මචන්ලා මගේ ගාව PS4 එකක් තියේ විකුනන්න, වැඩිය යූස් කරලා නෑ. තියාගෙන වඩකුත් නැති නිසා සල්ලි කීයක් හරි හොයාගන්න බැලුවෙ. වෙලාව නැති නිසා ප්ලේ කරන්නත්. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. 500GB මොකුත්ම අවුලක් නෑ. වයිට් කලර්. ඔසී වලින් ගත්තේ.
downloded games 8k withara thiyenawa, new games
downloded games 8k withara thiyenawa, new games
Last edited:



