PS4 for sale

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    මචන්ලා මගේ ගාව PS4 එකක් තියේ විකුනන්න, වැඩිය යූස් කරලා නෑ. තියාගෙන වඩකුත් නැති නිසා සල්ලි කීයක් හරි හොයාගන්න බැලුවෙ. වෙලාව නැති නිසා ප්ලේ කරන්නත්. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. 500GB මොකුත්ම අවුලක් නෑ. වයිට් කලර්. ඔසී වලින් ගත්තේ.

    ps4_glacier_white_500gb_cuh1106a_1512889408_ba625305.jpg



    downloded games 8k withara thiyenawa, new games
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    වෙලාවක් තිබ්බත් ගේම් ගහන්න හිතෙන්නේ නෑ මට නම්. දැනට ගහන්නෙත් motogp19 විතරයි, ඒකත් PC එක. කාලයක් යද්දී මොන ගේම් එකත් එපා වෙනවා මට ගහද්දි. :rolleyes:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    වෙලාවක් තිබ්බත් ගේම් ගහන්න හිතෙන්නේ නෑ මට නම්. දැනට ගහන්නෙත් motogp19 විතරයි, ඒකත් PC එක. කාලයක් යද්දී මොන ගේම් එකත් එපා වෙනවා මට ගහද්දි. :rolleyes:

    motogp paattta bn
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    PS4 Slim ekada ?

    Controllers kiyak tiyenwada ?
    full set with box ?
    jailbreak kralada ?


    ubalage gewal koheda ?



    pic ekak ewapan balanna
     
    Last edited: