Life Insurance Help

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    මටත් හිතෙන්නෙ ගෙවන ගානට මදි කියල. මට ඉන්ෂුවරන්ස් ගැන නම් ලොකු දැනුමක් නෑ. මම SLIC එකෙන් ගත්ත කවර් එක, මාසයක්වත් ගියේ නෑ. සති දෙකක් වගේ. 21,808ක් ගෙවනව මාසෙකට.අවුරුද්දකට ලක්ෂ 15ක් ගෙවනව ප්‍රයිවට් හොස්පිටල් වල(ලක්ෂ 15ක ගෝල්ඩ් කාර්ඩ් එකක්)
    එයිට අමතරව රජයේ හෝ ප්‍රයිවෙට් දෙකේම නැවතිලා ඉන්න දින ගානට දවසට රුපියල් 12,500ක් ගෙවනව. ICU හිටියොත් ඒක ඩබල්. තව අඩුම පැය 48ක් ඉන්න ඕන ඒක ක්ලේම් කරන්න නම්. මගේ හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්ක යන්නෙ වැඩේ. ඒකටම මාසෙට 20කට කිට්ටු ගානක් යනව. ඔය කියන කවර් දෙකම දෙන්නෙ රුපියල් 2000ගානකට. අද තමයි ඒකෙ රක්ෂන ඔප්පුවත් ආවෙ ;)

    උන් කිව්ව විදියට මම Marry කළාම වයිෆ්ටත් ගන්න පුලුවන් මේක මාසෙට 2000ක් වගේ වැඩි වෙනව. ;)

    mchn, private hospital wala doctorsla channel kalamath claim karanna puluwanda?
    Thawa OPD eken beth ganna ewwa, Blood, urine test wage ewwa?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mchn, private hospital wala doctorsla channel kalamath claim karanna puluwanda?
    Thawa OPD eken beth ganna ewwa, Blood, urine test wage ewwa?

    Ba bn admit wennama ona. Dental wada welatath gewanne na accident ekak wela dath kadila ehema siddiyak unoth misaka.
    OPD eken beheth ganna ewa, test welata ewata gewanneth na bn. Admit wela hitiyoth ona ekakata gewanawa
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    Ba bn admit wennama ona. Dental wada welatath gewanne na accident ekak wela dath kadila ehema siddiyak unoth misaka.
    OPD eken beheth ganna ewa, test welata ewata gewanneth na bn. Admit wela hitiyoth ona ekakata gewanawa

    ahh, eka padui wage bn. private hospital ekak nm 12500 ta hambenne basic ma room ekak neh. anika dawasakata 20000k withara expenses yanawa (doctor fee, drugs, nursing)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ahh, eka padui wage bn. private hospital ekak nm 12500 ta hambenne basic ma room ekak neh. anika dawasakata 20000k withara expenses yanawa (doctor fee, drugs, nursing)

    Admit unama ewa gewanawa bn, doctor fee, drugs welata yana wiyadam. Serama.
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    ekak ganin machan, now a days you need.
    I Have union UHD for 2 years this is my 3rd year
    So far paid everything excluding admission fee and vat

    Im paying 10k
    we have 5lkh hospitalization cover but pays 10k for day in private hospital
    change karanawada balanawa

    sudden death ekakadi 50lkhs gewanawa
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Uba 20k gewanawa kiyala thibbe machan, e masetada yearly da?
    මටත් හිතෙන්නෙ ගෙවන ගානට මදි කියල. මට ඉන්ෂුවරන්ස් ගැන නම් ලොකු දැනුමක් නෑ. මම SLIC එකෙන් ගත්ත කවර් එක, මාසයක්වත් ගියේ නෑ. සති දෙකක් වගේ. 21,808ක් ගෙවනව මාසෙකට.අවුරුද්දකට ලක්ෂ 15ක් ගෙවනව ප්‍රයිවට් හොස්පිටල් වල(ලක්ෂ 15ක ගෝල්ඩ් කාර්ඩ් එකක්)
    එයිට අමතරව රජයේ හෝ ප්‍රයිවෙට් දෙකේම නැවතිලා ඉන්න දින ගානට දවසට රුපියල් 12,500ක් ගෙවනව. ICU හිටියොත් ඒක ඩබල්. තව අඩුම පැය 48ක් ඉන්න ඕන ඒක ක්ලේම් කරන්න නම්. මගේ හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්ක යන්නෙ වැඩේ. ඒකටම මාසෙට 20කට කිට්ටු ගානක් යනව. ඔය කියන කවර් දෙකම දෙන්නෙ රුපියල් 2000ගානකට. අද තමයි ඒකෙ රක්ෂන ඔප්පුවත් ආවෙ ;)

    උන් කිව්ව විදියට මම Marry කළාම වයිෆ්ටත් ගන්න පුලුවන් මේක මාසෙට 2000ක් වගේ වැඩි වෙනව. ;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :D:D
    Month ekata 2000k 3000k wage gewala life isurance ganna puluwanda machan? :P
    ewage ekak gaththa kiyala wadak thiyeida?
    :rolleyes:
    මම අරගෙන තියෙන්නෙ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්කනේ බං. ඒකයි වාරිකෙ වැඩි. ගෙවන ගානෙන් 20කට කිට්ටු ගාණක් වැටෙන්නෙ අර ප්ලෑන් එකට. ඒ සල්ලි ඔක්කොම කල් පිරෙද්දි අපිට ලැබෙනව බං. ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් නැතුව සෞඛ්‍ය රක්ෂණාවරයක් විතරක් ගන්න පුලුවන් ඇති ගොඩක් අඩුවට. පොඩ්ඩක් කතා කරල බලපං...
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මම අරගෙන තියෙන්නෙ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්කනේ බං. ඒකයි වාරිකෙ වැඩි. ගෙවන ගානෙන් 20කට කිට්ටු ගාණක් වැටෙන්නෙ අර ප්ලෑන් එකට. ඒ සල්ලි ඔක්කොම කල් පිරෙද්දි අපිට ලැබෙනව බං. ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් නැතුව සෞඛ්‍ය රක්ෂණාවරයක් විතරක් ගන්න පුලුවන් ඇති ගොඩක් අඩුවට. පොඩ්ඩක් කතා කරල බලපං...

    itin bun insurance eka iwara wenakota apita e salli ganna barida?

    ex man awrudu 50 kin iwara wenna isurence eka danwa
    mata e salli ahaphu labaeene nadda?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    itin bun insurance eka iwara wenakota apita e salli ganna barida?

    ex man awrudu 50 kin iwara wenna isurence eka danwa
    mata e salli ahaphu labaeene nadda?

    insurance eka iwara wena dawasata kohomath gewanawa eita kalin ganna nam awurudu 3kwath minimum gewala thiyenna ona. ehema unoth poliyath ekka ganna puluwan kiwwa gewwa gana. habai labayak nam nathi wei loku.

    thawa kathandara godak thiyanawa, bank wela wagema loan ganna puluwanlu...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොච්චර ක්ලේම් කරත් කල් පිරෙන කොට අපි දාපු සම්පූර්ණ ගානම හම්බෙනවද බන්? නැත්නම් අවුරුද්දකට ක්ලේම් කරන්න පුලුවන් ගානක් තියෙනවද? මම ඉන්ෂුවරන්ස් ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක්..

    කල් පිරෙනකොට ලැබෙන ගාන වෙනස් වෙන්නෙ නෑ බං ක්ලේම් කරපු ගාන මත. අවුරුද්දකට ක්ලේම් කරන්න පුලුවන් ලිමිට් එක තමයි මචං මම කිව්වෙ. ලක්ෂ 15ක කාඩ් එකක දෙනව එයිට අමතරව හොස්පිටල් එකක නැවතුනාම දවසට 12,500ක් ගෙවනව උපරිම දවස් 180ක් වෙනකල් අවුරුද්දකට.
    ආයිත් ඊළඟ අවුරුද්දෙ ඒක අලුත් වෙනව මචං. ආයිත් ලක්ෂ 15ක් ක්ලේම් කරන්න පුලුවන් අරවගේම 12,500 ඒව 180ක් ගන්න පුලුවන්.

    sithija.h උඩ කමෙන්ට් එකට මේ කතාව හරි. :cool:
     
    • Like
    Reactions: sithija.h

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Machan insurance walata pay karanne monthly da yearly da?

    Company මත පහසුකම් වෙනස් වෙනවා. Single, Monthly, Quarterly, Half Yearly and Yearly වෙනවා. ප්‍රොඩක්ට් සිස්ටම් එකේ හදලා තියෙන විදියට ගෙවීම් කරන්න පුළුවන්.

    සාමාන්‍යෙන් ඉන්සුවර්න්ස් එකක් දාද්දි MOD එක හෙවත් premium mode එක yearly දාගන්න. ලොකු ගානක් එනවා ඇත්ත.. නමුත් ඔයාට හම්බෙන බෙනිෆිට් එක වැඩි. මේකට පදනම් වෙන්නේ ඔයා ගෙවන මුදලට හැදෙන ප්රෝජෙක්ෂන් (projection) මුදල් වෙනස් වෙනවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :D:D
    Month ekata 2000k 3000k wage gewala life isurance ganna puluwanda machan? :P
    ewage ekak gaththa kiyala wadak thiyeida?
    :rolleyes:

    පුළුවන්. නමුත් ලොකු ෆන්ඩ් එකක් හැදෙන්නේ නෑ. ඔයාගේ වයස සමග තියෙන life style එක මත බෙනිෆිට්ස් එහෙමත් වෙනස් වේවි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඕක මෙතන ත්‍රෙඩ් දාල හොයන්න බැරි වැඩක්. මොකද එක එක්කෙනාට වෙනස් විදියට තමයි ඕක දෙන්නේ. පොලිසි එක තමයි කියවන්න ඕනේ, එකනම් ගෙදර ගෙනත් 10 පාරක් කියවන්න. ඔය මොකේ දැම්මත් ඉන්සුවරන්ස් කම්පැනි වල වැඩ කරන උන් එකයි. උන්ට උබලව පෙන්නේ සේල්ස් ටර්ගට් එක. උන් බලන්නේ උබලගෙන් ඉන්කම් එක බලල උපරිම කඩාගන්න. මොකද ඕව කැල් කරලා හදන්න බැ . උන්ගේ සිස්ටම් වලින් එන්නේ කොටෙසන්. ගොඩක් හොදම වාසි ඒවා දෙන්නේ නැ උබලට කම්පැනි එකේ තිබ්බත්. කමිසන් එක වැඩියෙන් එන එක තමයි උබලට පටවන්නේ. අනික උන් අත්තෙන් අත්තට පනිනවා වගේ කම්පැනි මාරු කරන්නේ. සොනල් මැනේජර් ඉදන් පනිනවා හොද ඔෆර් වලට. ඉතින් උන් දන්නේ නැ හරියට හරියන පොලිසි එක. බොරුනම් ගිහින් අහපන් ගාන එන හැටි ඕනේ ලොක්කෙග්න් ,. හොදම දේ උබලම ගිහින් කම්පෙයර් කරලා බලන්න. ටෝක් කරලා උබලගේ ගණන් වලට හොදම එක ගන්න පුළුවන්