත්ත සිටිසන් ලැබුනා කියලා පිටේ එල්ලගෙන ඉන්නේ නෑනේ. නිකන් දැනගන්න ඇහුවේ නීතිමය තත්වය.මම දන්න පොරක් පිටරටක සිටිසන් තියන් ලංකාවේ ඡන්ද නාමලේඛනයට නමත් දාලා ලංකාවේ පරන ID එකෙන් ඡන්දෙත් දැම්මා :lol: දැන් නම් ඩුවෙල් තියනවා :P

    මම පිටරට පාස්පෝට් එකෙන් ගිහින් ඩියුටි ෆ්‍රී එකට ලංකාවෙ පාස්පෝට් එක පෙන්නලා බෝතල් දෙකකුත් ගත්ත. වෙන දෙයක්නම් ගන්න බැරුව ඇති එනකොට ගහන ස්ටෑම්ප් එක චෙක් කරන නිසා.
     
    • Like
    Reactions: lodbrok

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඔව් ඉතින් ඒක ඇත්ත සිටිසන් ලැබුනා කියලා පිටේ එල්ලගෙන ඉන්නේ නෑනේ. නිකන් දැනගන්න ඇහුවේ නීතිමය තත්වය.මම දන්න පොරක් පිටරටක සිටිසන් තියන් ලංකාවේ ඡන්ද නාමලේඛනයට නමත් දාලා ලංකාවේ පරන ID එකෙන් ඡන්දෙත් දැම්මා :lol: දැන් නම් ඩුවෙල් තියනවා :P

    පාර්ලිමන්ට් එකත් තාම ඩුවල් කාරයො ඉන්නවාලු:lol:
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මට ඇප්ලයි කරන්න සුදුසුකම් තියෙන්නෙ ඇසෙට් කැටගරි එකෙන් විතරයි. උඹ වෙන මොනවා හරි ක්‍රමයක් දන්නවද? ඔය පල්ලෙහා දාල තියෙන්නෙ ඇප්ලයි කරන්න පුළුවන් කැටගරි ටික.

    දැන් ලෝ එක වෙනස් කරල ඇති.ඉස්සරනම් ඕව තිබ්බේ නැත.දැන් ලංකාවේ එකෙක් පිටරට සිටිෂන් වෙලා ලංකාවේ මොකක්වත් නැත්නම් ඇප්ලයි කරන්න බැරිද?මම දාන කාලේ හෙම තිබ්බේ නැත.අපි 2004 චන්ද්‍රිකාගේ කාලේ ගත්තේ

    :shocked: සොරි අංකල් ඔයාට උඹ කිවුවට!!
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    පාර්ලිමන්ට් එකත් තාම ඩුවල් කාරයො ඉන්නවාලු:lol:

    ඔව් මුන් ගිතා ඇන්ටිට විතරක් කේස් එක ඇද්දා :angry::angry::baffled::oo:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මම පිටරට පාස්පෝට් එකෙන් ගිහින් ඩියුටි ෆ්‍රී එකට ලංකාවෙ පාස්පෝට් එක පෙන්නලා බෝතල් දෙකකුත් ගත්ත. වෙන දෙයක්නම් ගන්න බැරුව ඇති එනකොට ගහන ස්ටෑම්ප් එක චෙක් කරන නිසා.

    ඩියුටි ෆ්‍රී එකේ ඉන්නේ උන් බොතලේකට වගේ නම් ඒ තරම් විස්තර බලන්නේ නෑ ලොකු දෙයක් නම් කරන්න බැරුව ඇති.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මට ඇප්ලයි කරන්න සුදුසුකම් තියෙන්නෙ ඇසෙට් කැටගරි එකෙන් විතරයි. උඹ වෙන මොනවා හරි ක්‍රමයක් දන්නවද? ඔය පල්ලෙහා දාල තියෙන්නෙ ඇප්ලයි කරන්න පුළුවන් කැටගරි ටික.

    age category (1.A) original birth certificate or certified copy of it. (See note 01)
    Professional category (1.B)
    Assets / Properties category (1.C) original documentary proof of applicant’s assets such as; land or other immovable properties in Sri Lanka worth of Rs. 2.5 million or above a certified copy of deed, original valuation report and title repot with pedigree for the same not older than 3 months should be also submitted.
    Fixed Deposit of Rs. 2.5 million or above category (1.D)
    Fixed deposit of USD 25,000 or above – category (1.E)
    Treasury Bond (TB) or Security Investment Account (SIA) valued of USD 25,000 for minimum 3 years period – category (1.F)

    by birth you are sri lanakan.mother father grand dad ,grand ma okkoma sri lankan. passe uk citizen gatta. eka nisa ganna barida dan? wife sri lankan nam ekath danna puluvan.:oo:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඩියුටි ෆ්‍රී එකේ ඉන්නේ උන් බොතලේකට වගේ නම් ඒ තරම් විස්තර බලන්නේ නෑ ලොකු දෙයක් නම් කරන්න බැරුව ඇති.

    travel karanna ehema yanna epa lankave passport eken .loku ledakata mehe hari pitarata hari set venna puluvan ube foriegn passport eka bag eke tibila mattu unoth.eke dual gahala nathnam ledak:no:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මහත්මයා, තිස්ස අත්තනායකගේ දුවට තරඟ විභාගයක් තියන්නෙ නැතුව ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යලේ තුන්වන ලේකම් විදිහට පත්කරපු එක අත්හිටුවන්න කියල ලංකාවෙ සුදුසුකම් සපුරපු වෙන කෙනෙකුට අභියෝග කරන්න පුලුවන්ද? fair and open competition එකකින් නෙමේනෙ තෝරගන තියෙන්නෙ.
     
    මේ ඒ කෙල්ලට අතක් තියෙනවා නෙවෙයි. මම ජනාධිපති උනොත් ඒකිව කැබිනට් එකට ගන්නවා.:P
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ ඒ කෙල්ලට අතක් තියෙනවා නෙවෙයි. මම ජනාධිපති උනොත් ඒකිව කැබිනට් එකට ගන්නවා.:P

    පවු වැඩේ, නිව්කාසල් හිටපු එකෙක්ගෙන් ඒකි ගැන අහපන්. :P
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඇයි මොකක්ද අවුල?:oo:

    මේ ත්‍රෙඩ් ඒකෙ ඕප දූප කතා කරන එක හරි නෑනෙ බන්. අනික ඔන්ලයින් ෆෝරම් වල මිනිස්සුන්ට මඩ ගහන්න හොඳ නෑ. උඹගේ යාලුවෝ ඇතිනෙ අහල බලපන් :baffled:
     
    • Like
    Reactions: lodbrok

    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    bahu wiwahaya aithi wenne aparadha neethiyatDa? Kauru hari bahu wiwahakai kiyala polisiyata complain ekak kaloth eyawa arrest karanawada?
    Bahu wiwahayakata weradi kaarayek unoth labena daduwam monada?
     
    Last edited:

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    bahu wiwahaya aithi wenne aparadha neethiyatDa? Kauru hari bahu wiwahakai kiyala polisiyata complain ekak kaloth eyawa arrest karanawada?
    Bahu wiwahayakata weradi kaarayek unoth labena daduwam monada?

    mqdefault.jpg

    441bdcd0d-1.jpg

    තනූජක මහතා මේ වගේ චරිතයක් වෙන්න බැරිද අසල්වැසියො බලපු අයට මීටර් වෙයි. I know the law putha...මට බොරු කරන්න බෑ.:lol::
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආ ඒක මෙහෙමයි. ඉහල නිලධාරීන් අත්අඩංගුවට ASP හෝ ගෙන් ඉහල නිලධාරියෙක් වෙන්න ඕනේ.
    දැන් මටත් ඒක තියෙනවා.
    මාව ඇරෙස්ට් කරන්න උනත් ASP කෙනෙක් හෝ ඉන් ඉහල කෙනෙක් එන්න ඕනේ.
    ඒක කරලා තියෙන්නේ පහල නිලධාරීන්ව උසස් නිලධාරීන් අතින් පීඩාවට පත්වෙන එක වලක්වන්න.
    ඒකෙන් කියන්නේ දඩකොල ලියන්න උසාවි දාන්න බෑ කියල නෙමෙයි, ඇරෙස්ට් කරන්න බෑ.
    ඒකත් උදාහරණෙකින්ම කියන්නංකෝ.
    ඔන්න මම රෙඩ් ලයිට් එකේ වාහනේ එලවලා පාරේ ඉන්න SI මාව නවත්වනවා, එයාට පුළුවන් මට දඩ කොලයක් ලියන්න සහ මගේ ලයිසන් එක ගන්න.
    නමුත් මාව වෙන වරදකට ඇරෙස්ට් කරන්න එයාට බෑ.
    ඒකට බලය එයාට නෑ.
    ඒකට ASP කෙනෙක් එන්නම ඕනේ.

    ලෝයර්ස්ලට සර් කියන්න කියල නියමයක් නිල මට්ටමින් නෑ. නමුත් පොලිසියේ අය ලෝයර්ස්ල එක්ක පැටලෙන්න අකමැති නිසා ශේප් එකේ ඉන්නවා.
    වෙන හේතුවක් නෑ.

    සාමාන්‍යයෙන් එහෙම බලයක් ලැබෙන අනිත් රජයේ තනතුරු මොනාද ?